රාජ්‍ය සේවක වැටුප 15% කින් වැඩිවේ

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    අඩුම තරමෙ මිනිස්සුන්ගෙ සෞඛ්‍යය හරි තියෙයියිනෙ..

    කොහොමත් අපේ මිනිස්සු අමුතුම සත්තු ජාතියක්නෙ
    :lol:

    ඩොකාලට බැන්නම අමුතු සත්තු වෙනවද:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    වෙනත් රටවල අනෙකුත් රැකියාවලට ලබාදෙන පඩිත් වැඩි. . එතකොට ඒ ඒ වුර්තිකයන් කියයි මෙහෙ ඒ ගාන වුනාට එහෙ අපිටත් මේ ගාන ගෙවනවනේ කියලා. .

    මෙතන උඹලා වල්ගේ පාගගත්තු එකම කරුණ සාමාන්‍යය වෛද්‍යයවරු ගැන අදාල කරගත්තු එක. බලපන් මගේ මුල්ම පෝස්ට් එක මම කිව්වේ කන්සල්ටන්ට්ලා ගැන. ආයේ ඔය ගැන කතා කරන්න එන්න කලියෙන් ගිහින් විශේෂඥා වෛද්‍යය වරයෙක් ගේ පඩිය එක්ක ඒ රටේම ක්ලීනින් කෙනෙක්ගේ පඩිග ගැන පොඩ්ඩක් හොයලා එන්න කරුණා කරලා මහත්මයා.සාමාන්‍යය වෛද්‍යවරුන්ට උඹේ තර්කේ හරි මම මේ ත්‍රෙඩ් එකේ කතාකලේ consultant ලා ගැන. මෙතන උන් වල්ගේ පාගගන ඉන්නෙත් ඒකයි.

    අනිත්දේ උසස්පෙල වෙනකන් ඉගෙනගත්තේ තමන්ගේ සල්ලි වලින්ද කියලා අහන එක. .
    අනේ නෑ බදු සල්ලි වලින් තමයි ඒත් පෙරලා අහන්න තියෙන්නේ ඔය ප්‍රශ්න අහන මහත්වරු ඉගෙනගන්න ඇත්තේ ඉන්ටර්නැශනල් වලින් නේද? නිල ඇඳුම් එහෙම සල්ලි දීලා ගන්න ඇත්තේ නේද? පෙළපොත් එහෙමත් සල්ලි දීලා ගන්න ඇත්තේ නේද?

    ඔක්කොම බදුවලින් ඉගෙන ගත්තේ නේද? කෑම බීම ප්‍රවාහන ගාස්තු එක්සර්සයිස්. ආහ් රෑ නිදිමරන් පාඩම් කරපුවත් පෙට්‍රල් වගේ පිච්චුනේ බදු සල්ලි. මහන්සිය දාදිය කඳුලු හැමදේම බදු.

    උසස් පෙලින් පසු වයිද්යවරයෙක් බිහිකරන්න ලක්ශ 70කට වැඩි මුදලක් රජය වියදම් කරනවා ඒ තර්කෙත් අසාර්තක වෙනවා. .
    ආයේ කියන්න තියෙන්නේ උඹටත් මුල වැරදුනා මගේ මුල් පෝස්ට් එක කියවලා වරෙන් මචං. සාමාන්‍යය වෛද්‍යයවරු ගැන නෙමෙයි මම කිව්වේ කොන්සෝ ගැන. කොන්සෙක්ට ෆොරින් ට්‍රේනින් ගිහින් එහෙ නවතින්න පුලුවන් ඒ වෙනුවට රජයට ගෙවන්න ඕනේ ඒ කාලේ නම් ලක්ශ 70 ක් වගේ දැන් ඊටත් වැඩි ඇති. ඉස්සරහට මටත් ඕනේ වේවි ඒ කාලෙට ගාන ඕනේ උනාම කියන්නම් එලකිරි තිබ්බොත්.

    රජය වියදම් කරලා උගන්වලා අන්තිමට වරප්‍රසාද දීලානේ වයිද්ය වරයෙක්ව රටේ රදවගන්නේ. . වැටුපේ ප්‍රශ්නයක් තියෙනවනම් ඒක රජයත් එක්ක කතාකරලා විසදගත්තනම් තමයි හොද. . ස්පිරිතාලවල අඩුපාඩුත් රජය එක්ක කතාකරලා විසදගන්න. .
    රජය එක්ක කතා කරලා විසඳගන්න පුලුවන් පුලුවන් හරිම ෆ්ලෙක්සිබල්නේ බං. මට පුදුමේ මම මුලින් දාපු පෝස්ට් එකට මොකද කිරියේ මෙච්චරකගේ අධෝ මාර්ගය නලියන්න ගත්තේ කියන එක.ඉස්පිරිතාලවල අඩුපාඩු විසඳන්නේ වෙනම විදිහකට. දැන් ඉස්පිරිතාලේ නොම්බර 6.5 සහ 7.0 ශල්‍යය ග්ලවුස් නෑ. එව්වා ගන්නේ වෙනම ප්‍රොසීඩියර් එකකට. එව්වාට ඩොක්ටර්ස්ලා අත දැම්මම වෙන්නේ මොකද දන්නවද මතක ඇති කියලා හිතනවා අර එකපාරක් නස්ලා රොත්ත පිටින් බෙහෙත් අල්මාරි ලොක් කරලා යතුරු හංගලා ගියපුවා.

