නමට නම් අචාර්ය මහාචාර්ය. පාලිමේන්තු ගිහින් බඩ පැලෙන්න ගිලල එන එක ඇරෙන්න කරන වැඩක් නැහැ![]()
Oya ponnayo tika campus wala karanne to unge samaja peedanaya lamai pitin yawana ekaනමට නම් අචාර්ය මහාචාර්ය. පාලිමේන්තු ගිහින් බඩ පැලෙන්න ගිලල එන එක ඇරෙන්න කරන වැඩක් නැහැ![]()
සියලුම title අයින්කරගන්න චක්‍ර ලේඛනයක් ගෙනවානම් මේ title නාඩගම ඉවරයිරාජකාරි කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අ/පාලන) විසින් සියලුම ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.
චන්දන අබයරත්න ඇමැතිවරයාගේ නම මීට පෙර භාවිත කරනු ලැබුවේ මහාචාර්ය පදවිය ද සහිතවය.
එම අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද ඇමැතිවරයාගේ නම සඳහන් කර ඇත්තේ මහාචාර්ය චන්දන අබයරත්න ලෙසය.
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා විසින් ඊයේ (16 වැනිදා) නිකුත් කරන ලද LAD/EST/GA20/MIN/001 අංක දරන ලිපිය මගින් සඳහන් කර ඇත්තේ ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙසය.
උබට තේරුමක් නැ නේද ආචාර්‍ය මහාචාර්‍ය වෙනස මොකක්ද කියල . ඇත්ත කියපන්හොර එක එක එලි බහිනවා
කට්ටිය ටික ටික නෝමල් වෙනවා
බොරුවලට කඩේ ගිය මාලිමා එළකිරි සහෝ සෙට් එක මිසින්
ආයේ අලුතෙන් විභාග නෑ.. හැබැයි පොස්ට්ඩොක්ට්‍රල් රිසර්ච් පේපර්ස් ඕනේ... ඒ වගේම අචාර්ය උපාදියෙන් පස්සේ විශ්වවිද්‍යාලය අචාරිය විදියට ඉගැන්වීමක් කරන්න ඔනේ... මහචාරි පට්ටම දෙන කාලය (අචාර්ය ලෙස ඉගැන්වීමේ ) යුනියෙන් යුනියට වෙනස් වෙනවා... ඔක්කොම සපුරලා නම් ඒ විශ්වවිද්‍යලයෙන් මහාචාරි පට්ට දෙනවාඋබට තේරුමක් නැ නේද ආචාර්‍ය මහාචාර්‍ය වෙනස මොකක්ද කියල . ඇත්ත කියපන්
රාජකාරි කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අ/පාලන) විසින් සියලුම ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.
චන්දන අබයරත්න ඇමැතිවරයාගේ නම මීට පෙර භාවිත කරනු ලැබුවේ මහාචාර්ය පදවිය ද සහිතවය.
එම අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද ඇමැතිවරයාගේ නම සඳහන් කර ඇත්තේ මහාචාර්ය චන්දන අබයරත්න ලෙසය.
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා විසින් ඊයේ (16 වැනිදා) නිකුත් කරන ලද LAD/EST/GA20/MIN/001 අංක දරන ලිපිය මගින් සඳහන් කර ඇත්තේ ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙසය.
නමට නම් අචාර්ය මහාචාර්ය. පාලිමේන්තු ගිහින් බඩ පැලෙන්න ගිලල එන එක ඇරෙන්න කරන වැඩක් නැහැ![]()
හොර උපාධිකාරයෝ පච කොටාගෙ
හොර එක එක එලි බහිනවා
කට්ටිය ටික ටික නෝමල් වෙනවා
බොරුවලට කඩේ ගිය මාලිමා එළකිරි සහෝ සෙට් එක මිසින්
නිලකාස හොරු
Professor use කරන්න බෑ කියලා කියන්නේ කෑම්ප්ස් එකෙන් අයින් උනාමhttps://lk.linkedin.com/in/prof-a-h-m-h-abayarathna-38b353129
https://scholar.google.com/citations?user=IyzTNFIAAAAJ&hl=en
"Deputy Vice Chancellor Prof. Lakshman Senevirathne, Dean of the Faculty of Social Sciences Prof. A.H.M.H. Abeyrathne, Chairman of the Research Council of the Kelaniya University Prof. N.P. Sunil-Chandra, Director of Research Centre for Faculty of Social SciencesDr. M.G. Kularathne and academic staff of the university will participate. Around 300 researchers from the University of Kelaniya and other universities were participated."
https://ss.kln.ac.lk/depts/socialStc/index.php/component/sppagebuilder/?view=page&id=50
මේ ඩීන් කෙනෙක්නේ කලින් හිටපු![]()
ඔව් ඕක යු ජිසි එකෙන් කිව්වා කිප පාරක්ම... ආශු මාරසිංහත් මහාචාරි පට්ටම තියාගෙන ඉන්නාවProfessor use කරන්න බෑ කියලා කියන්නේ කෑම්ප්ස් එකෙන් අයින් උනාම
ලබ්බ . උබ දන්නෙ නෑ යකොආයේ අලුතෙන් විභාග නෑ.. හැබැයි පොස්ට්ඩොක්ට්‍රල් රිසර්ච් පේපර්ස් ඕනේ... ඒ වගේම අචාර්ය උපාදියෙන් පස්සේ විශ්වවිද්‍යාලය අචාරිය විදියට ඉගැන්වීමක් කරන්න ඔනේ... මහචාරි පට්ටම දෙන කාලය (අචාර්ය ලෙස ඉගැන්වීමේ ) යුනියෙන් යුනියට වෙනස් වෙනවා... ඔක්කොම සපුරලා නම් ඒ විශ්වවිද්‍යලයෙන් මහාචාරි පට්ට දෙනවා
Assistant Professor → Associate Professor → Professor
------ Post added on Dec 17, 2024 at 2:07 PM
Bumpරාජකාරි කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අ/පාලන) විසින් සියලුම ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.