රාජ්‍ය කළමනාකරණ සහකාර

cycoxt

Banned
  • Oct 11, 2009
    131
    8
    18
    රත්තරං;17145035 said:
    ආන්ඩුවේ ජොබ් වලට යන්න එපා මේ ආත්මේ ගොඩ ඒමක් නෑ. අපරාදේ ලැබිච්ච මනුස්ස ජීවිතේ

    අනාගතයක් තියෙන පුද්ගලික ආයතනයක අනාගතයක් තියෙන ෆීල්ඩ් එකක නිකන් වැඩකරපන්. කවදා හරි කව්රු හරි උබට ඇරියස් එකත් එක්ක ගෙවයි




    අනේ මන්දා රත්තරන් ... මට උබව තේරෙන්නේ නැ...ආණ්ඩුවේ ජොබ් වලට මොකද මෙහේම ගරහන්නේ ...උබට ආණ්ඩුවේ ජොබ් එකක් හොයා ගන්න බැරි හින්දද ...මේකේ කියන විදිහට උබ ඉන්ජෙක් ලුනේ නේද..ඒක එහමනම් උබ ටිකක් හරි ඉගනගත්තු එකෙක් නේ...නමුත් උබගේ කථා විලාශය ප්රෝෆිෂන් එකට ගැලපෙන්නේ නැනේද...උබ ඉන්ජෙක් නම් උබ රජයෙන් නිකන් ඉගනගෙන රජයටම ගරහන ඒක හරියට කාපුබතේ පහරනවා වගේවැඩක් නේද..උබ දැන් කියක් හරි හම්බකරගන ඉන්නේ ලංකාවේ රජයේ නිදහස් අද්යපනයේ පිහිටෙන් කියන ඒක අමතක කරන්න එපා ...මම දැන් කරන ජොබ් එකෙන් මට ලොකු පඩීයක් හම්බවෙනවා නමුත් මගේ ප්රෝෆිෂන් එකට හරියන රජයේ රැකියාවක් හම්බුනොත් පඩි අඩු උනත් මම යනවා ..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ මන්දා රත්තරන් ... මට උබව තේරෙන්නේ නැ...ආණ්ඩුවේ ජොබ් වලට මොකද මෙහේම ගරහන්නේ ...උබට ආණ්ඩුවේ ජොබ් එකක් හොයා ගන්න බැරි හින්දද ...මේකේ කියන විදිහට උබ ඉන්ජෙක් ලුනේ නේද..ඒක එහමනම් උබ ටිකක් හරි ඉගනගත්තු එකෙක් නේ...නමුත් උබගේ කථා විලාශය ප්රෝෆිෂන් එකට ගැලපෙන්නේ නැනේද...උබ ඉන්ජෙක් නම් උබ රජයෙන් නිකන් ඉගනගෙන රජයටම ගරහන ඒක හරියට කාපුබතේ පහරනවා වගේවැඩක් නේද..උබ දැන් කියක් හරි හම්බකරගන ඉන්නේ ලංකාවේ රජයේ නිදහස් අද්යපනයේ පිහිටෙන් කියන ඒක අමතක කරන්න එපා ...මම දැන් කරන ජොබ් එකෙන් මට ලොකු පඩීයක් හම්බවෙනවා නමුත් මගේ ප්රෝෆිෂන් එකට හරියන රජයේ රැකියාවක් හම්බුනොත් පඩි අඩු උනත් මම යනවා ..

    මම කියන දේ සහ උබ කියනදේ සම්පූර්න වෙනස් මචන්.


    නිදහස් අද්‍යාපනෙයි ආන්ඩුවේ ජොබ් එකෙයි සම්බන්දේ මොකක්ද මචන්? මම මෙතනදි කියල තියෙන්නේ කොල්ලෙක්ට ගොඩ එන්න විදිහක් ගැන

    මම දාලා තියෙන කමෙන්ට්ස් සේරම කියවන්න

     
    Last edited:

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    interview enna kiyanne 99% select karagaththa ayata. oyage certificates and required qualification edata balanawa. normal interview ekaka wage prashna ahanawa. etika harinam ithuru 1% eka ok.
     

