රාජ්‍ය සේවකයන් කප්පාදු කරන්නේ නැත්තේ ඇයි

wawula

Well-known member
  • Aug 3, 2017
    3,677
    4,352
    113
    compost hadanna hamudawata ganna oneda bn? lkr 70,000 da 80,000k da salary deela retire unama pension ehemath denna kattiya ganna one nane compost hadanna. anith eka army un 20 years walin wage retire wenawalune.

    kohomath owata yana 50% withara adyapana ho wurthiya sudusukamak nathi okata nogiyanam "handiyata wela kalakanniyek wage 3wheel ekak tiyan inna" rajaye job ekak ganna one nisa.

    compost hadanna hamudawata ganna one nane bn, okunta oya dela salaries, retire unama dena gana & other benefits walata yana cost eken bagayak danata fertilizer hadana company ekakata dunnanam compost tika aththatama hadaganna thibba.

    dan balapan anthimata compost ekath na, arthiketh na, gowithanath na.

    machine daala karanna ona dewal Walata minissu demmama kelawenwwa. Balapan traffic police. Speedcam ehema daala piliwelak kalaanam okun Gedara thiyala e Salli walin system eka update karanna puluwan.
     
    • Like
    Reactions: Draco Malfoy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    army පොන්නයෝ වැඩියෙන් ඉන්නේ උන්ව අයින් කරන්න ඕනේ මුලින් .. camp වල කකා බිබී ඉන්නව වැඩක් ඇති දෙයක් කරන්නෙත් නෑ
    ආමි පොලිස් නැත්තන් වෙන්නෙ පොන්නයො පාරක බැහැල යන්ඩ වෙන්නෙ නැති එක.තොපි වගේ පොන්න වේසිගෙ පුතාලගෙ ඊලාම් සිහින නම් කොහෙත්ම හරි යන්නෙ නැ..
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තවදුරටත් ම‍ෙ තරම් රාජ්‍ය සේවකයන් පිරිසක් නඩත්තු කරන්නේ කොහොමද අපේ රටේ මිනිස්සු ? තවත් මේ ගැටලුව උඩු දුවනකල් බලන් ඉන්නේ ඇයි ? අච්චු ගහලා පඩි ගෙවන තරමට මේක කොහෙන් නවතියිද ? රාජ්‍ය සේවකයන්ට වෙනත් විකල්ප වැඩපිලිවෙලක් ආරම්භ කරන්න විදේශ රැකියා වගේ.
    ප්‍රශ්නේ තමන්ගේ නොවෙනකම් කැරිම දාර්ශනිකයෝ උබල. උන්ගේ පවුල් නොකා නොබී මැරෙන්නද බල්ලො කියන්නෙ
     
    • Dislike
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ප්‍රශ්නේ තමන්ගේ නොවෙනකම් කැරිම දාර්ශනිකයෝ උබල. උන්ගේ පවුල් නොකා නොබී මැරෙන්නද බල්ලො කියන්නෙ
    unwa ain nakoloth mulu ratatama wenne noka nobee marenna.
    prashne dan ratema wela iwarai.

    rajaye wadak karana un nam kisi awulak na but kisima wadak nokarana kisima skill ekak nathi unta ratema unge tax gahala ganna salli deela ratema unwa maranna one na.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ප්‍රශ්නේ තමන්ගේ නොවෙනකම් කැරිම දාර්ශනිකයෝ උබල. උන්ගේ පවුල් නොකා නොබී මැරෙන්නද බල්ලො කියන්නෙ
    ag office ඒකකට ගිහින් බලපන් නිකන් ඉන්න හැටි.. කප්පාදු කරන්න ඔ්ෙන් අනිවාෙරන්ම.. නැත්නම් ෙම් වගේ රටවල් ෙගාඩ ගන්නවා ෙබාරු
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    ප්‍රශ්නේ තමන්ගේ නොවෙනකම් කැරිම දාර්ශනිකයෝ උබල. උන්ගේ පවුල් නොකා නොබී මැරෙන්නද බල්ලො කියන්නෙ
    ප්‍රශ්නේ අපේ තමයි
    මොකද දැන් අවුරුදු 20ගානක් තිස්සේ අපි තමයි උන්ව නඩත්තු කරේ
     
