රාජ්‍ය සේවකයන් කප්පාදු කරන්නේ නැත්තේ ඇයි

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    තවදුරටත් ම‍ෙ තරම් රාජ්‍ය සේවකයන් පිරිසක් නඩත්තු කරන්නේ කොහොමද අපේ රටේ මිනිස්සු ? තවත් මේ ගැටලුව උඩු දුවනකල් බලන් ඉන්නේ ඇයි ? අච්චු ගහලා පඩි ගෙවන තරමට මේක කොහෙන් නවතියිද ? රාජ්‍ය සේවකයන්ට වෙනත් විකල්ප වැඩපිලිවෙලක් ආරම්භ කරන්න විදේශ රැකියා වගේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    තවදුරටත් ම‍ෙ තරම් රාජ්‍ය සේවකයන් පිරිසක් නඩත්තු කරන්නේ කොහොමද අපේ රටේ මිනිස්සු ? තවත් මේ ගැටලුව උඩු දුවනකල් බලන් ඉන්නේ ඇයි ? අච්චු ගහලා පඩි ගෙවන තරමට මේක කොහෙන් නවතියිද ? රාජ්‍ය සේවකයන්ට වෙනත් විකල්ප වැඩපිලිවෙලක් ආරම්භ කරන්න විදේශ රැකියා වගේ.
    mehe ice gahapu un rata giyoth gal wenawaaaaaaaaaaaaaa
    lol
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තවදුරටත් ම‍ෙ තරම් රාජ්‍ය සේවකයන් පිරිසක් නඩත්තු කරන්නේ කොහොමද අපේ රටේ මිනිස්සු ? තවත් මේ ගැටලුව උඩු දුවනකල් බලන් ඉන්නේ ඇයි ? අච්චු ගහලා පඩි ගෙවන තරමට මේක කොහෙන් නවතියිද ? රාජ්‍ය සේවකයන්ට වෙනත් විකල්ප වැඩපිලිවෙලක් ආරම්භ කරන්න විදේශ රැකියා වගේ.
    army පොන්නයෝ වැඩියෙන් ඉන්නේ උන්ව අයින් කරන්න ඕනේ මුලින් .. camp වල කකා බිබී ඉන්නව වැඩක් ඇති දෙයක් කරන්නෙත් නෑ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    simple, chande dinanna bane ain kaloth.
    මෙන්න මේක. ගොඩක් ආණ්ඩුවේ රස්සා කරන්නේ ඇමතිට පුක දීලා, ඇමතිගේ බඩ උඩ නගපු එවුන්.
    ජන්දේ පරදියි කියලා අයින් වෙන්නේ නෑ.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,806
    17,029
    113
    army පොන්නයෝ වැඩියෙන් ඉන්නේ උන්ව අයින් කරන්න ඕනේ මුලින් .. camp වල කකා බිබී ඉන්නව වැඩක් ඇති දෙයක් කරන්නෙත් නෑ
    Umba ratata wada dayaka deyak karanawada?
    Mokakda umbe job1?
    Mama army neme nikan dana ganna ahanne
     
    • Like
    Reactions: ruka!

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,806
    17,029
    113
    ow aniwa. samahara un karanne compost hadana eka.
    Compost hadana eka rate arthikayata dayaka wena wadak nemeda ban handiyata wela kalakanniyek wage 3wheel ekak tiyan innawata wada?

    තවදුරටත් ම‍ෙ තරම් රාජ්‍ය සේවකයන් පිරිසක් නඩත්තු කරන්නේ කොහොමද අපේ රටේ මිනිස්සු ? තවත් මේ ගැටලුව උඩු දුවනකල් බලන් ඉන්නේ ඇයි ? අච්චු ගහලා පඩි ගෙවන තරමට මේක කොහෙන් නවතියිද ? රාජ්‍ය සේවකයන්ට වෙනත් විකල්ප වැඩපිලිවෙලක් ආරම්භ කරන්න විදේශ රැකියා වගේ.
    Rajya sewakayo ain karala hariyanne na ban. Dan aluthen bandawa ganna eka nawattalane tiyenne.
    karanna one inna ungen hariyata wade ganna system1k hadana eka.
    habai samahara than wala aththatama minissu wadi
    Ex: ports authority, cypetco, srilankan
    ------ Post added on May 24, 2022 at 8:36 AM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Compost hadana eka rate arthikayata dayaka wena wadak nemeda ban handiyata wela kalakanniyek wage 3wheel ekak tiyan innawata wada?
    compost hadanna hamudawata ganna oneda bn? lkr 70,000 da 80,000k da salary deela retire unama pension ehemath denna kattiya ganna one nane compost hadanna. anith eka army un 20 years walin wage retire wenawalune.