    Sodrenzlas

    Member
    Jul 28, 2013
    39
    1
    0
    நல்ல பதிவுகள்
    .jpg
    5d2zhaxt0de.png
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මචං මම කියන්නම් මට හිතෙන දේ.

    මාත් ඔය exam එක ලිව්වා 2012 මාර්තු මාසේ. 2013 ජනවාරි විතර result එක ආවා ලකුණු 160යි(දකුණු පළාත් රාජ්‍ය කළමණාකරන සහකාර සේවා exam එක තමයි මම ලිව්වෙ). interview ආවා 2014 මාර්තු 18,20 ගණන් වල විතර. ඉතින් interview ගියා අධ්‍යාපන සහතික, චරිත සහතික, ඡන්ද නාමලේඛන උධෘත(පදිංචිය සනාත කිරීමේ). පස්සේ වැඩ භාරගත්ත 2014 අප්‍රේල් 02 වැඩ භාරගත්තා. පළාත් පාලන දෙපාර්ථමේන්තුවේ තමයි මට අනුයුත්තව කළමනාකරණ සහකාර පත්වීම ලැබුනේ. සෑහෙන්න ප්‍රසිද්ධ ප්‍රාදේශීය සභාවක තමයි ඉස්සේල්ලම job එකට ගියේ. පඩිය ඉතින් Basic 13990+7800(ජීවන දීමනාව)+13990*20%. ඔක්කොම 23320 විතර ලැබෙනවා. EB එකත් ගිය අප්‍රේල් වල ලිව්වා. external degree එකකුත් කරනවා. final වෙන්නෙ next year ඊට පස්සේ CAS ලියන්න තමයි try එක.

    මම නම් රාජ්‍ය සේවයට කැමතියි. හේතුව අපේ අම්මයි(පෙරපාසල් ටීචර් කෙනෙක්) , තාත්තයි(හිටපු ලේකම් කෙනෙක්), අය්යයි(ජාතික පාසැලක ටීචර් කෙනෙක්) ඔක්කොමල රාජ්‍ය සේවකයෝ නිසයි කැමති. අනික මම වැඩ කරන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉන්නෙ ගොඩක් දුප්පත් මිනිසුන්. ඒ මිනිසුන්ට සේවය කරන්න කැමතියි බං. එකේන අමුතු ෆන් එකක් බං මට ලැබෙන්නෙ. අනික පරිපාලන සේවයේ පට්ටම දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මම කැමතිය රාජ්‍ය සේවයට. :D
     

    අමරේ

    Junior member
  • Aug 19, 2014
    50
    3
    8
    මචන් මොනවද ඒ ඉන්ටවිව් එකේදී අහපු ප්‍රශ්න? මම මොනවටද රෙඩි වෙලා යන්න ඕන ?
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බය නැතුව පලයන්
    ඕව හැමෝටම වදින චාන්ස් නෙමෙයි
    හම්බකරන හැටි ඒකට ගියාම ඉගනගන්න පුලුවන්
    පිට ඉන්න උන් ඕවා දන්නෑ
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    රත්තරං;17145068 said:
    උබ වැඩ කලත් එක්කයි නොකලත් එකයි. මොන සොත්තියා උනත් ක්ලාස් ත්‍රී ක්ලාස් ටූ, ක්ලාස් වන් දෙනවා කාලෙත් එක්ක. ජීවිතේට තමන්ගේ හැකියාව බලලා ප්‍රමෝශන් එකක් නෑ. බස් වල හිගාකන එකෙක් සතියකට හොයන ගාන මාසේ පඩියට දෙන්නේ. පේන තෙක් මාසේ පඩි වැඩි විල්ලක් නෑ. අව් රුද්දකට එකසිය පනහ දෙසීය වැඩිකරන්නේ. ඊට හොදා හැලප බිස්නස් එකක් කලානම්. කලාතුරකින් එකෙක් සීඑස් කරලා ගොඩ එනවා. බොහොම කලාතුරකින්


