උඹ මේ මගුලක් කියනවා මගේ සැලරි තවම වැටිලා නෑ
Basic withrk dunnt awlk ne bn loan eka adu krn nathn,rs4000 aran may 25 wenkl kohma innd bn mara case eka ,govrmnt ekt banala wadakut ne ithn ,
දෙමාපියන්ට බරක් නොවී පවුලෙ බර කරට ගනින්. අම්මගෙ පඩිය බලන් ඉන්න උබ මාර පුතෙක්නෙ
පවු අසරණ දෙමවුපියො
April salary dala tibbada ban ? Apita watila nena. 9 nada salary danawa kiuwa ??
උඹ මේ මගුලක් කියනවා මගේ සැලරි තවම වැටිලා නෑ
Ada dala bn check karala blnna
Ada poyana ban kohomath wada nena
Machn godk ay kiwwa dala kiyla ,online check karala balapn poddk ,
Machn godk ay kiwwa dala kiyla ,online check karala balapn poddk ,
April 9 nada salary?
මට සැලරි වැටෙන්නෙ මිනිස්ට්‍රි එකෙන් නෙමෙයි බං. කවද වැටෙයිද දන්නෙ නෑ

මිනිස්ට්‍රි නෙමෙයි නම් කොහෙන්ද බන් වැටෙන්නේ ?? 9 වෙනිදා වෙද්දී වැටිලා තියේවි. ඔයාට නම් මාස 6 , 7 ක් සැලරි නැති උනත් අවුලක් නෑනේ බොස්.![]()
මට සැලරි වැටෙන්නෙ මිනිස්ට්‍රි එකෙන් නෙමෙයි බං. කවද වැටෙයිද දන්නෙ නෑ
Me too basic wanama ED wanama. Dakan mokak hari watai na