    • Like
    Reactions: Draco Malfoy

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    unwa ain nakoloth mulu ratatama wenne noka nobee marenna.
    prashne dan ratema wela iwarai.

    rajaye wadak karana un nam kisi awulak na but kisima wadak nokarana kisima skill ekak nathi unta ratema unge tax gahala ganna salli deela ratema unwa maranna one na.
    මහ කලකන්නි attitudes බන් උබලගේ තියෙන්නෙ. කාලයක් තිස්සේ තිබුන system එකේ result එකක් හැටියට ඔතන ඉන්න මිනිස්සු ඉන්නෙ.
    උන්ව නැති කරගෙන හරි ගොඩ එන්න ඕනේ කියන selfish attitude එකෙන් නම් උබලට හරියන්නෙ නෑ.
    BTW , I'm paying more tax to the government than, most of you guys pay

    ag office ඒකකට ගිහින් බලපන් නිකන් ඉන්න හැටි.. කප්පාදු කරන්න ඔ්ෙන් අනිවාෙරන්ම.. නැත්නම් ෙම් වගේ රටවල් ෙගාඩ ගන්නවා ෙබාරු
    ------ Post added on May 24, 2022 at 1:14 PM
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මහ කලකන්නි attitudes බන් උබලගේ තියෙන්නෙ. කාලයක් තිස්සේ තිබුන system එකේ result එකක් හැටියට ඔතන ඉන්න මිනිස්සු ඉන්නෙ.
    උන්ව නැති කරගෙන හරි ගොඩ එන්න ඕනේ කියන selfish attitude එකෙන් නම් උබලට හරියන්නෙ නෑ.
    BTW , I'm paying more tax to the government than, most of you guys pay

    ------ Post added on May 24, 2022 at 1:14 PM
    කාලකන්නි අපි ෙනෙව්ෙන් බන් අන්න අර වගේ නිකන් ඉන්න උන්.. ඔය වැෙඩන් ෙකලෙවන්ෙන් ඉස්සර ෙවලාම දුප්පත් මිනිහට.. දුප්පත් මිනිහා අාෙව්ගෂීලියි.. සමහරක්ට ෙත්රුම් ගන්න බෑ ෙම්වා
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මහ කලකන්නි attitudes බන් උබලගේ තියෙන්නෙ. කාලයක් තිස්සේ තිබුන system එකේ result එකක් හැටියට ඔතන ඉන්න මිනිස්සු ඉන්නෙ.
    උන්ව නැති කරගෙන හරි ගොඩ එන්න ඕනේ කියන selfish attitude එකෙන් නම් උබලට හරියන්නෙ නෑ.
    BTW , I'm paying more tax to the government than, most of you guys pay

    ------ Post added on May 24, 2022 at 1:14 PM
    kalakanni attitude thiyenne ube.
    paya 20 withara raa eli wenakan mareegena wada karana ekage idan, gal wada pale gal kadala jeewath wena ekage idan hama ekatama badu gahala hoyana tax money wada bari kalakanni set ekakata nikan idan padi gewanna kiyana ubei attitude naththe.

    kaalayak thisse thibuna system eka nisa thama mehema kela wela thiyenne, kaaleka idan kalaa kiyala eka sadarana wenne wath e wagema kaalayak aran correct karanna one na. awulak thiyenawanam danma eka correct karanna one because apita dan baba wage nalawanna baa. ratatama kela wela inne.

    dan ehenam oya kiyanna balanna ara nikammu tikata padi gewa gewa rata diyunu karanna puluwan widiyak?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,660
    113
    රූකඩ රාජ්ජේ
    එහෙම ලේසියෙන් බෑ රාජ්‍ය සේවකයෝ අයින් කරන්න .. එහෙනම් මුලින් යූනියන් කාරයෝ ටික අයින් කරලා ඉන්න ඕනේ ...නැත්නම් ඕකුන් ඔක්කොම උද්ගෝෂණ කරනවා ඊළගට ..
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    එහෙම ලේසියෙන් බෑ රාජ්‍ය සේවකයෝ අයින් කරන්න .. එහෙනම් මුලින් යූනියන් කාරයෝ ටික අයින් කරලා ඉන්න ඕනේ ...නැත්නම් ඕකුන් ඔක්කොම උද්ගෝෂණ කරනවා ඊළගට ..
    ow eka aththa. wandiyak deela ain kalanam hari.
    nathnam private kalama, e company eken one nathi unwa layoff karala hadala ganee.
     
