රාජ්‍ය පරිපාලන ඇමතිගේ ‘මහාචාර්ය’ පට්ටම ගලවයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    රාජකාරි කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අ/පාලන) විසින් සියලුම ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.​

    චන්දන අබයරත්න ඇමැතිවරයාගේ නම මීට පෙර භාවිත කරනු ලැබුවේ මහාචාර්ය පදවිය ද සහිතවය.​

    එම අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද ඇමැතිවරයාගේ නම සඳහන් කර ඇත්තේ මහාචාර්ය චන්දන අබයරත්න ලෙසය.​

    ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා විසින් ඊයේ (16 වැනිදා) නිකුත් කරන ලද LAD/EST/GA20/MIN/001 අංක දරන ලිපිය මගින් සඳහන් කර ඇත්තේ ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙසය.​

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    නමට නම් අචාර්ය මහාචාර්ය. පාලිමේන්තු ගිහින් බඩ පැලෙන්න ගිලල එන එක ඇරෙන්න කරන වැඩක් නැහැ :ROFLMAO:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    හොර එක එක එලි බහිනවා
    කට්ටිය ටික ටික නෝමල් වෙනවා
    බොරුවලට කඩේ ගිය මාලිමා එළකිරි සහෝ සෙට් එක මිසින්
     
    gama22

    Well-known member
  • නමට නම් අචාර්ය මහාචාර්ය. පාලිමේන්තු ගිහින් බඩ පැලෙන්න ගිලල එන එක ඇරෙන්න කරන වැඩක් නැහැ :ROFLMAO:
    images-5.jpeg

    තොට මං.....
    සුදු කමිසේ පදක්කම් එල්ලන් හිටියා දැක්කේ නෑ තොපි...
    තූ ව්තරක් අපෙන්ම කාලා අපිටම කෙලිනවා......
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,567
    75,425
    113
    නමට නම් අචාර්ය මහාචාර්ය. පාලිමේන්තු ගිහින් බඩ පැලෙන්න ගිලල එන එක ඇරෙන්න කරන වැඩක් නැහැ :ROFLMAO:
    Oya ponnayo tika campus wala karanne to unge samaja peedanaya lamai pitin yawana eka
     
    • Haha
    Reactions: Mr Bones

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,347
    32,069
    113

    රාජකාරි කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අ/පාලන) විසින් සියලුම ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.​

    චන්දන අබයරත්න ඇමැතිවරයාගේ නම මීට පෙර භාවිත කරනු ලැබුවේ මහාචාර්ය පදවිය ද සහිතවය.​

    එම අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද ඇමැතිවරයාගේ නම සඳහන් කර ඇත්තේ මහාචාර්ය චන්දන අබයරත්න ලෙසය.​

    ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා විසින් ඊයේ (16 වැනිදා) නිකුත් කරන ලද LAD/EST/GA20/MIN/001 අංක දරන ලිපිය මගින් සඳහන් කර ඇත්තේ ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙසය.​

    සියලුම title අයින්කරගන්න චක්‍ර ලේඛනයක් ගෙනවානම් මේ title නාඩගම ඉවරයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හොර එක එක එලි බහිනවා
    කට්ටිය ටික ටික නෝමල් වෙනවා
    බොරුවලට කඩේ ගිය මාලිමා එළකිරි සහෝ සෙට් එක මිසින්
    උබට තේරුමක් නැ නේද ආචාර්‍ය මහාචාර්‍ය වෙනස මොකක්ද කියල . ඇත්ත කියපන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබට තේරුමක් නැ නේද ආචාර්‍ය මහාචාර්‍ය වෙනස මොකක්ද කියල . ඇත්ත කියපන්
    ආයේ අලුතෙන් විභාග නෑ.. හැබැයි පොස්ට්ඩොක්ට්‍රල් රිසර්ච් පේපර්ස් ඕනේ... ඒ වගේම අචාර්ය උපාදියෙන් පස්සේ විශ්වවිද්‍යාලය අචාරිය විදියට ඉගැන්වීමක් කරන්න ඔනේ... මහචාරි පට්ටම දෙන කාලය (අචාර්ය ලෙස ඉගැන්වීමේ ) යුනියෙන් යුනියට වෙනස් වෙනවා... ඔක්කොම සපුරලා නම් ඒ විශ්වවිද්‍යලයෙන් මහාචාරි පට්ට දෙනවා