    kohomath owata yana 50% withara adyapana ho wurthiya sudusukamak nathi okata nogiyanam "handiyata wela kalakanniyek wage 3wheel ekak tiyan inna" rajaye job ekak ganna one nisa.

    compost hadanna hamudawata ganna one nane bn, okunta oya dela salaries, retire unama dena gana & other benefits walata yana cost eken bagayak danata fertilizer hadana company ekakata dunnanam compost tika aththatama hadaganna thibba.

    dan balapan anthimata compost ekath na, arthiketh na, gowithanath na.
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    1. වන්දි දීල අයින් කරන්න ඕනෙ
    2. රට යවන්න ඕනෙ

    ඔය එකක් කරන්න ඕන. නැතිනං රට ගෙනියන්න බෑ නිකන් අයින් කරොත්නං
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    තවදුරටත් ම‍ෙ තරම් රාජ්‍ය සේවකයන් පිරිසක් නඩත්තු කරන්නේ කොහොමද අපේ රටේ මිනිස්සු ? තවත් මේ ගැටලුව උඩු දුවනකල් බලන් ඉන්නේ ඇයි ? අච්චු ගහලා පඩි ගෙවන තරමට මේක කොහෙන් නවතියිද ? රාජ්‍ය සේවකයන්ට වෙනත් විකල්ප වැඩපිලිවෙලක් ආරම්භ කරන්න විදේශ රැකියා වගේ.

    අයින් කාරන්වට වඩා හොද half privatize කර්න එක
    එත්කොට ඔය අඩුවෙන්න ඔනේ ගාන
    අඩුවෙලා වැඩි effiecncyයක් තියෙයි
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,856
    9,525
    113
    Arkham City
    Ehema eka para karanna ba bn

    Mannam kiyanne wadi ayata 10 years wage buffer kalayak denna one wena job ekak goda daganna, ee athare aswenna denna one

    Nathnam government eken monwahari factory tikak dammanm hari
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Ehema eka para karanna ba bn

    Mannam kiyanne wadi ayata 10 years wage buffer kalayak denna one wena job ekak goda daganna, ee athare aswenna denna one

    Nathnam government eken monwahari factory tikak dammanm hari
    10 years gaththoth anduwa peralanawa.
    oppossition eke campain eke main point eka wenne oka, rajaye rakiya araksha karanawa kiyana eka.
    gov eken factory danawa kiyanne aye e prashnema thama.

    healthcare, education, administration arenna anith ewa private karanna one.
     
    • Like
    Reactions: ruka! and JokerFan

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    තවදුරටත් ම‍ෙ තරම් රාජ්‍ය සේවකයන් පිරිසක් නඩත්තු කරන්නේ කොහොමද අපේ රටේ මිනිස්සු ? තවත් මේ ගැටලුව උඩු දුවනකල් බලන් ඉන්නේ ඇයි ? අච්චු ගහලා පඩි ගෙවන තරමට මේක කොහෙන් නවතියිද ? රාජ්‍ය සේවකයන්ට වෙනත් විකල්ප වැඩපිලිවෙලක් ආරම්භ කරන්න විදේශ රැකියා වගේ.
    kohomath den 4 denek retire wenakota
    join karaganne 3k da koheda

    eka nam long term program ekak, short term nam ewa nam karanna beriwei Union ekka...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,664
    113
    රූකඩ රාජ්ජේ
    යූනියන් කාරයෝ ගෙදරට වෙලා ඉදලා පඩි ගන්නේ .. වුර්තිය සමිති වැඩ වලට උන් රාජකාරි වලින් නිදහස් කරලා තියෙන්නේ ... ඒත් රජයෙන් පඩි ගෙවනවා ...
     
    • Like
    Reactions: erozan

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,806
    17,029
    113
    අයින් කාරන්වට වඩා හොද half privatize කර්න එක
    එත්කොට ඔය අඩුවෙන්න ඔනේ ගාන
    අඩුවෙලා වැඩි effiecncyයක් තියෙයි
    Ow ain kaloth wenne me rate thawa 3wheel kaarayo wadi wena eka witarai