රාජ්‍ය සේවක වැටුප 15% කින් වැඩිවේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක නම් එච්චර හොද වැඩක් නෙමේ...හාල් 200ට ගිහින් පොල් 150 වෙන වැඩක් තමයි ඔය...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    eka nemeyi macho, oya hithana widiyata lankaawe Professional buwekta (Eng/Doc..... etc) gihila padinchi wenna hoda ratawal monawada ?

    (meka ahanne waada karanna nemeyi, dana ganimata )

    බිස්නස් කරන එකෙක්ට නම් ජපානේ තමයි. . :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මටත් ඔහොම වෙලා තියෙනවා ඉලෙක්ට්‍රොනික් කරලා පස්සේ ඊට වෙනස්ම විශයන් තෝරගන්න තිබ්බේ. .
    පස්සේ පීසී හාඩ්වෙයා වලට බැහැලා පීසී පැත්ත ටිකක් ඉගෙන ගත්තා. . :D
    ඉගෙන ගත්ත දේවලින් රස්සාවක් කරන් නෑ බිස්නස් තමයි ඉස්සරහට කරන්නෙත්. . :)

    Business Management Degree ekak karaganin puluwan nam
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    eka nemeyi macho, oya hithana widiyata lankaawe Professional buwekta (Eng/Doc..... etc) gihila padinchi wenna hoda ratawal monawada ?

    (meka ahanne waada karanna nemeyi, dana ganimata )

    Me rata yana vidihata professionals nemei pulu puluwan hama ekaama Somaliyawata giyath hodai wage. But Aus,Nz,Can,UK,USA tamai godak preference. Anik Europe countries hoda unath wadak ne Languages wenas nisa ekata wenama waatha wenna wenawa.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මූලික වැටුප බොල වැඩි කරන්නෙ
    දැන් එල්ලල තියෙන දීමනා එකට දාල මූලික වැටුප විදිහට ගන්නව
    වැඩි වෙන්නෙ රු 400ක් විතර සාමාන්‍යයෙන්

    එහෙමනම් අවුලක් නෑ. ෂේප්.ඒත් ප්‍රශ්නයක් නැතුවම නෙමේ.:)
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    monawata puhunu ayada ban hoyanne machine operator lada?sirawata salli wadipura gawasenakota rata geniyanne kohomada?ane manda,padi adu unath kamak na badu adu wenawanam,badu adu wenna ratata income enna epayi ban

    පුහුණු අය නෑ.මම පුහුණු කරලා ගන්නේ.
    මැෂින් ඔපරේටර් නම් නෙමේ .නමුත් ඒවගේ තමා.:(
    පඩි වැඩි වෙන්ඩ ඕනි . නමුත් බැලන්ස් එකක් තියෙන්ඩ ඕනි.ස්ටාර්ටප් බිස්නස් වලට අමාරුයි ඔහොම වැඩි වුනොත්:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පුහුණු අය නෑ.මම පුහුණු කරලා ගන්නේ.
    මැෂින් ඔපරේටර් නම් නෙමේ .නමුත් ඒවගේ තමා.:(
    පඩි වැඩි වෙන්ඩ ඕනි . නමුත් බැලන්ස් එකක් තියෙන්ඩ ඕනි.ස්ටාර්ටප් බිස්නස් වලට අමාරුයි ඔහොම වැඩි වුනොත්:)
    Oka wadiwenne ne ban oya 2016 circular eka. Kole wahala gahanne me Hitanui Hutanui Ponilai.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Me rata yana vidihata professionals nemei pulu puluwan hama ekaama Somaliyawata giyath hodai wage. But Aus,Nz,Can,UK,USA tamai godak preference. Anik Europe countries hoda unath wadak ne Languages wenas nisa ekata wenama waatha wenna wenawa.

    elaz, thanks! ow api Somaliyawata/Ethiyopiyawata hinaa wunaata un dan apita wadaa issarahata gihin. Ethiyopia un electric railway line ekek gahuwa lagadi. ethiyopian airline ekath award winning airline ekak. dan un apita hinaa wenawa athi.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    උඹ දන්නවද මගේ බොසාට තියෙනවා උඹලට හිතා ගන්න බැරි තරම් සල්ලියක්. ඒත් ඌ අදටත් කියන්නේ ඌට හොඳ ජීවිතයක් ගෙවන්න තිබ්බා කියලා රට හිටියනම්. ඒ නිසා උඹේ ෆැක්ට්ස් 100% ක් වලංගු නෑ.
    සල්ලිකාරයෙක්ට ජීවත්වෙන්න හොඳම රට ලංකාව. ඒක උඹගෙ බොසාට තේරුම් කරල දීපන්.


    දැන් ඉන්න යහමින් සල්ලිකාරයොන්ට ලංකාවෙ තියෙන එකම ප්‍රශ්නෙ වාහන ගනන් වැඩි එක විතරයි. ;)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Qualification hadan rata yana eka tamai karanna puluwan hodama wade. Me rate idan diyunuwenna be. Ekko ekek kakuken adinawa. Nathnam lagama un kelonawa. Sinhala jathiya kiyanne patta kuhaka kummahi jaathiyak ekekta ekek diyunu wenawata kamathi ne.