    අපිට රට ගියනම් මෙච්චරක් පඩි අපි මෙහෙ ඉන්නේ උබලා පව් නිසා වගේ තර්ක ඉදිරිපත් කරන්න එපා මචන්. . ගැලපෙන් නෑ. . ඔහොම තර්ක කලාම තව තවත් උබට විරුද්දව කමෙන්ට්ස් වැටෙන එක විතරයි වෙන්නේ. .
    තරහෙන් කියන දෙයක් නෙවෙයි මචන් මද්යස්තව හිතලා කිව්වේ. .
    අනේ නෑ මම ඔහොම කිව්වේ නෑ. මොකද මම කොහොමත් යනවා. මෙහෙ ඉන්නේ නෑ. ගිහින් අම්මයි තාත්තවයිත් ගෙන්න ගන්නවා. එදාට තමයි මට සනීපෙට නින්ද යන්නේ මචං.

    අනිත් එක නිපුන්. මට උඹත් එක්ක පරණ තරහා තියා මොන කෝන්තරයක් වත් නෑ. ඒ දවස් වල ප්‍රශ්නයක් තිබ්බා ඒක ඒ දවස් වලම ඉවරයි. අනික මට එලකිරිය සෙට් නෑ. මම තනි පුද්ගලයෙක්. උඹේ යූ ටියුබ් අකවුන්ට් එක බෑන් වෙච්ච ත්‍රෙඩ් එක ආයේ බලලා ඒකට මම දාපු කමෙන්ට් එකක් ඇති අන්න ඒක ආයේ කියෝලා වරෙන්. අයේ ඕනේ නම් අර උඹ ක්ලාස් කියලා මෙකේ එවුන් වගයක් බීපු ත්‍රෙඩ් එකක් අල්ලගෙන නටපු එකේ මම දාපු පෝස්ට් එකක් හරි තියෙනම් පෙන්නපන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රජයෙන් දෙන පඩිය අරන් අරින්න එන්නේ අහිංසක මිනිස්සුන්ටමයි ..ටග් ගලා ඩිස්පෙන්සරියට යාගන්න බලන්නේ වෙලාවටත් කලින් .මිනිස්සු උන්නද මලාද , මැරුණද ..උන්ට වැඩක් නැ ..මඩිය තද කරගන්න ඩීස්පෙන්සරියට පැන ගන්න තිබ්බනම් ඇති ..ලංකාවේ ඉන්න හොර දොස්තරලා රට කට එහෙම ගියොත් දත් නැතුව බත් කන්න වෙන්නේ ..ඒකයි ගොඩක් උන් මෙහෙට වෙලාම ඉන්නේ :lol:

    ඉතින් බං උඹලා ඒවට යන්නේ නැතුව හිටපන්කෝ බං. ලංකාවෙන් ගොඩක් උන් PLAB, AMC, USMLE,NZREX කරලා සහ අපේ ෆැකල්ටියෙන් MBBS Colombo මොකක්වත් නැතිව කෙලින්ම සිංගා ගිය ඕනේ තරම් ඉන්නවා. තවම දත් නැතුව් බත් කාපු කෙනෙක් ගැන නම් ආරංචි වෙලා නෑ මචං. මම නිවුස් බලන්නේ නෑ නිවුස්වලට එහෙම එකක් කිව්වද? එහෙමත් නැත්නම් උඹ ගමේ ඇන්ටිලා එක්ක ලිඳ ගාව රෙදි අපුල්ලද්දි ඕපදූපයකට කියවුනාද එහෙම එකක්???
    :lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මිස්ටර් පොන්ටි මක මක පෝස්ට් දානවා. මොකෝ දන්නේ නෑ මළ බද්දෙවත්ද? පව් ඉතින් නගර සුන්දරී වගේ හැමදාම කාගෙන් හෝ පුක පලාගන්නවා. කාලයක් අර තාරුශි කියන ගෑණිත් එක දිගට පැලුවා. පස්සේ අකිලයා පැලුවා. දකින දකින අනික් උනුත් ඇඟිල්ල ගහලා හරි යනවා.

    Key board hero :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මෙතන උඹලා වල්ගේ පාගගත්තු එකම කරුණ සාමාන්‍යය වෛද්‍යයවරු ගැන අදාල කරගත්තු එක. බලපන් මගේ මුල්ම පෝස්ට් එක මම කිව්වේ කන්සල්ටන්ට්ලා ගැන. ආයේ ඔය ගැන කතා කරන්න එන්න කලියෙන් ගිහින් විශේෂඥා වෛද්‍යය වරයෙක් ගේ පඩිය එක්ක ඒ රටේම ක්ලීනින් කෙනෙක්ගේ පඩිග ගැන පොඩ්ඩක් හොයලා එන්න කරුණා කරලා මහත්මයා.සාමාන්‍යය වෛද්‍යවරුන්ට උඹේ තර්කේ හරි මම මේ ත්‍රෙඩ් එකේ කතාකලේ consultant ලා ගැන. මෙතන උන් වල්ගේ පාගගන ඉන්නෙත් ඒකයි.

    අනේ නෑ බදු සල්ලි වලින් තමයි ඒත් පෙරලා අහන්න තියෙන්නේ ඔය ප්‍රශ්න අහන මහත්වරු ඉගෙනගන්න ඇත්තේ ඉන්ටර්නැශනල් වලින් නේද? නිල ඇඳුම් එහෙම සල්ලි දීලා ගන්න ඇත්තේ නේද? පෙළපොත් එහෙමත් සල්ලි දීලා ගන්න ඇත්තේ නේද?

