මූලික වැටුප බොල වැඩි කරන්නෙ
දැන් එල්ලල තියෙන දීමනා එකට දාල මූලික වැටුප විදිහට ගන්නව
වැඩි වෙන්නෙ රු 400ක් විතර සාමාන්‍යයෙන්
පස්සේ කාලෙක පැන්ෂන් එකට බලපානවා මචං. ලොකු පැන්ෂන් එකකට මඟ.
මූලික වැටුප බොල වැඩි කරන්නෙ
දැන් එල්ලල තියෙන දීමනා එකට දාල මූලික වැටුප විදිහට ගන්නව
වැඩි වෙන්නෙ රු 400ක් විතර සාමාන්‍යයෙන්
රාජ්‍ය සේවක වැටුප් වැඩි කලාට නම් කමක් නැහැ. හැබැයි ඉන්න ප්‍රමාණය වැඩි එකයි ප්‍රශ්නේ. 2005 දී ලක්ෂ 4 අඩුවෙන් තිබුණු රාජ්‍යසේවක සංක්‍යාව ලක්ෂ 15 වෙනකල් වැඩිකලා මහින්ද. හරිනම් කරන්න තිබුනේ ඔය ගොඩක් සේවාවල් පවුද්ගලික අංශයට දීල රජයෙන් නියාමනය කරන එක. හැබැයි කලේ අනවශ්‍ය ප්‍රමාණයක් පුරෝලා රටේ කාර්යක්ෂමතාවය අඩු කරපු එක.
Service of a Consultant in your other country is also high quality with a guarantee unlike 5 minute service.
පඩි දෙක විතරද සහෝ වෙනස්? එගොල්ලගේ සේවා දෙකේ වෙනසක් දැකලම නැද්ද?.![]()

Lankawe wage pt la godak manage koranna ne e ratawala. Mama nemei consultant la kiyanne. Uba e minissuntatg wada dannawada????


