රාජ්‍ය සේවකයන් කප්පාදු කරන්නේ නැත්තේ ඇයි

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Compost hadana eka rate arthikayata dayaka wena wadak nemeda ban handiyata wela kalakanniyek wage 3wheel ekak tiyan innawata wada?

    Rajya sewakayo ain karala hariyanne na ban. Dan aluthen bandawa ganna eka nawattalane tiyenne.
    karanna one inna ungen hariyata wade ganna system1k hadana eka.
    habai samahara than wala aththatama minissu wadi
    Ex: ports authority, cypetco, srilankan
    ------ Post added on May 24, 2022 at 8:36 AM
    රජයේ ආදායමෙන් වැඩි ගානක් යන්නේ පඩි ගෙවන්න නේද ? පලාත් සබා වලින් එහෙම පාසල් වලට දානවා නේද මේ දවස්වල බදවා ගැනීම් තහනම් කරලා නම් එහෙම වෙන්නේ කොහොමද බයිලා
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Ow ain kaloth wenne me rate thawa 3wheel kaarayo wadi wena eka witarai

    ලොකු impact නොවෙන්න හදන්න ඔනේ ක්‍රමවෙදය
    එක පාරට් ඇදලා දන්න බැහැ

    රජයේ රැකියා කරපු අයට ගැලපෙන් විදේශ රැකියා හෝ පෞද්ගලික අයතන වලින් අවස්තා ඇති කරන්න ඔනේ.
    ක්‍රාමානුකුලව ගන්න ප්‍රමානේ අඩු කරන්න ඔනේ. ඉට අනුරැපව නව රැකියා හදන්න ඔනේ. ( Global Production Network - වෙන රටවල උන්ට මෙහෙ company දන්නා නැත්ත්න් දුරකතන එකලස් කිරිමේ වගේ කර්මාන්ත ශාලා )
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලොකු impact නොවෙන්න හදන්න ඔනේ ක්‍රමවෙදය
    එක පාරට් ඇදලා දන්න බැහැ

    රජයේ රැකියා කරපු අයට ගැලපෙන් විදේශ රැකියා හෝ පෞද්ගලික අයතන වලින් අවස්තා ඇති කරන්න ඔනේ.
    ක්‍රාමානුකුලව ගන්න ප්‍රමානේ අඩු කරන්න ඔනේ. ඉට අනුරැපව නව රැකියා හදන්න ඔනේ. ( Global Production Network - වෙන රටවල උන්ට මෙහෙ company දන්නා නැත්ත්න් දුරකතන එකලස් කිරිමේ වගේ කර්මාන්ත ශාලා )
    ආණ්ඩුවෙන් ගහපු ජොබ් නම් තනි බයිලා නිකන් පඩි ගෙවනවා
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Umba ratata wada dayaka deyak karanawada?
    Mokakda umbe job1?
    Mama army neme nikan dana ganna ahanne
    ඔව් දෙකයි පනහේ පොන්න්යෝ වගේ නිකන් කකා බිබී ජෝකගේ ඉදන් නිකන් දෙන ඒවා ඇදගෙන town මැද ටැංකි පැද පැද ආතල් දෙන්නේ නෑ .. ඔය පොන්නයෝ 100ක් කරනවට වඩා වැදගත් වැඩ කරර්න්ව .. රැ දවල් දෙකේම .. & $ වලින් ගේන්නේ ඒ හින්ද පොන්නයන්ව සුද්ද අරන්නයි පුක දෙන්නෙයි නැතුව පලයන්

    Compost hadana eka rate arthikayata dayaka wena wadak nemeda ban handiyata wela kalakanniyek wage 3wheel ekak tiyan innawata wada?

    Rajya sewakayo ain karala hariyanne na ban. Dan aluthen bandawa ganna eka nawattalane tiyenne.
    karanna one inna ungen hariyata wade ganna system1k hadana eka.
    habai samahara than wala aththatama minissu wadi
    Ex: ports authority, cypetco, srilankan
    ------ Post added on May 24, 2022 at 8:36 AM
    compost හදන්න ඇදුම් දීලා camp වල තියන් කන්න බොන්න දිදී train කරනන ඕනෙද පොන්නයෝ .. labour කෙන්ක්ගේ වැඩක්නේ .. එහෙනං labour ගේ පඩිය දීපන් දවසට ඇදුම් training ඔක්කොම අයින් කරලා

    ඇයි යකෝ අයින් කරලා හරියන නැත්තේ .. වැඩක් නැති උන් ඔක්කම අයින් කරර්න්න ඕනේ .. සංවර්ධන නිලදාරී පාක්කු එහෙම ඔක්කොම .. වැඩක් නැනේ
    ------ Post added on May 24, 2022 at 9:07 AM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    නැත්නම් කොහොමද බන් මේ රට දුවන්නේ අච්චු ගහනවා බෙදනවා
    උබට අපිට money printing and inflation ගැන interest එකක් තිබුණාට උන්ගේ interest එක next election එකේ postal votes ගැන..
     