    ඔක්කොම බදුවලින් ඉගෙන ගත්තේ නේද? කෑම බීම ප්‍රවාහන ගාස්තු එක්සර්සයිස්. ආහ් රෑ නිදිමරන් පාඩම් කරපුවත් පෙට්‍රල් වගේ පිච්චුනේ බදු සල්ලි. මහන්සිය දාදිය කඳුලු හැමදේම බදු.

    ආයේ කියන්න තියෙන්නේ උඹටත් මුල වැරදුනා මගේ මුල් පෝස්ට් එක කියවලා වරෙන් මචං. සාමාන්‍යය වෛද්‍යයවරු ගැන නෙමෙයි මම කිව්වේ කොන්සෝ ගැන. කොන්සෙක්ට ෆොරින් ට්‍රේනින් ගිහින් එහෙ නවතින්න පුලුවන් ඒ වෙනුවට රජයට ගෙවන්න ඕනේ ඒ කාලේ නම් ලක්ශ 70 ක් වගේ දැන් ඊටත් වැඩි ඇති. ඉස්සරහට මටත් ඕනේ වේවි ඒ කාලෙට ගාන ඕනේ උනාම කියන්නම් එලකිරි තිබ්බොත්.

    රජය එක්ක කතා කරලා විසඳගන්න පුලුවන් පුලුවන් හරිම ෆ්ලෙක්සිබල්නේ බං. මට පුදුමේ මම මුලින් දාපු පෝස්ට් එකට මොකද කිරියේ මෙච්චරකගේ අධෝ මාර්ගය නලියන්න ගත්තේ කියන එක.ඉස්පිරිතාලවල අඩුපාඩු විසඳන්නේ වෙනම විදිහකට. දැන් ඉස්පිරිතාලේ නොම්බර 6.5 සහ 7.0 ශල්‍යය ග්ලවුස් නෑ. එව්වා ගන්නේ වෙනම ප්‍රොසීඩියර් එකකට. එව්වාට ඩොක්ටර්ස්ලා අත දැම්මම වෙන්නේ මොකද දන්නවද මතක ඇති කියලා හිතනවා අර එකපාරක් නස්ලා රොත්ත පිටින් බෙහෙත් අල්මාරි ලොක් කරලා යතුරු හංගලා ගියපුවා.

    අනේ නෑ මම ඔහොම කිව්වේ නෑ. මොකද මම කොහොමත් යනවා. මෙහෙ ඉන්නේ නෑ. ගිහින් අම්මයි තාත්තවයිත් ගෙන්න ගන්නවා. එදාට තමයි මට සනීපෙට නින්ද යන්නේ මචං.

    අනිත් එක නිපුන්. මට උඹත් එක්ක පරණ තරහා තියා මොන කෝන්තරයක් වත් නෑ. ඒ දවස් වල ප්‍රශ්නයක් තිබ්බා ඒක ඒ දවස් වලම ඉවරයි. අනික මට එලකිරිය සෙට් නෑ. මම තනි පුද්ගලයෙක්. උඹේ යූ ටියුබ් අකවුන්ට් එක බෑන් වෙච්ච ත්‍රෙඩ් එක ආයේ බලලා ඒකට මම දාපු කමෙන්ට් එකක් ඇති අන්න ඒක ආයේ කියෝලා වරෙන්. අයේ ඕනේ නම් අර උඹ ක්ලාස් කියලා මෙකේ එවුන් වගයක් බීපු ත්‍රෙඩ් එකක් අල්ලගෙන නටපු එකේ මම දාපු පෝස්ට් එකක් හරි තියෙනම් පෙන්නපන්.

    දැන් උබ කියන්නේ විශේශඤ වයිද්යවරයෙක් ඔය කියන වැටුප විතරයි ගන්නේ කියලද?
    ඕකට දීමනා එකතු වෙනවා. . ප්‍රයිවට් කරලා ඔයවගේ හත් අට ගුනයක් හොයාගත්තැකි. .

    අපි ඔය කතාව නවත්තමු කූලිත. .
    විශේශඤ වයිද්යවරයෙක් වෙලා ඔය හිතන විදියටම හොද රටකට ගිහින් දෙමව්පියන්වත් ගෙන්වගන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. .
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    Consultants salary 60 000 to 69 000 exclusively in Sri Lanka while other country offering 20000 USD per month :lol:

    මේ රටට සේවය කරන්න තියන ආදරේටම නෙවෙයි ඔවුන් මෙහේ රැදෙන්නෙ ටැක්ස් ගෙවන්න ඕනෙ නෑ...ළමයට හොඳ පාසලක් ලැබෙනවා කොටින්ම හොඳ පැකේජ් එකක් තියනවා...මේ රටේ රෝගීන්ට වෙන අසාධාරණ වලට නීතිමය පියවර ගන්න බැහැ...කොටින්ම වගකීමක් නෑ..බොරු හයිරාකි එකක් මේන්ටේන් කරනවා....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන් උබ කියන්නේ විශේශඤ වයිද්යවරයෙක් ඔය කියන වැටුප විතරයි ගන්නේ කියලද?
    ඕකට දීමනා එකතු වෙනවා. . ප්‍රයිවට් කරලා ඔයවගේ හත් අට ගුනයක් හොයාගත්තැකි. .

    අපි ඔය කතාව නවත්තමු කූලිත .
    විශේශඤ වයිද්යවරයෙක් වෙලා ඔය හිතන විදියටම හොද රටකට ගිහින් දෙමව්පියන්වත් ගෙන්වගන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. .