Consultants salary 60 000 to 69 000 exclusively in Sri Lanka while other country offering 20000 USD per month![]()
Service of a Consultant in your other country is also high quality with a guarantee unlike 5 minute service.
පඩි දෙක විතරද සහෝ වෙනස්? එගොල්ලගේ සේවා දෙකේ වෙනසක් දැකලම නැද්ද?.![]()
මචන් ඔය 20000 USD per month හම්බවෙන රටවල Consultants ලගේ අතින් වැරද්දක් වෙලා මනුස්සයෙක්ගේ අතක් හෙම කපන්න උනොත් ( අර මාතර ඉස්පිරිතාලේ නීති ශිෂ්‍යාවකගේ අත කැපුවේ ) ඒ රටවල Consultants ලට අපහු දොස්තර කෙනෙක් විදියට වැඩකරන්න බෑ , නමුත් ලංකාවේ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ නේ
ඉතින් අපි කියන්නේ ලංකාවෙත් එහෙම සිස්ටම් හදන්න ඕනේ.
පොඩ්ඩක් ගූගල් කරලා බලපන් ගිහින් ලංකාවේ මාතෲ මරණ අනුපාතිකයත් එක්ක ඇමරිකාව, එංගලන්තය වගේ රටවල මාතෲ මරණ අනුපාතිකයන්. ඊට පස්සේ බලපන් ලංකාව. ඊට පස්සේ ගිහින් බලපන් ඉන්දියාව, පකිස්තානේ , බංගලා දේශ් එහෙම. අන්න එහෙමම බලපන් ලදරු මරණ අනුපාතිකයන් සහ සිසේරියන් සැත්කම් අනුපාතිකයන්. රටක සෞඛ්‍යය ක්ශේත්‍රයේ වර්‍ධනය බලන ප්‍රධාන මිනුම් දර්ශක එව්වා.
ඊට පස්සේ ගිහින් බලපන් ආයෙමත් මම කිව්ව දියුණු රටවල් වල ලෙඩ්ඩු සංඛ්‍යයාවකට සිටින වෛද්‍යයවරු ගණන. ඊට පස්සේ ගිහින් ලංකාවේ බලහන්. ඊටත් පස්සේ අර අනික් හාල් රටවල් 3 නෙත් බලපන්.
ඊට පස්සේ ස්වයං විනිශ්චයකට පැමිණියන්.
මෙන්න මේ ටික කියන්නම් වල්ගේ පාගගන්න කලියෙන් මචං. ලංකාවේ රෝගීන් ගණනකට ඉන්න වෛද්‍යයවරු ගණන අඩුයි. ඒකනේ අපි සයිටම් වගේ තව 10 ක් දාමු කියලා කියන්න නම් එන්න හදන්නේ ඊට කලියෙන් ගිහින් එංගලන්තේ ඇමරිකාවේ සහ අනික් යුරෝපීය රටවල ලාභ ලබන පෞද්ගලික වෛද්‍යය විද්‍යයාල ගාණත් යටින් දාපන් අර හාල් රටවල ප්‍රයිවට් ෆැකල්ටි ගාණත් එක්කම හොඳේ.
අනික ලඟදි පුත්තලමේ සර්ජන් කෙනෙක්ගේ SLMC කැන්සල් කලා? උඹලා දන්නේ නෑ මං හිතන්නේ. අර කුලියපිටියේ එකා උගෙත් කැන්සල්. පොඩ්ඩක් හොයලා බලන්න මහත්තයෝ.
ලංකාවේ තියෙන අඩු පහසුකම් යටතේ විශේෂඥ වෛද්‍යයවර්න්ට ලැබෙන 60 ක් බේසික් එක හොඳටම මදි. අඩුම තරමේ ඒ මිනිස්සුන්ට OT හරි කරන උපරිමේ ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ. ඒකත් උපරිම පැය 120 යි පැයකට 650 ගානේ. ඩොක්ටර් කිව්වොත් ලංකාවේඋන්ගේ පුදුම ඉත්තෑවෝ දිවිල්ලක් දුවන්නේ අධෝ මාර්ගයේ.අර තවම පෙට් ස්කෑනර් එක නෑ. එව්වට කතා කරන්න එක පරයෙක් නෑ. මුන්ගේ ඉත්තෑවෝ දුවන්නේ මචං ඩොක්ටර්ස්ලට හැම තිස්සෙම.
අවසානෙට මේ ටිකත් කියන්නම්. මගේ බොසා මට හැමදාම හැමදාම කියන දේ. "@%$^%&** තමුසේ එක්සෑම් කරලා part 1 පාස් වෙලා part 2 ත් දාලා foreign training වලට රට යනවා. ගිහින් අපි කල මෝඩ වැඩේ නම් කරන්න එපා රට ගැන හැඟීමෙන්. එහෙම නවතිනවා ජොබ් එක හම්බුවෙනවා. ලංකාවේ මිනිස්සුන්ට කරන කිසිම දෙයක සත පහක අගයක් නැහැ තමුසෙ නම් එන්න එපා.එහෙ මීට වඩා හොඳින් ජීවත් වෙන්න පුලුවන්".
So I will follow what my boss told to do definitely Ciao

ලංකාවෙ කැම්පස් එකක්වත් ලොකෙ හොඳම වෛද්‍ය විද්‍යාල අතර නැහැ![]()


Consultants salary 60 000 to 69 000 exclusively in Sri Lanka while other country offering 20000 USD per month![]()

ඩිස්පෙන්සරි දාගෙන හොයන හෙවිල්ල හොදටම මාදැ![]()