    • Like
    Reactions: Any.key

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උබට අපිට money printing and inflation ගැන interest එකක් තිබුණාට උන්ගේ interest එක next election එකේ postal votes ගැන..
    චන්දෙ නම් කෙහෛාමත් ලැබෙන්නේ නෑනෛ් බන් දැන්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    චන්දෙ නම් කෙහෛාමත් ලැබෙන්නේ නෑනෛ් බන් දැන්
    එයාල හිතන්නෙ තව අවුරුදු 10ක් 15ක් ඉස්සරහට.
    අනික ජන්ද නැතත් election campaign වලට හරි උන් එක්කරගෙන යන්න පුළුවන් ඔළු ගෙඩි පෙන්නන්න
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එයාල හිතන්නෙ තව අවුරුදු 10ක් 15ක් ඉස්සරහට.
    අනික ජන්ද නැතත් election campaign වලට හරි උන් එක්කරගෙන යන්න පුළුවන් ඔළු ගෙඩි පෙන්නන්න
    එච්චර දුවන්න උන් ඉන්න එපැයි බන් යන විදියට නම් ආයතන එක්කම වහන්න වෙයි
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    එච්චර දුවන්න උන් ඉන්න එපැයි බන් යන විදියට නම් ආයතන එක්කම වහන්න වෙයි
    ඕනවට වඩා ඉන්න එකනේ බං වැඩේ.
    Ag office වල ඉන්න සංවර්ධන නිලධාරී ඉන්නවා ඉඳගන්න පුටුවක් වත් නෑ. උන්ගේ වැඩේ show off එකට file එකක් කිහිල්ලෙ ගහගෙන එහාට මෙහාට යන එක
     
    • Like
    Reactions: ruka! and Any.key

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඕනවට වඩා ඉන්න එකනේ බං වැඩේ.
    Ag office වල ඉන්න සංවර්ධන නිලධාරී ඉන්නවා ඉඳගන්න පුටුවක් වත් නෑ. උන්ගේ වැඩේ show off එකට file එකක් කිහිල්ලෙ ගහගෙන එහාට මෙහාට යන එක
    ඒ මදිවට අලුතින් දාපු උන් බහු කාර්යය ඔෆිස් එකට එන මිනිස්සුන්ට වඩා නිලධාරීන් ඉන්නවා ඒවගේ
     
    • Like
    Reactions: ruka! and Any.key

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඕනවට වඩා ඉන්න එකනේ බං වැඩේ.
    Ag office වල ඉන්න සංවර්ධන නිලධාරී ඉන්නවා ඉඳගන්න පුටුවක් වත් නෑ. උන්ගේ වැඩේ show off එකට file එකක් කිහිල්ලෙ ගහගෙන එහාට මෙහාට යන එක
    මම දවසක් ගියා නාගොඩ AG ඔෆිස් එකට. ඒකෙ විභාග ශාලවක් වගේ ඩෙස්ක් තියෙන ලොකු hall එකක් තියෙනව. Computers, file, පෑනක්, පැන්සලක් මොනවත් නෑ. 9 - 10 ට විතර කට්ටිය වැඩට ඇවිල්ල වාඩිවෙලා පත්තර හරි මොනව හරි කියවනව. වෙන කිසිම වැඩක් කරනව පේන්න නෑ. ඔක්කොම මිනිස්සු එන්නෙ AG ව හරි assitant ව හරි හම්බුවෙන්න. ඔන්න පුරවල තියෙන තරම.
     
    • Like
    Reactions: Any.key

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    69 ලක්ශයක් එකතු වෙලා දිනා ගත්තෙ එක එකාට ආන්ඩුවේ රස්සා දෙන්න තමා මිට්ටො 😄 😄 😄
    godak urban council walata ringeuwa rajapak wahallu..........................
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    ලොකු පුටුවල ඉන්නෙත් රජයේ සේවකයෝනේ...උන්ගේ එඋන්ව රකිනවා බන්.......
     
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    Compost hadana eka rate arthikayata dayaka wena wadak nemeda ban handiyata wela kalakanniyek wage 3wheel ekak tiyan innawata wada?

    Rajya sewakayo ain karala hariyanne na ban. Dan aluthen bandawa ganna eka nawattalane tiyenne.
    karanna one inna ungen hariyata wade ganna system1k hadana eka.
    habai samahara than wala aththatama minissu wadi
    Ex: ports authority, cypetco, srilankan
    ------ Post added on May 24, 2022 at 8:36 AM
    Meka aththa.

    Hondama de, owata thawa aluth components ekathu karala ewata inna unwa bedala dana eka.

    Aththa thathwe kiyala 1 year wage jobs no salary hault karanna puluwan nm thawa hondai. Ekath dennek job karana pawul wala witharak.

    Anika Pvt ewage tyenawa wage KPIs tyenna ona, match wenne nethnm feedback system ekak through demote promote karana mechanism ekak hadanna.
     
    • Love
    Reactions: todd2231048