    :lol::lol::lol: ඒක තමයි කිව්වේ අනික් පෝස්ට් ටික කියෝලා බලපන් මම දාපු පණ්ඩිත ටෝක්ස් දෙන්න කලියෙන්. ඔක්කොම දීමනා එක්ක ලක්ශ 1.8 ක් වගේ තමයි. OT දෙන්නෙත් දවසට පැය 4 යි ඒ අයට. නමුත් පැය 6 කැපුවම ඉතිරි පැය 18 ම ඕන්කෝල්.

    අවසානෙට කියන්න තියෙන්නේ මගේ හිතේ කහට නෑනේ බං. අනික් උන්ට කෙළ වෙනවා කියලා මම හිතන්නේ නෑ. මට මගේ ටාගට් තියෙනවා මම ඒවට යනවා. මම ඒත් මේ කල්පනා කලේ මෙච්චර කාලයක් මගේ කියලා ඔය නම දදා රෙප් කැපුවේ කවුද කියලා. ඔය නම දාලා පෝස්ටරයක් ගහපන් කිරියේ Ridila = kulita කියලා :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මේ රටට සේවය කරන්න තියන ආදරේටම නෙවෙයි ඔවුන් මෙහේ රැදෙන්නෙ ටැක්ස් ගෙවන්න ඕනෙ නෑ...ළමයට හොඳ පාසලක් ලැබෙනවා කොටින්ම හොඳ පැකේජ් එකක් තියනවා...මේ රටේ රෝගීන්ට වෙන අසාධාරණ වලට නීතිමය පියවර ගන්න බැහැ...කොටින්ම වගකීමක් නෑ..බොරු හයිරාකි එකක් මේන්ටේන් කරනවා....

    උඹ දන්නවද මගේ බොසාට තියෙනවා උඹලට හිතා ගන්න බැරි තරම් සල්ලියක්. ඒත් ඌ අදටත් කියන්නේ ඌට හොඳ ජීවිතයක් ගෙවන්න තිබ්බා කියලා රට හිටියනම්. ඒ නිසා උඹේ ෆැක්ට්ස් 100% ක් වලංගු නෑ.
     
    • Like
    Reactions: nirmalawaththuhewa

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ඉතින් අපි කියන්නේ ලංකාවෙත් එහෙම සිස්ටම් හදන්න ඕනේ.

    පොඩ්ඩක් ගූගල් කරලා බලපන් ගිහින් ලංකාවේ මාතෲ මරණ අනුපාතිකයත් එක්ක ඇමරිකාව, එංගලන්තය වගේ රටවල මාතෲ මරණ අනුපාතිකයන්. ඊට පස්සේ බලපන් ලංකාව. ඊට පස්සේ ගිහින් බලපන් ඉන්දියාව, පකිස්තානේ , බංගලා දේශ් එහෙම. අන්න එහෙමම බලපන් ලදරු මරණ අනුපාතිකයන් සහ සිසේරියන් සැත්කම් අනුපාතිකයන්. රටක සෞඛ්‍යය ක්ශේත්‍රයේ වර්‍ධනය බලන ප්‍රධාන මිනුම් දර්ශක එව්වා.

    ඊට පස්සේ ගිහින් බලපන් ආයෙමත් මම කිව්ව දියුණු රටවල් වල ලෙඩ්ඩු සංඛ්‍යයාවකට සිටින වෛද්‍යයවරු ගණන. ඊට පස්සේ ගිහින් ලංකාවේ බලහන්. ඊටත් පස්සේ අර අනික් හාල් රටවල් 3 නෙත් බලපන්.

    ඊට පස්සේ ස්වයං විනිශ්චයකට පැමිණියන්.

    මෙන්න මේ ටික කියන්නම් වල්ගේ පාගගන්න කලියෙන් මචං. ලංකාවේ රෝගීන් ගණනකට ඉන්න වෛද්‍යයවරු ගණන අඩුයි. ඒකනේ අපි සයිටම් වගේ තව 10 ක් දාමු කියලා කියන්න නම් එන්න හදන්නේ ඊට කලියෙන් ගිහින් එංගලන්තේ ඇමරිකාවේ සහ අනික් යුරෝපීය රටවල ලාභ ලබන පෞද්ගලික වෛද්‍යය විද්‍යයාල ගාණත් යටින් දාපන් අර හාල් රටවල ප්‍රයිවට් ෆැකල්ටි ගාණත් එක්කම හොඳේ.

    අනික ලඟදි පුත්තලමේ සර්ජන් කෙනෙක්ගේ SLMC කැන්සල් කලා? උඹලා දන්නේ නෑ මං හිතන්නේ. අර කුලියපිටියේ එකා උගෙත් කැන්සල්. පොඩ්ඩක් හොයලා බලන්න මහත්තයෝ.

    ලංකාවේ තියෙන අඩු පහසුකම් යටතේ විශේෂඥ වෛද්‍යයවර්න්ට ලැබෙන 60 ක් බේසික් එක හොඳටම මදි. අඩුම තරමේ ඒ මිනිස්සුන්ට OT හරි කරන උපරිමේ ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ. ඒකත් උපරිම පැය 120 යි පැයකට 650 ගානේ. ඩොක්ටර් කිව්වොත් ලංකාවේඋන්ගේ පුදුම ඉත්තෑවෝ දිවිල්ලක් දුවන්නේ අධෝ මාර්ගයේ.අර තවම පෙට් ස්කෑනර් එක නෑ. එව්වට කතා කරන්න එක පරයෙක් නෑ. මුන්ගේ ඉත්තෑවෝ දුවන්නේ මචං ඩොක්ටර්ස්ලට හැම තිස්සෙම.