    දන්න තරමින් 14500ක්ද කොහෙද බේසික් එක. ඔක්කොම 22ක් හම්බවෙයි. රුපියල් 22000ක් කියන්නේ මොන ලබ්බක්ද බන්? ගෙයක් හදනවා තියා හොද ලීයකින් දොරක් උලුඅස්සක් හදන්නත් මාස 6ක පඩි ඕනේ. මේ කපේ ගොඩ ඒමක් නෑ. මොන මගුලට මිනිස්සු නැහීගෙන ක්ලැරිකල්, ටීචින් පස්සේ දුවනවද මන්දා. පාරක් අයිනේ ඇපල් තට්ටුවක් දාගත්තනම් අව් රුද්දට හොයන ගාන මාසෙන් හෙව්වහැකි.

    ජොබ් එකට ගිහින් කාමර තුනයි සාලෙයි කුස්සියක පොඩි ගෙයක් හදන්න ගත්තොත් පැන්ශන් අරගන්නකොට හම්බවෙන සොච්චමෙන් පුලුවන් වෙයි යාන්තම් ගේ ටයිල් කරගන්න


    අනාගතයක් තියෙන, හොද ෆීල්ඩ් එකකට අදාල පුද්ගලික ආයතනයකට සෙට් වෙයන්...නැත්නම් බිස්නස් එකක් කරපන්. අව්රුදු 10කින් උබ හොද තැනක ඉදී. ඔය මගුලට ගියොත් තට්ටෙයි ලබ්බයි විතරයි



    මෙලෝම ටැලන්ට් එකක් නෑ, හම්බෙන එක කාලා ඔහේ ඉන්නවා කියල හිතනවනම් ඕකට පලයන්. මුලු ජීවිතේම පීඩනෙන් තමා ඉන්න වෙන්නේ. කසාද බැන්ද කාලෙක තේරෙයි හම්බ කරල ගෙදර ගේන සල්ලි නිකන් රත්වෙච්ච තැටියකට වතුර බින්දු දානවා වගේ කියල

    1) Hoda private company ekaka wedata yanna 'push' ekak ona connection ekak nethuwa ba (with my own experience)

    2) Business ekak hamotama hariyanne na (even if you work your ass off or how smart you are)

    3) Job ekata gihilla work karana gaman one nam business ekak try karala balanna wede hodai nam job eken resign wenna.


    බය නැතුව පලයන්
    ඕව හැමෝටම වදින චාන්ස් නෙමෙයි
    හම්බකරන හැටි ඒකට ගියාම ඉගනගන්න පුලුවන්
    පිට ඉන්න උන් ඕවා දන්නෑ

    Yes.100% Agreed. :yes::yes::yes:
     
    Last edited:

    Josh_0x0

    Member
    Aug 14, 2014
    182
    5
    0
    බය නැතුව පලයන්
    ඕව හැමෝටම වදින චාන්ස් නෙමෙයි
    හම්බකරන හැටි ඒකට ගියාම ඉගනගන්න පුලුවන්
    පිට ඉන්න උන් ඕවා දන්නෑ

    මේකෙන් උබ අදහස් කරන්නේ අරව වෙන්ටෑ මයේ හිතේ;) අපේ traffic මාමිලා ගන්නේ හො හො හෝ :dull:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අමරේ;17148360 said:
    මචන් මොනවද ඒ ඉන්ටවිව් එකේදී අහපු ප්‍රශ්න? මම මොනවටද රෙඩි වෙලා යන්න ඕන ?

    නිකන් සාමාන්‍ය දේවල් අහන්නෙ. ඉස්කෝලේ ගිය විස්තර. A/L විභාගේ විස්තර. ශ්‍රී ලංකාවේ පළාත් දිස්ත්‍රික් වගේ විස්තර, මූලික සුදුසුකම්, අධ්‍යාපන සුදුසුකම් සහතික තියෙනවනම් interview fail වෙන්නෙ නෑ. බය නැතුව යන්න. Good luck.....