රාජ්‍ය සේවකයෝ

wca

Well-known member
  • Nov 14, 2017
    2,956
    5,307
    113
    ඔයාට ඕනේ රාජ්‍ය සේවය හදන්න වගේ අදහසක් නම් ඕක හොදයි .වැඩක් කරගන්න ඕනේ කෙරෙන්නේ නැත්නම් පගාවක් ඉල්ලනවානම් අල්ලස් එකට අල්ලලා දෙන්න හබැයි ඔයාගේ වැඩේ කෙරෙයිද දන්නේ නෑ ආයේ. ඒක හින්ද වැඩක් කරගන්න තියෙනවනම් කියක් හරි දීල මේ මුතු අටේ වැඩේ කරගන්න එක තමයි හොදම වැඩේ
     
    • Like
    Reactions: Sen-lu

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Un balu game denne kalli gahila, udata complaint karath un un raka gannawa, mahara gov service ekak lakepankawe thiyenne, unda inna unge kondu politikko kadala, un yata inna unta ona deyak karapan kiyala balagena innawa, wikara gov service ekak, oka public service ekak wenne nam naha mun kalli gahila inna widiyata
    Ow bn... eka thama math wenama thanakata complain eka daanna baluwe... adaala institute ekema uda than walata complain kara kiyala wadak naa...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,784
    32,515
    113
    ඔයාට ඕනේ රාජ්‍ය සේවය හදන්න වගේ අදහසක් නම් ඕක හොදයි .වැඩක් කරගන්න ඕනේ කෙරෙන්නේ නැත්නම් පගාවක් ඉල්ලනවානම් අල්ලස් එකට අල්ලලා දෙන්න හබැයි ඔයාගේ වැඩේ කෙරෙයිද දන්නේ නෑ ආයේ. ඒක හින්ද වැඩක් කරගන්න තියෙනවනම් කියක් හරි දීල මේ මුතු අටේ වැඩේ කරගන්න එක තමයි හොදම වැඩේ
    Aaaaaa kamak nadda Lol
    Allasa legalized karapu law ordinance eka mokadda?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රාජ්‍ය සේවකයො කියන්නේ රටේ කරුමෙට ඉපදුන සාපයක්
     
    • Like
    Reactions: jhnnwp

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    රාජ්‍ය සේවකයො කියන්නේ රටේ කරුමෙට ඉපදුන සාපයක්
    මුං නිසා කොච්චර මිනිස්සුන්ගෙ වැඩ පාඩු වෙනවා ඇතිද.... 😡