    අවසානෙට මේ ටිකත් කියන්නම්. මගේ බොසා මට හැමදාම හැමදාම කියන දේ. "@%$^%&** තමුසේ එක්සෑම් කරලා part 1 පාස් වෙලා part 2 ත් දාලා foreign training වලට රට යනවා. ගිහින් අපි කල මෝඩ වැඩේ නම් කරන්න එපා රට ගැන හැඟීමෙන්. එහෙම නවතිනවා ජොබ් එක හම්බුවෙනවා. ලංකාවේ මිනිස්සුන්ට කරන කිසිම දෙයක සත පහක අගයක් නැහැ තමුසෙ නම් එන්න එපා.එහෙ මීට වඩා හොඳින් ජීවත් වෙන්න පුලුවන්".

    So I will follow what my boss told to do definitely Ciao

    :love::love::yes::yes:well said
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දීමනා අඩු වෙලා බේසික් වැඩි වෙනවා .සලරියට වෙනසක් වෙන් නෑ :(:(නිකන් මුළු පදියම වැඩි කරනවා වගේ කෑ ගහලා රජයෙන් කියනවා විතරයි :(:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    :lol::lol::lol: ඒක තමයි කිව්වේ අනික් පෝස්ට් ටික කියෝලා බලපන් මම දාපු පණ්ඩිත ටෝක්ස් දෙන්න කලියෙන්. ඔක්කොම දීමනා එක්ක ලක්ශ 1.8 ක් වගේ තමයි. OT දෙන්නෙත් දවසට පැය 4 යි ඒ අයට. නමුත් පැය 6 කැපුවම ඉතිරි පැය 18 ම ඕන්කෝල්.

    අවසානෙට කියන්න තියෙන්නේ මගේ හිතේ කහට නෑනේ බං. අනික් උන්ට කෙළ වෙනවා කියලා මම හිතන්නේ නෑ. මට මගේ ටාගට් තියෙනවා මම ඒවට යනවා. මම ඒත් මේ කල්පනා කලේ මෙච්චර කාලයක් මගේ කියලා ඔය නම දදා රෙප් කැපුවේ කවුද කියලා. ඔය නම දාලා පෝස්ටරයක් ගහපන් කිරියේ Ridila = kulita කියලා :lol::lol:

    උබගේ ජාතකේ හොයන්නයි රෙප් කපකප ආතල් ගන්නයි මට වෙලාවක් නෑ. .
    මම හිතනවා උබ මහෙශ් කුලිත කියලා. . මොකද පරන ත්‍රේඩ්ස් කිපයකම ඔය නම තිබ්බා. .
    ඕක මම හොයාගත්ත දෙයක් කියලා හිතනවනම් හෝ මම ඔය නම කියල රෙප් කැපුව කියලා හිතනවනම් උබට වැරදීමක් මචන්. .

    රෙප් පිලිබද ප්‍රශ්නයක් තියෙනවනම් කෙලින්ම ජී.ටී ගෙන් අහපන් රෙප් කපල තියෙනවනම් කවුද රෙප් කැපුවේ කියලා උබට දැනගන්න පුලුවන්. .
    මම රෙප් කපලනම් කෙලින්ම උබට මමයි කැපුවේ කියයි මේ කමෙන්ට් එක පෙන්නලා අහපන් ඔහොම වෙලා තියෙනවනම්. .
    මම කැපුවනම් රිදිලට කෙලින්ම ඒ මමයි කියලා කෙලින්ම කියපන් ජී.ටී. .

    උබලට දෙයක් කිව්වම පරන දේවල්ම ඇදගන්න හදන එක තමයි අව්ල. .
    අවසනෙටත් කියන්නේ උබ දොස්තර කෙනෙක්නේ. . උබ තර්ක කරන විදියෙන් උබට විරුද්ද පිරිසක් ඇතිවෙන එක විතරයි වෙන්නේ. . ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් හිතපන්. .
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    මේ රටට සේවය කරන්න තියන ආදරේටම නෙවෙයි ඔවුන් මෙහේ රැදෙන්නෙ ටැක්ස් ගෙවන්න ඕනෙ නෑ...ළමයට හොඳ පාසලක් ලැබෙනවා කොටින්ම හොඳ පැකේජ් එකක් තියනවා...මේ රටේ රෝගීන්ට වෙන අසාධාරණ වලට නීතිමය පියවර ගන්න බැහැ...කොටින්ම වගකීමක් නෑ..බොරු හයිරාකි එකක් මේන්ටේන් කරනවා....

    :yes::yes::yes:
     
    පරණ දේවල් ඇදගත්තේ නෑ බං. ඔහොම එක නමක් තියෙන දෙන්නෙක් අපේ බැජ් එකේ ඉන්නවා ඒත් එකෙක් නෑ ඔය නම් දෙකම තියෙන. ඉතින් බං මට අරූ කියන කොට මම ඔව් කියලා ඔලුව වනලා ඉන්නවා. උඹ නෙමෙයි වෙන්න ඇති ඒ උනාට වෙන එකෙක් හෝ කීපයක් ඉන්නවා මගේ ජාතකේ හොයන්න දඟලන. ඇත්ත ජාතකේ තාම එලියට දාන්න උන්ට පුලුවන් වෙලා නෑ. දැම්මත් මම එදාට එලකිරි එන්නෙත් මේ ID එකෙන්මයි. මොකද මම මං ගැන පම්පෝරි ගහලා නේ මචං. නැති දේවල් මවලා දීලා නෑ මචං. ඉතින් අවුලක් නෑ එකම අවුල වෙන්නෙ මම කියන්නේ මේ රිදිලා ID එකෙන් ඉන්න එකා කියලා මාව දන්න උන් දැනගත්තු දාට මම මෙහෙම මේකේ පිස්සු කෙලින්නේ මමද කියලා හිතන එක විතරයි.