    • Like
    Reactions: KDH

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ප්‍රශ්නේ තමන්ගේ නොවෙනකම් කැරිම දාර්ශනිකයෝ උබල. උන්ගේ පවුල් නොකා නොබී මැරෙන්නද බල්ලො කියන්නෙ
    මම දන්න සංවර්ධන නිලදාරිෙය්ක් ඉන්නවා උෟට තිෙයනවා බාර් ඒකක් වී 8 ඒකක් උෟට රජෙය් ෙජාබක් ෙමාකටද බන් විහිලුෙන් ඔන්න ඉරිසියාවට කියාපන්... :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මහ කලකන්නි attitudes බන් උබලගේ තියෙන්නෙ. කාලයක් තිස්සේ තිබුන system එකේ result එකක් හැටියට ඔතන ඉන්න මිනිස්සු ඉන්නෙ.
    උන්ව නැති කරගෙන හරි ගොඩ එන්න ඕනේ කියන selfish attitude එකෙන් නම් උබලට හරියන්නෙ නෑ.
    BTW , I'm paying more tax to the government than, most of you guys pay

    ------ Post added on May 24, 2022 at 1:14 PM
    යකෝ නිකන් ice ගහන උන්ට කෙල වෙන් නැතුව වෙන මොනවද වෙන්න ඕනේ ... කන්න නැතුව ඉන්න නං ඕකෙන් අයින් කරාම වෙන එකක් හොයා ගනී .. එච්චචර දගලාන ඕනේ නෑ .. three month කලින් කියන්න තියෙනේ ... privet ඒවගේ එහෙමනේ දැනටමත් පඩි කපල ගොඩක් උන්ගේ ..... එහෙම එකේ මුන්ට වෙනම ලබ්බක් මොකටද
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    Kohomada karanne inna okkoma wesige puththu tika paarata behela udgoshana karanawane
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,803
    17,030
    113
    ඔව් දෙකයි පනහේ පොන්න්යෝ වගේ නිකන් කකා බිබී ජෝකගේ ඉදන් නිකන් දෙන ඒවා ඇදගෙන town මැද ටැංකි පැද පැද ආතල් දෙන්නේ නෑ .. ඔය පොන්නයෝ 100ක් කරනවට වඩා වැදගත් වැඩ කරර්න්ව .. රැ දවල් දෙකේම .. & $ වලින් ගේන්නේ ඒ හින්ද පොන්නයන්ව සුද්ද අරන්නයි පුක දෙන්නෙයි නැතුව පලයන්

    compost හදන්න ඇදුම් දීලා camp වල තියන් කන්න බොන්න දිදී train කරනන ඕනෙද පොන්නයෝ .. labour කෙන්ක්ගේ වැඩක්නේ .. එහෙනං labour ගේ පඩිය දීපන් දවසට ඇදුම් training ඔක්කොම අයින් කරලා

    ඇයි යකෝ අයින් කරලා හරියන නැත්තේ .. වැඩක් නැති උන් ඔක්කම අයින් කරර්න්න ඕනේ .. සංවර්ධන නිලදාරී පාක්කු එහෙම ඔක්කොම .. වැඩක් නැනේ
    ------ Post added on May 24, 2022 at 9:07 AM
    Dan umba karana job eka kiwwe nane ponnayo?
    Rate aye terrorist attack ekak hari disaster ekak hari unama ewata yanne umbada ponnayo?
    Mama nan oya army kaarayo kara waradi wada sudda karannawath unta puka dennawath yanne na. Eth aththa katha karanawa one thanaka