    Assistant ProfessorAssociate ProfessorProfessor
    ------ Post added on Dec 17, 2024 at 2:07 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    රාජකාරි කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අ/පාලන) විසින් සියලුම ආයතන ප්‍රධානීන් සහ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.​

    චන්දන අබයරත්න ඇමැතිවරයාගේ නම මීට පෙර භාවිත කරනු ලැබුවේ මහාචාර්ය පදවිය ද සහිතවය.​

    එම අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද ඇමැතිවරයාගේ නම සඳහන් කර ඇත්තේ මහාචාර්ය චන්දන අබයරත්න ලෙසය.​

    ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා විසින් ඊයේ (16 වැනිදා) නිකුත් කරන ලද LAD/EST/GA20/MIN/001 අංක දරන ලිපිය මගින් සඳහන් කර ඇත්තේ ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙසය.​

    නමට නම් අචාර්ය මහාචාර්ය. පාලිමේන්තු ගිහින් බඩ පැලෙන්න ගිලල එන එක ඇරෙන්න කරන වැඩක් නැහැ :ROFLMAO:

    හොර උපාධිකාරයෝ පච කොටාගෙ

    හොර එක එක එලි බහිනවා
    කට්ටිය ටික ටික නෝමල් වෙනවා
    බොරුවලට කඩේ ගිය මාලිමා එළකිරි සහෝ සෙට් එක මිසින්

    නිලකාස හොරු

    https://lk.linkedin.com/in/prof-a-h-m-h-abayarathna-38b353129
    https://scholar.google.com/citations?user=IyzTNFIAAAAJ&hl=en

    "Deputy Vice Chancellor Prof. Lakshman Senevirathne, Dean of the Faculty of Social Sciences Prof. A.H.M.H. Abeyrathne, Chairman of the Research Council of the Kelaniya University Prof. N.P. Sunil-Chandra, Director of Research Centre for Faculty of Social SciencesDr. M.G. Kularathne and academic staff of the university will participate. Around 300 researchers from the University of Kelaniya and other universities were participated."
    https://ss.kln.ac.lk/depts/socialStc/index.php/component/sppagebuilder/?view=page&id=50

    මේ ඩීන් කෙනෙක්නේ කලින් හිටපු 🤷🏽‍♂️
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,507

    Professor use කරන්න බෑ කියලා කියන්නේ කෑම්ප්ස් එකෙන් අයින් උනාම
     
    • Like
    Reactions: nimbreeze

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Professor use කරන්න බෑ කියලා කියන්නේ කෑම්ප්ස් එකෙන් අයින් උනාම
    ඔව් ඕක යු ජිසි එකෙන් කිව්වා කිප පාරක්ම... ආශු මාරසිංහත් මහාචාරි පට්ටම තියාගෙන ඉන්නාව
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආයේ අලුතෙන් විභාග නෑ.. හැබැයි පොස්ට්ඩොක්ට්‍රල් රිසර්ච් පේපර්ස් ඕනේ... ඒ වගේම අචාර්ය උපාදියෙන් පස්සේ විශ්වවිද්‍යාලය අචාරිය විදියට ඉගැන්වීමක් කරන්න ඔනේ... මහචාරි පට්ටම දෙන කාලය (අචාර්ය ලෙස ඉගැන්වීමේ ) යුනියෙන් යුනියට වෙනස් වෙනවා... ඔක්කොම සපුරලා නම් ඒ විශ්වවිද්‍යලයෙන් මහාචාරි පට්ට දෙනවා

    Assistant ProfessorAssociate ProfessorProfessor
    ------ Post added on Dec 17, 2024 at 2:07 PM
    ලබ්බ . උබ දන්නෙ නෑ යකො :lol: :lol: :lol:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792

    Bump