    පරණ දේවල් ඇදගත්තේ කොහෙද බං? උඹ දැක්කද මම උඹේ වලියෙන් පස්සේ 2015 න් පස්සේ ආයේ කා එක්ක හරි වලි ඇදගෙන යනවා. අනික ත්‍රෙඩ් වල උඹට සෙට් පිටින් පස්සේ ගහද්දි මම එක පෝස්ට් එකක් හෝ දැම්මද උඹට විරුද්ධව.? ආයේ බලපන් උඹේ යූටියුබ් බ්ලොක් වෙලා කියපු වෙලේ මම දාපු පෝස්ට් එක. මම පරණ දේවල් අදින එකෙක් නම් ඒවලදිත් උඹට ගහනවා පන්න පන්න. මට කීබෝර්ඩ් විරයෙක් වෙන්න ඕනේ නෑ ඒ නිසා මම එතනින් ඒ දේ ඉවර කරන්න දැන් පුරුදු වෙලා. මේ ඊයේ නම් එකෙක් එක්ක එල්ලුනා අද පොඩි එක්සෑම් එකකට රෑ පාඩම් කර කර හිටියේ. දෙමළ වයිවා එකට එතකොට පොඩ්ඩක් ස්ට්‍රෙස් යන්නත් එක්ක එකෙක්ව අල්ලගන්නවා කොහෙන් හරි එල්ලෙන්න ආවොත්.

    මම දොස්තර කෙනෙක් කියලා උඹ කියනවා. සමහර විට හරි ඇති සමහර විට වැරදි ඇති. තව උන් කියන්නේ මම කොත්තු ගහනවයි, සිම් විකුණනවයි, ඇටෙන්ඩට් ජොබ් එක කරනවයි කියලත් බං. ඔව්ව නම් මොනාද.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පඩි වැඩිකරනවට වඩා හොදයි බඩුවල වියදම ,බදු අඩු කරන එක,,,ඔක්කොටම කලින් ජාතික නිශ්පාදනයක් ඇති කරන්න ඔනා..ඇත්තටම අපමන අගය නියමෙට දුන්නා,,:lol::lol::lol:
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    උඹ දන්නවද මගේ බොසාට තියෙනවා උඹලට හිතා ගන්න බැරි තරම් සල්ලියක්. ඒත් ඌ අදටත් කියන්නේ ඌට හොඳ ජීවිතයක් ගෙවන්න තිබ්බා කියලා රට හිටියනම්. ඒ නිසා උඹේ ෆැක්ට්ස් 100% ක් වලංගු නෑ.

    එතකොට දැන් තියෙන හිතා ගන්න බැරි සල්ලියෙන් හොද ජිවිතයක් ගෙවන්න බැරිද ? :lol: :lol: :lol:

    (පුකෙනුත් හිනා ඔයි මේවාට :lol:)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පරණ දේවල් ඇදගත්තේ නෑ බං. ඔහොම එක නමක් තියෙන දෙන්නෙක් අපේ බැජ් එකේ ඉන්නවා ඒත් එකෙක් නෑ ඔය නම් දෙකම තියෙන. ඉතින් බං මට අරූ කියන කොට මම ඔව් කියලා ඔලුව වනලා ඉන්නවා. උඹ නෙමෙයි වෙන්න ඇති ඒ උනාට වෙන එකෙක් හෝ කීපයක් ඉන්නවා මගේ ජාතකේ හොයන්න දඟලන. ඇත්ත ජාතකේ තාම එලියට දාන්න උන්ට පුලුවන් වෙලා නෑ. දැම්මත් මම එදාට එලකිරි එන්නෙත් මේ ID එකෙන්මයි. මොකද මම මං ගැන පම්පෝරි ගහලා නේ මචං. නැති දේවල් මවලා දීලා නෑ මචං. ඉතින් අවුලක් නෑ එකම අවුල වෙන්නෙ මම කියන්නේ මේ රිදිලා ID එකෙන් ඉන්න එකා කියලා මාව දන්න උන් දැනගත්තු දාට මම මෙහෙම මේකේ පිස්සු කෙලින්නේ මමද කියලා හිතන එක විතරයි.

    පරණ දේවල් ඇදගත්තේ කොහෙද බං? උඹ දැක්කද මම උඹේ වලියෙන් පස්සේ 2015 න් පස්සේ ආයේ කා එක්ක හරි වලි ඇදගෙන යනවා. අනික ත්‍රෙඩ් වල උඹට සෙට් පිටින් පස්සේ ගහද්දි මම එක පෝස්ට් එකක් හෝ දැම්මද උඹට විරුද්ධව.? ආයේ බලපන් උඹේ යූටියුබ් බ්ලොක් වෙලා කියපු වෙලේ මම දාපු පෝස්ට් එක. මම පරණ දේවල් අදින එකෙක් නම් ඒවලදිත් උඹට ගහනවා පන්න පන්න. මට කීබෝර්ඩ් විරයෙක් වෙන්න ඕනේ නෑ ඒ නිසා මම එතනින් ඒ දේ ඉවර කරන්න දැන් පුරුදු වෙලා. මේ ඊයේ නම් එකෙක් එක්ක එල්ලුනා අද පොඩි එක්සෑම් එකකට රෑ පාඩම් කර කර හිටියේ. දෙමළ වයිවා එකට එතකොට පොඩ්ඩක් ස්ට්‍රෙස් යන්නත් එක්ක එකෙක්ව අල්ලගන්නවා කොහෙන් හරි එල්ලෙන්න ආවොත්.