    යකෝ නිකන් ice ගහන උන්ට කෙල වෙන් නැතුව වෙන මොනවද වෙන්න ඕනේ ... කන්න නැතුව ඉන්න නං ඕකෙන් අයින් කරාම වෙන එකක් හොයා ගනී .. එච්චචර දගලාන ඕනේ නෑ .. three month කලින් කියන්න තියෙනේ ... privet ඒවගේ එහෙමනේ දැනටමත් පඩි කපල ගොඩක් උන්ගේ ..... එහෙම එකේ මුන්ට වෙනම ලබ්බක් මොකටද
    ත්‍රී wheel දෙන එකත් නවතන්වනේ යකෝ .. ඒ හැටි අමාරු වැඩක්ද ඕක
    umbe wayasa kiyada ponz?
    ------ Post added on May 24, 2022 at 5:42 PM
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    අනිවාර්ය pension යන age එක අඩු කලොත් (55ට වගේ ) ගොඩාක් කප්පාදු වෙයි
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ag office ඒකකට ගිහින් බලපන් නිකන් ඉන්න හැටි.. කප්පාදු කරන්න ඔ්ෙන් අනිවාෙරන්ම.. නැත්නම් ෙම් වගේ රටවල් ෙගාඩ ගන්නවා ෙබාරු
    අපෝ AG ඔෆිස් වල ඉන්න උන් තමයි ලංකාවේ ලොකුම කාලකන්නි ටික. උන්ගේ රාජකාරියෙන් උන් කරන්න බැදිලා ඉන්න පොඩි වැඩක් කරගන්නත් අවුරුදු ගණන් ගිහින් තියෙනවා. first hand experience එකෙන් කියන්නේ.

    ඕකුන් ඔෆිස් එන්නෙත් නෑ. ආවත් කොයි වෙලෙත් සීට් එකෙත් නෑ. සීට් එකේ හිටියත් ලෝකේ නැති හේතු සීයක් කියලා කොහොමහරි කට් එක දාන්න බලාගෙන ඉන්නේ. වැඩක් නොකරන්න හේතු 1000 යි. හැබැයි 3.30 ඉදලා පෝලිම fingerprint එක තියලා දුවන්න.

    කාගෙවත් ජොබ් නැතී කරන්න ඕනි නෑ. නමුත් නිකන්ම ඉදලා පඩිය ගන්න බලන් ඉන්න & දියන් දියන් කියල හැමදාම පාරේ ඉන්න, පඩයක් ගියත් බොරුවට ස්ට්‍රයික් කරලා වැඩ නොකර ඉන්න බලාගෙන ඉන්න මුන්ගෙන් රටේ දියුණුවට මොනවහරි වැඩක් කරගන්න ක්‍රමයක් තමයි එන්න ඕනි.
     
    • Like
    Reactions: kinkon

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් අපායේ ඉන්ටවල් ඉවරයි.
    ගූ ගොඩේ හිටගෙන හිටපු කාලේ ඉවරයි.
    දැන් තමයි ගූ ගොඩේ ඔලුවෙන් හිටගන්න වෙන්නේ.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මෙච්චර කල් 225+1ට ඇඟිල්ල දික් කර කර හිටියා.
    දැන් එක එකාට ඇඟිල්ල දික් කරගන්නවා.
    එහෙන් කට්ටියක් කෑ ගහනවා පාර අරින්න කියලා.
    තව කට්ටියක් කියනවා තෙල් නැති නම් පාර අරින්නේ නැහැ කියලා.
    එහෙන් කට්ටියක් කියනවා රාජ්‍ය සේවකයෝ අයින් කරන්න කියලා.
    ඊට පස්සේ වෘත්තීය සමිති සෙට් එක එලියට බහිනවා රාජ්‍ය සේවය කප්පාදු කිරීම නවත්තන්න.
    මට පේන හැටියට රාජ්‍ය සේවකයින්ගේ ගෙවල්වලටත් ගහන සීන් එකක් දැන් තියෙන්නේ.
    උන්ට රස්සාවයි, පඩිපතයි කෙසේ වෙතත් දේපළ ටික ආරක්ෂා කරගන්න
    මහන්සි වෙන්න වෙයි මේ යන විදිහට!!!!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,803
    17,030
    113
    ආමි පොලිස් නැත්තන් වෙන්නෙ පොන්නයො පාරක බැහැල යන්ඩ වෙන්නෙ නැති එක.තොපි වගේ පොන්න වේසිගෙ පුතාලගෙ ඊලාම් සිහින නම් කොහෙත්ම හරි යන්නෙ නැ..
    Mun wage kotinta jathaka wechcha wesige puthalata owa therenne na