තේරුමක් නෑ. නිකන් බොරු වියදමක් ආන්ඩුවට එනව විතරයි.සියලු පාරිභෝගික භාන්ඩ මචන්
සමාජවාදි ප්රතිපත්ති කියන්නේ හැමට සමානව සලකන්න ඕනේ.තේරුමක් නෑ. නිකන් බොරු වියදමක් ආන්ඩුවට එනව විතරයි.
නිකන් දෙන්න උඹලා ජෙප්පෝද සුට්ටෝටයි දාගෙන බෙදුවත් කමක් නෑ නිකන් බෙදනවා නම් . මූ සල්ලිත් ගන්නවා![]()
තෙල් ගෑස් අවුලක් නැහැ සීයා මාස 6 කට ඇති වෙන්න Order කරලා නේ ගියේපොල් පෝලිම් දැකල තිබ්බේ නෑ නේද? කොහොමද ඒක..
ඇයි බන් ටයි දාගෙන පොල් බෙදන්නේ?
මේක මාර ආණ්ඩුවක් බන්
මේ ආණ්ඩුව හැමදේම ප්රමිතියට කරන්නේ බංඅඩෝ ටයි එක අඩුගානේ ගලවලා බෙදපන්. මුන් අනේ මන්දා මම දැකල තියෙනවා ටයි දාගෙන කෝච්චියේ ෆුට් බෝඩ් එකෙත් එල්ලිලා යන මිනිස්සු.අවුලක් නෑ ඒත් ඉතින් දාඩිය පොල්ල දාගෙන ටයි දාගෙන අව්වේ ඕව කරනවට වඩා හොඳයි පහසු ඇඳුමක් ඇඳන් ඔය වැඩේ කරා නම්. ලැජ්ජාව නිසා වෙන්න අති ටයි එකකුත් දාන් ඉන්නෙ. පුහු මානසිකත්වය තමයි. අනේ මන්දා මට නම් හිතෙන්නේ මෙහෙමයි. මම සමහරවිට වැරදි අති.
![]()