    මම දොස්තර කෙනෙක් කියලා උඹ කියනවා. සමහර විට හරි ඇති සමහර විට වැරදි ඇති. තව උන් කියන්නේ මම කොත්තු ගහනවයි, සිම් විකුණනවයි, ඇටෙන්ඩට් ජොබ් එක කරනවයි කියලත් බං. ඔව්ව නම් මොනාද.

    මචන් කො0දොස්තර මල්ලි:lol::lol::lol::lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ රටට සේවය කරන්න තියන ආදරේටම නෙවෙයි ඔවුන් මෙහේ රැදෙන්නෙ ටැක්ස් ගෙවන්න ඕනෙ නෑ...ළමයට හොඳ පාසලක් ලැබෙනවා කොටින්ම හොඳ පැකේජ් එකක් තියනවා...මේ රටේ රෝගීන්ට වෙන අසාධාරණ වලට නීතිමය පියවර ගන්න බැහැ...කොටින්ම වගකීමක් නෑ..බොරු හයිරාකි එකක් මේන්ටේන් කරනවා....
    දොස්තරලා නෙවේ කොහෙට ගියත් ඔය දේ වෙනවනේ ..කෙනෙක් පොඩි කාලේ ඉදන් ඩොකෙක් වෙන්න ආස සමාජ සේවයට කියනවනම් ඒ බොරුනේ ..තමන්ට හොදට ජිවත් වෙන්න පුළුවන් නිසයි ඒ තත්වෙට යන්න උත්සාහ කරන්නේ .එත් සමහරු වුර්තියට ආවට පස්සේ සමාජ සේවයක් විදියටත් කරන්න පටන් ගන්නවා .ඒ අතරම සමහරුන්ගේ විනෝදාංශය විදියට ආසාවෙන් බේත් කරන ඩොකාලා ඉන්නවා .ඒ අතරම නරුම ඩොකලා නැතුවම නෙවේ .ඕක හැම තැනම වෙන දේ .දැන් ඩොක්ටර්ස් ලා උන යට බැනලා වැඩක් නැනේ ..කාට හරි ඔය දැනට දොකාලට හම්බෙන ප්‍රතිලාබ ගන්න ඕනනම් එයාලටත් ඩොකෙක් වෙන්න තිබ්බනේ ..ඔය ජොබ් එක ඇමතිලා පස්සේ ගිහින් දෙන එකක් නෙවේනේ .ඒ නිසා රැකියාවෙන් ලැබුන දේට ඉරිසියා කරන්න එපා .ඩොකෙක්ට ලැබෙන ප්‍රතිලාභ වගේමයි කට්ට .අපිට හෙන සුන්දර ලෝකයක් පෙනුනට ගමේ ඉස්පිරිතාලේ වැඩ කරන ඩොකා උබේ නෑයෙක්නම් එයා කන කට්ට උබට පෙනේවි .එහෙම ඩොකාලා උන සමහරු කියන්නේ දන්නා කෙනෙක්ටවත් මේ වූර්තියට එන්න කියන නෑ කියලා .සමහරු වෝඩ් එකට ඇවිත් යන්නේ ඊලග දවසේ .එකටත් වෙලාවක් නෑ ගම්වල දොස්තර වරු අඩු නිසා ලෙඩ්ඩු වැඩිනම් කොයිතරම් කට්ට කාලා හරි ඊලග දවසත් ගෙවන ඩොකාලා මම දන්නවා .ඉතින් කන කට්ටට ඒවගේම කැම්පස් එකේ කෑව කට්ටට ලැබෙන පැකේජ් එකට අපි හුල්ලලා වැඩක් නෑ එක අනිවාරයෙන් එයාලට හිමි ..
    රජයේ හැම තැනම වගේ ආතල් එකේ ඉදල ලෙඩ්ඩුන්ට කුණුහරපෙන් බැනලා මැරෙන තැනටම වැඩ කරලා නිකන් දෙන ඒවා කකා ඉන්න කාලකන්නිත් නැතුවාම නොවේ :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුද ආණ්ඩුවට කඩේ යන ටොයියා එකෙක් නිව්ස් එකක් හදලා රජයේ පඩි වැඩි කලා කියලා...
    ගොඩාක් බයියා අය ටොපිය ගිලලා ෆ්‍රී පබ්ලිසිට්...

