රත්තරං;17145035 said:ආන්ඩුවේ ජොබ් වලට යන්න එපා මේ ආත්මේ ගොඩ ඒමක් නෑ. අපරාදේ ලැබිච්ච මනුස්ස ජීවිතේ
අනාගතයක් තියෙන පුද්ගලික ආයතනයක අනාගතයක් තියෙන ෆීල්ඩ් එකක නිකන් වැඩකරපන්. කවදා හරි කව්රු හරි උබට ඇරියස් එකත් එක්ක ගෙවයි
අනේ මන්දා රත්තරන් ... මට උබව තේරෙන්නේ නැ...ආණ්ඩුවේ ජොබ් වලට මොකද මෙහේම ගරහන්නේ ...උබට ආණ්ඩුවේ ජොබ් එකක් හොයා ගන්න බැරි හින්දද ...මේකේ කියන විදිහට උබ ඉන්ජෙක් ලුනේ නේද..ඒක එහමනම් උබ ටිකක් හරි ඉගනගත්තු එකෙක් නේ...නමුත් උබගේ කථා විලාශය ප්රෝෆිෂන් එකට ගැලපෙන්නේ නැනේද...උබ ඉන්ජෙක් නම් උබ රජයෙන් නිකන් ඉගනගෙන රජයටම ගරහන ඒක හරියට කාපුබතේ පහරනවා වගේවැඩක් නේද..උබ දැන් කියක් හරි හම්බකරගන ඉන්නේ ලංකාවේ රජයේ නිදහස් අද්යපනයේ පිහිටෙන් කියන ඒක අමතක කරන්න එපා ...මම දැන් කරන ජොබ් එකෙන් මට ලොකු පඩීයක් හම්බවෙනවා නමුත් මගේ ප්රෝෆිෂන් එකට හරියන රජයේ රැකියාවක් හම්බුනොත් පඩි අඩු උනත් මම යනවා ..


අපේ traffic මාමිලා ගන්නේ හො හො හෝ 