රජයේ ආදායමෙන් වැඩි ගානක් යන්නේ පඩි ගෙවන්න නේද ? පලාත් සබා වලින් එහෙම පාසල් වලට දානවා නේද මේ දවස්වල බදවා ගැනීම් තහනම් කරලා නම් එහෙම වෙන්නේ කොහොමද බයිලාCompost hadana eka rate arthikayata dayaka wena wadak nemeda ban handiyata wela kalakanniyek wage 3wheel ekak tiyan innawata wada?
Rajya sewakayo ain karala hariyanne na ban. Dan aluthen bandawa ganna eka nawattalane tiyenne.
karanna one inna ungen hariyata wade ganna system1k hadana eka.
habai samahara than wala aththatama minissu wadi
Ex: ports authority, cypetco, srilankan
------ Post added on May 24, 2022 at 8:36 AM