ඔව් ඒක මම දන්නවා. නමුත් මම ඔතන කතා කලේ කන්සල්ටන්ට්ලා ගැන. මොකද ඒ අය ෆොරින් ට්‍රේනින් ගිහින් ට්‍රේන් වෙන්නේ හොඳම තැන් වල.
අනිත් එක අන්න පොයින්ට් එක හොඳම වෛද්‍යය විද්‍යයාල වල නැති වෛද්‍යය ෆැකල්ටි වලින් බිහිවෙන සෙට් එකක් ලංකාවේ සෞඛ්‍යය දර්ශකය මෙහේ තියා ගන්න දෙන ගේම???
මෙහෙමයි හොනස්ට් : උඹ දන්නවද ලෝකේ ඉන්න භයානකම සත්තු ජාතිය ඕනෙම දෙයක් හරියට දන්නේ නැතුව එහෙන් මෙහෙන් ඇහිඳගත්තු එව්වා නිසා යමක් දන්න නමුත් තමුන් ඔක්කොම දන්නවයි කියලා හිතන් ඉන්න මිනිස්සු.![]()

සිරාවටඩිස්පෙන්සරි දාගෙන හොයන හෙවිල්ල හොදටම මාදැ![]()

ඊටපස්සෙ කියනව එහෙ ඩොකටර්ල අනුපාතෙට වඩා මෙහෙ අනුපාතෙ අඩුයි කියලත්ඔන්න දැන් ඊළඟට කවුරු හරි ඇවිත් කියාවී ලංකාවේ මිනිස්සුන්ගෙ බඳු සල්ලි වලින් ඉගෙන ගෙන සල්ලි වලට බෙහෙත් දෙන එකයි,පිට රට යන එකයි ගැන.![]()

ඔන්න දැන් ඊළඟට කවුරු හරි ඇවිත් කියාවී ලංකාවේ මිනිස්සුන්ගෙ බඳු සල්ලි වලින් ඉගෙන ගෙන සල්ලි වලට බෙහෙත් දෙන එකයි,පිට රට යන එකයි ගැන.![]()


උයන්න බැරි මිනිහෙක්ට වුනත් පාන් වාටියයි බුරියානි එකයි අඳුනගන්න පුලුවන්ඔව් ඒක මම දන්නවා. නමුත් මම ඔතන කතා කලේ කන්සල්ටන්ට්ලා ගැන. මොකද ඒ අය ෆොරින් ට්‍රේනින් ගිහින් ට්‍රේන් වෙන්නේ හොඳම තැන් වල.
අනිත් එක අන්න පොයින්ට් එක හොඳම වෛද්‍යය විද්‍යයාල වල නැති වෛද්‍යය ෆැකල්ටි වලින් බිහිවෙන සෙට් එකක් ලංකාවේ සෞඛ්‍යය දර්ශකය මෙහේ තියා ගන්න දෙන ගේම???
මෙහෙමයි හොනස්ට් : උඹ දන්නවද ලෝකේ ඉන්න භයානකම සත්තු ජාතිය ඕනෙම දෙයක් හරියට දන්නේ නැතුව එහෙන් මෙහෙන් ඇහිඳගත්තු එව්වා නිසා යමක් දන්න නමුත් තමුන් ඔක්කොම දන්නවයි කියලා හිතන් ඉන්න මිනිස්සු.![]()
ලොල් අන්න අනික් පොයින්ට් එක. ඔව් ඒ නිසා ඒ මිනිස්සු ඩිපෙන්සරි දාගෙන හෙව්වට කමක් නෑ බං. අනික මොකද මෙතන පොර ටෝක් ඉශූ කරලා කරලා දෙකට නැමිලා ගුඩ් මෝනින් ඩොක්ටර් කියාගෙන ප්‍රයිවට් චැනලින් වලට රිංගන්නෙත් උඹලමනේ..![]()

ඊටපස්සෙ කියනව එහෙ ඩොකටර්ල අනුපාතෙට වඩා මෙහෙ අනුපාතෙ අඩුයි කියලත්![]()

ඊටපස්සෙ කියනව එහෙ ඩොකටර්ල අනුපාතෙට වඩා මෙහෙ අනුපාතෙ අඩුයි කියලත්![]()


ඇයි උඹ ඉගෙන ගත්තේ පොඩි කාලේ ඉඳන් බදු සල්ලි වලින් නෙමෙයිද? ඉන්ටනැශනල් වෙන්ටෑ. පෙළ පොත් නිල ඇඳුම් වලටත් ගෙවන්න ඇති. ලොල්.![]()