    :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පරණ දේවල් ඇදගත්තේ නෑ බං. ඔහොම එක නමක් තියෙන දෙන්නෙක් අපේ බැජ් එකේ ඉන්නවා ඒත් එකෙක් නෑ ඔය නම් දෙකම තියෙන. ඉතින් බං මට අරූ කියන කොට මම ඔව් කියලා ඔලුව වනලා ඉන්නවා. උඹ නෙමෙයි වෙන්න ඇති ඒ උනාට වෙන එකෙක් හෝ කීපයක් ඉන්නවා මගේ ජාතකේ හොයන්න දඟලන. ඇත්ත ජාතකේ තාම එලියට දාන්න උන්ට පුලුවන් වෙලා නෑ. දැම්මත් මම එදාට එලකිරි එන්නෙත් මේ ID එකෙන්මයි. මොකද මම මං ගැන පම්පෝරි ගහලා නේ මචං. නැති දේවල් මවලා දීලා නෑ මචං. ඉතින් අවුලක් නෑ එකම අවුල වෙන්නෙ මම කියන්නේ මේ රිදිලා ID එකෙන් ඉන්න එකා කියලා මාව දන්න උන් දැනගත්තු දාට මම මෙහෙම මේකේ පිස්සු කෙලින්නේ මමද කියලා හිතන එක විතරයි.

    පරණ දේවල් ඇදගත්තේ කොහෙද බං? උඹ දැක්කද මම උඹේ වලියෙන් පස්සේ 2015 න් පස්සේ ආයේ කා එක්ක හරි වලි ඇදගෙන යනවා. අනික ත්‍රෙඩ් වල උඹට සෙට් පිටින් පස්සේ ගහද්දි මම එක පෝස්ට් එකක් හෝ දැම්මද උඹට විරුද්ධව.? ආයේ බලපන් උඹේ යූටියුබ් බ්ලොක් වෙලා කියපු වෙලේ මම දාපු පෝස්ට් එක. මම පරණ දේවල් අදින එකෙක් නම් ඒවලදිත් උඹට ගහනවා පන්න පන්න. මට කීබෝර්ඩ් විරයෙක් වෙන්න ඕනේ නෑ ඒ නිසා මම එතනින් ඒ දේ ඉවර කරන්න දැන් පුරුදු වෙලා. මේ ඊයේ නම් එකෙක් එක්ක එල්ලුනා අද පොඩි එක්සෑම් එකකට රෑ පාඩම් කර කර හිටියේ. දෙමළ වයිවා එකට එතකොට පොඩ්ඩක් ස්ට්‍රෙස් යන්නත් එක්ක එකෙක්ව අල්ලගන්නවා කොහෙන් හරි එල්ලෙන්න ආවොත්.

    මම දොස්තර කෙනෙක් කියලා උඹ කියනවා. සමහර විට හරි ඇති සමහර විට වැරදි ඇති. තව උන් කියන්නේ මම කොත්තු ගහනවයි, සිම් විකුණනවයි, ඇටෙන්ඩට් ජොබ් එක කරනවයි කියලත් බං. ඔව්ව නම් මොනාද.

    දෙමල වයිවා කියන්නේ මොකක්ද බන්?

    මේ ත්‍රේඩ් එක දොස්තරලගෙන් එහාට ගිහින් ආර්තිකය සම්බන්ද කරුනු වලට යනවනම් මීට වඩා හොදවෙයි. .
    එක වුර්තියක් වටා ලගු වුනොත් ත්‍රේඩ් එකෙන් වැඩක් නැති වෙයි. .
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    මේක සත්‍ය වැටුප් වැඩි වීමක් නෙමේ. පොඩි ගණිත හරඹයක් විතරයි. 2016 ආපු චක්‍ර ලේඛනයකින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ ක්‍රමයකට ලක් කළා. ඒක 2020 වෙනකන් එක දිගට ක්‍රියාත්මකයි. ඒ නිසා 2020 වෙනකන් කිසිම වැටුප් වැඩි වීමක් රාජ්‍ය සේවයට වෙන්නේ නෑ.

    ඒක වෙන්නේ මෙහෙම.

    2016 12000 ක් විතර (මුලික පඩිය) හම්බුනා කෙනෙක්ට 10000 ක් විතර දීමන හම්බුනා.
    එතකොට එකතුව 22000 ක් විතර.( මේ ගණන් හැදීමේ පහසුව තකා ගත්ත සංඛ්‍යා)

    පස්සේ එයාල ඔය 10000 අර 12000 ට එකතු කරනවා කිව. එකෙන් මුලික පඩිය 22000 ක් දක්වා වැඩි කරනවා.

    එක වෙන්නේ අවුරුදු 5 කින් ( 2016 -2020) අර 10000 කොටස් විදියට පඩියට එකතු වෙනවා.

    2016 අවුරුද්ද ..... 12000 +2000 => 14000 + 8000 = 22000
    2016 අවුරුද්ද ..... 14000 +2000 => 16000 + 6000 = 22000
    2018 අවුරුද්ද ..... 16000 +2000 => 18000 + 4000 = 22000
    2019 අවුරුද්ද ..... 18000 +2000 => 20000 + 2000 = 22000
    2020 අවුරුද්ද ..... 20000 +2000 => 22000 + 0 = 22000

    බලපුවම රජයට වැටුප් වැඩි කිරීම වෙනුවෙන් සත පහක් යොදවන්න ඕන නෑ. මොකද ඔවුන් කලින් දුන් වැටුපම වෙන ක්‍රමයකට දීමක් විතරයි වෙන්නේ.

    OT කරන අයට වාසියක් තියනවා.

    ඔය ක්‍රමේට අනුව හැම අවුරුද්දකම වැටුපෙන් 15% ක විතර වැටුප් වැඩිවීමක් ලැබෙනවා.
    ඒත් අතට හම්බෙන ගානේනම් වැඩි වීමක් නෑ.

    ඕක තමා ඇත්ත කතාව.

    (මේ වෙලේ චන්දය වෙනුවෙන් අමුතු දෙයක් කලාද දන්නේ නම් නෑ.)

    Correct :yes::yes::yes::yes: