රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවෙයි

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    එළැඹෙන නොවැම්බර් 13 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලිය මගින් සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

    https://www.hirunews.lk
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අම්මෝ ඇති යන්තම්..තියෙන බදු ටික මදිව අපි හිටියේ..තියෙන බදුත් වැඩි කරලා,අලුතින් බදුත් එකතු කරලා දෙන්න පොනිල් උතුමාණනි..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    එහෙනම් ප්‍රයිවෙට් උන්ට ටැක්ස් ගහන එක නතර කරපල්ලා. ප්‍රයිවෙට් උන්ට ටැක්ස් ගහලා රාජ්ය සේවක පොන්න හොරුන්ට ගිල්ලවනවා නොදකින් 🤮
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    Mata-Pena-Heena-Pix-Teller.gif
     
    • Like
    Reactions: Cypress and waca