    ඔව් බන් ඒක ඇත්ත. . මට රට යන්න හිතුනොත් ජපානෙට යන්න තමයි උපරිම ට්‍රයි එක දෙන්නේ. . එහෙ ගිහිල්ලත් බිස්නස් තමයි කරන්නේ. .
    ෆීල්ඩ් එකේ ඉන්න එවුන් අපිට අත දෙන්නේ නෑ බන් උන් බයයි කවදහරි අපිත් වාහන සේල් වල අයිතිකාරයො වෙයි කියලා. . :(
    එලකිරියෙත් කීපදෙනෙක්ම මට පොල්ල තිබ්බා. . :sorry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    එතකොට දැන් තියෙන හිතා ගන්න බැරි සල්ලියෙන් හොද ජිවිතයක් ගෙවන්න බැරිද ? :lol: :lol: :lol:

    (පුකෙනුත් හිනා ඔයි මේවාට :lol:)
    :lol:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඩිස්පෙන්සරි දාගෙන හොයන හෙවිල්ල හොදටම මාදැ :lol:

    මොකද බං ඔච්චර ආත්මාර්ථකාමී කමක් මචං දොස්තරයෙක් වෙන ඒක ලේසී නෑ උබ අඩුමගානේ ඒලෙවල් බයෝ හරි මැත්ස් කරපු එකෙක් නම් ඔහොම කියන්නේ නෑ ඇයි බං උන්ට සල්ලි හොයන්න අකැපද තමන් දන්න ඉගන ගත්ත දෙයින්

    දුක් මහන්සියෙන් හමිබුකරපු ඉතිරි කරලා (තමන් ආස කරපෙු දේ කාලය කැපකරපු) බිස්නස් කරලා දියුනු වෙච්ච උන්ට හරියන්න ඔනේ

    පාඩම් කරලා ඉගන ගෙන හිත එක අරමුනක් තියාගෙන ඉගන ගත්ත උන්ටත් හරියන්නම ඔනේ

    සෑම දෙයක්ම උපේක්ෂාවෙන් බලලා තමන්ගේ හැටියට තමන්ට පුළුපුළුවන් විදිහට අවංකව සේවය කරන අයටත් හරියන්නම ඔනේ

    ඒත් තමනුත් හරියට වැඩ කරන්නේ නෑතිව අනිත් උන් හම්බුකරන දේවල් වලට ඉරිසියා කරන කුහක උනුයි තමන්ට අයිතිනැති තනතුරැ වංචාවෙන් ලබාගත්ත උනුයි සමාජයට පිලිලක් වෙලා සල්ලි හම්බුකරන උනුයි සමාජය රවට්ටන උනුයි නම් නැතිවෙලාම ගියදෙන්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    elaz, thanks! ow api Somaliyawata/Ethiyopiyawata hinaa wunaata un dan apita wadaa issarahata gihin. Ethiyopia un electric railway line ekek gahuwa lagadi. ethiyopian airline ekath award winning airline ekak. dan un apita hinaa wenawa athi.

    ඉස්සර කොරියාවට කෙරුවා වගේ. . :rolleyes:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    සල්ලිකාරයෙක්ට ජීවත්වෙන්න හොඳම රට ලංකාව. ඒක උඹගෙ බොසාට තේරුම් කරල දීපන්.
    දැන් ඉන්න යහමින් සල්ලිකාරයොන්ට ලංකාවෙ තියෙන එකම ප්‍රශ්නෙ වාහන ගනන් වැඩි එක විතරයි. ;)

    පිස්සුද බන්, සල්ලි තිබ්බ පලියට උබ හිතන තරම්ලංකාවේ ජිවිතේ සුන්දර නෑ. සල්ලි ටික කොයි වෙලේ මංකොල්ල කයිද කියා බයයි, පාරට බැස්සොත් වාහනේ කුඩු වෙලා මැරෙයිද දන්නේ නෑ, කන්න /බොන්න තියෙන්නේ වස/විස, ළමයෙක්ට උගන්වන්න අපා දුකක් විදින්න වෙනවා.....ඔය ටිකක් විතරයි දැම්මේ. ලංකාව කියන්නේ සුරපුරයක්, ඒක කාල තියෙන්නේ බන්, එකයි දුක.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    දොස්තරලා නෙවේ කොහෙට ගියත් ඔය දේ වෙනවනේ ..කෙනෙක් පොඩි කාලේ ඉදන් ඩොකෙක් වෙන්න ආස සමාජ සේවයට කියනවනම් ඒ බොරුනේ ..තමන්ට හොදට ජිවත් වෙන්න පුළුවන් නිසයි ඒ තත්වෙට යන්න උත්සාහ කරන්නේ .එත් සමහරු වුර්තියට ආවට පස්සේ සමාජ සේවයක් විදියටත් කරන්න පටන් ගන්නවා .ඒ අතරම සමහරුන්ගේ විනෝදාංශය විදියට ආසාවෙන් බේත් කරන ඩොකාලා ඉන්නවා .ඒ අතරම නරුම ඩොකලා නැතුවම නෙවේ .ඕක හැම තැනම වෙන දේ .දැන් ඩොක්ටර්ස් ලා උන යට බැනලා වැඩක් නැනේ ..කාට හරි ඔය දැනට දොකාලට හම්බෙන ප්‍රතිලාබ ගන්න ඕනනම් එයාලටත් ඩොකෙක් වෙන්න තිබ්බනේ ..ඔය ජොබ් එක ඇමතිලා පස්සේ ගිහින් දෙන එකක් නෙවේනේ .ඒ නිසා රැකියාවෙන් ලැබුන දේට ඉරිසියා කරන්න එපා .ඩොකෙක්ට ලැබෙන ප්‍රතිලාභ වගේමයි කට්ට .අපිට හෙන සුන්දර ලෝකයක් පෙනුනට ගමේ ඉස්පිරිතාලේ වැඩ කරන ඩොකා උබේ නෑයෙක්නම් එයා කන කට්ට උබට පෙනේවි .එහෙම ඩොකාලා උන සමහරු කියන්නේ දන්නා කෙනෙක්ටවත් මේ වූර්තියට එන්න කියන නෑ කියලා .සමහරු වෝඩ් එකට ඇවිත් යන්නේ ඊලග දවසේ .එකටත් වෙලාවක් නෑ ගම්වල දොස්තර වරු අඩු නිසා ලෙඩ්ඩු වැඩිනම් කොයිතරම් කට්ට කාලා හරි ඊලග දවසත් ගෙවන ඩොකාලා මම දන්නවා .ඉතින් කන කට්ටට ඒවගේම කැම්පස් එකේ කෑව කට්ටට ලැබෙන පැකේජ් එකට අපි හුල්ලලා වැඩක් නෑ එක අනිවාරයෙන් එයාලට හිමි ..
    රජයේ හැම තැනම වගේ ආතල් එකේ ඉදල ලෙඩ්ඩුන්ට කුණුහරපෙන් බැනලා මැරෙන තැනටම වැඩ කරලා නිකන් දෙන ඒවා කකා ඉන්න කාලකන්නිත් නැතුවාම නොවේ :confused:
    ඩොකාලට බනින්නෙ ඩොකාලා වෙන්න බැරිවුන නිසාද?

    එතකොට මන්ත්‍රීලට බනින්නෙ පාර්ලිමේන්තු යන්න බැරිවුන නිසාද?:lol:

    උඹ කියන සමහර දේවල් හරි. ඒත් මේවගෙ ගොන් අඳබාල ලොජික් ගේන්න එපා. ඩොකාලට වැඩිය හොඳට ඉන්න ෆීල්ඩ් ඕනතරම් ලංකාවෙ තියෙනව.;)
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    uba advertisment දළදා බැලුවේ...:)

    මිනිස්සු ඉන්නවා බන්.නැතුවා නෙමේ.නමුත් මට වැඩ කරන්ඩ පුලුවන් උන් ටිකක් දාගන්ඩ හොයාගන්ඩ අමාරුයි.
    මම බලන වයස 18-35.නමුත් එන්ඩ අහන්නේ ඔක්කොම ඕවර් 40.:(
    18-35 අතර උන් එන්නේ නෑ.:(තරුණ කාලේ හින්ද උන්ට ඕනේ මල් මල් විදිහට ඉන්ඩ. රු 12500ක් හරි අරන් රෑ 10 වෙනකන් හරි ෂොප් එකක සේල්ස්මන් කෙනෙක් වෙලා හිටියත් උන්ට සැපයි කියන මානසිකත්වයෙන් උන් ඉන්නේ.අපිට ඒකට මොකුත් කියන්ඩත් බෑ.:(
    පෝස්ටර් 30 ගැහුවේ. කෝල් 200කට වඩා ආවා.
    අවුරුදු 40-60 අතරේ ගෑණු අය රස්සා නැතුව දුක් විඳිනවා.එතන ලොකු ගැප් එකක් තියෙනවා .ගෑණු අය ඇවිත් අඬ අඬ ඉල්ලනවා .ඒත් මම මොකද කරන්නේ?.:( මට දෙන්ඩ පුලුවන් .ඒත් ආණ්ඩුවේ නීති එක්ක මට ඒක කරන්ඩ බෑ.ඒ ගොල්ලන්ගේ එෆිෂන්සි එක අඩු හින්ද මට ඩිරෙක්ට් රස්සා දෙන්ඩ අමාරුයි. නමුත් යුනිට් ගානට ආණ්ඩුව ඉඩ දෙනවා නම් මට ඊළඟ අවුරුද්දේ සැප්තැම්බර් වෙනකොට මට ජොබ් 75-135 දෙන්ඩ පුලුවන්.
    නමුත් මේ යන විදිහට පර්මනන්ට් කරලා ගන්ඩ අමාරුයි වයස අයව.:(