රාජ්‍ය සේවක වැටුප 15% කින් වැඩිවේ

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එතකොට දැන් තියෙන හිතා ගන්න බැරි සල්ලියෙන් හොද ජිවිතයක් ගෙවන්න බැරිද ? :lol: :lol: :lol:

    (පුකෙනුත් හිනා ඔයි මේවාට :lol:)
    සල්ලිම නෙවේ බ්‍රෝ ජිවිතේ .ඒක අවුරුදු 45 වගේ වෙලා ආපහු හැරිලා බලන සල්ලිකාරයට තේරෙනවා :confused:
    මෙලෝ නිදහසක් නැතුව එකෙක්ගෙන් හරකා වගේ පැය 24ම වැඩ අරන් උට ලක්ෂ 10ක් පඩි දුන්නත් වැඩක්ද .උ වැඩ කරන ගමන් ලාවට කෑම කටේ දාගන්න එකෙක් විතරයි (ලෝකේ තියන වටිනාම කම ජාති කාලා හිටියත් ).වැඩ ඇරිලා මැරිලා යද්දී සැපට විනාඩි 40ක් ගෙදර යන්න මේ බාච් එකක් තියනවා .වැඩක්ද බන් එකේ සැපට දවසට විනාඩි 40 ක් යන්න හරකා වගේ දවසම වැඩ කරන්න එපයි :sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Correct :yes::yes::yes::yes:
    11.gif
    11.gif
    :yes::yes::cool:
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    සල්ලිම නෙවේ බ්‍රෝ ජිවිතේ .ඒක අවුරුදු 45 වගේ වෙලා ආපහු හැරිලා බලන සල්ලිකාරයට තේරෙනවා :confused:
    මෙලෝ නිදහසක් නැතුව එකෙක්ගෙන් හරකා වගේ පැය 24ම වැඩ අරන් උට ලක්ෂ 10ක් පඩි දුන්නත් වැඩක්ද .උ වැඩ කරන ගමන් ලාවට කෑම කටේ දාගන්න එකෙක් විතරයි (ලෝකේ තියන වටිනාම කම ජාති කාලා හිටියත් ).වැඩ ඇරිලා මැරිලා යද්දී සැපට විනාඩි 40ක් ගෙදර යන්න මේ බාච් එකක් තියනවා .වැඩක්ද බන් එකේ සැපට දවසට විනාඩි 40 ක් යන්න හරකා වගේ දවසම වැඩ කරන්න එපයි :sorry:

    ඩොක්කු මහන්න්සි වෙලා වැඩ කරනවද මිනිස්සු වෙනුවෙන් :lol:..මොන රටේද ඒ .:lol: gov එකකට ගිහින් බලහන් ලෙඩ්ඩුන්ට බනින විදිය නිකන් බල්ලොන්ට වගේ සලකන්නේ .
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    Correct :yes::yes::yes::yes:
    OT kalarana ayata inclunce ekak na neda.OT waladi payata fix ganak ne gewanne.PH claim kaloth nan incluce ekak thiyanawa.mokada basic salary eken 1/20 r 1/30 thamai claim karanna puluwan.ethakota basic wadi wenakota ph claim karanakota watena ganath wadi wenawa. habai podi ganak watenne.
    aluthen government service ena ayata pansion nathi nisa basic wadi wenakota eken mona widiye wasiyak thiyanawada kiyala nan danna
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඩොක්කු මහන්න්සි වෙලා වැඩ කරනවද මිනිස්සු වෙනුවෙන් :lol:..මොන රටේද ඒ .:lol: gov එකකට ගිහින් බලහන් ලෙඩ්ඩුන්ට බනින විදිය නිකන් බල්ලොන්ට වගේ සලකන්නේ .
    ඇයි බන් එයාලා කරන වැඩ හරිද !!කියන එක නෙවේ කරන්නේ .රෑ තිස්සේ නිදි මරන් ඉන්න එකෙක් ට මල පයින් නැද්ද බන් .(සමහරුනම් ඩොකා උන ගමන් හැදෙන උනාට මුසල ගතියක් ගහනවනේ ඒක නෙවේ කියන්නේ .අලුතෙන් ආව සෙට් වල මට හම්බුනා හැම ඩොකාම් වගේ පට්ට හොදයි[විශේෂෙන් අලුතෙන් ආව කෙල්ලෝ :love:;)] ..මේ කියන්නේ අවුරුද්දක් විතර එක දිගට හොස් ගිහින් ලැබුන අත්දැකීම් වලින් :P )එක දවසක් emt වෝඩ් එකට ගියාම ලෙඩාගේ පවුලේ උන් ඇරගන්න කතා කරන්නේ එතකොට ඉතින් ඩොකා බබා වගේ කතා කරන්නද ?
    තව පේෂන්ට් ලා සමහර විට බයට වෙන්න ඇති කියන දේ නෙවේ කරන්නේ .පොඩි බබ්බු වගේ හැසිරෙනවා .ඉතින් සැර කරේ නැත්තන් කොහොමත් කරන නැති එක සැර කරන්න වෙනවා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එතකොට දැන් තියෙන හිතා ගන්න බැරි සල්ලියෙන් හොද ජිවිතයක් ගෙවන්න බැරිද ? :lol: :lol: :lol:

    (පුකෙනුත් හිනා ඔයි මේවාට :lol:)

    ඒක තමයි කිව්වේ ඌට පිස්සු කියලා මොකද දන්නවද ඌ ගෙදර යන්නේ සති දෙකකට සැරයක්. හැමදාම ඉන්නේ ඉස්පිරිතාලේ අපි ඕනේ වෙලේක කෝල් කලොත් මහ රෑ හරි වාට්‍ටුවට දුවගෙන එනවා. ලංකාවේ මිනිස්සුන්ට සේවය කිරීමේ දරුණු පුකේ කැසිල්ල තියෙන නිසා.

    ඒ තිබිලත් පොර කියන්නේ ඒක තමයි ගොනෝ. උඹට කම්පෙයාර් කරන්න ලෙවල් එකක් නැති වෙන්න පුලුවන් ඒ උනාට ඒ මනුස්සයා කම්පෙයා කරන්නේ මනුස්සයගේ ලෙවල් එකේ. වැඩිය ඕනේ නෑ බුවාගේ පුතා පදින්නේ ලෙක්සස් එකක්. ඉතිරි ටික හිතා ගනින්. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මචන් කො0දොස්තර මල්ලි:lol::lol::lol::lol::lol::lol:

    යකෝ ‍තෝව දැක්ක කල්. කෝ යකෝ අර කඹෙන් පස්සේ නාවනවයි කිව්ව රෙප්? පොල්ල තිබ්බා නේද? උඹ ලංකාවට ආවද? ආවොත් කියපන් සෙට් වෙමු.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දෙමල වයිවා කියන්නේ මොකක්ද බන්?

    මේ ත්‍රේඩ් එක දොස්තරලගෙන් එහාට ගිහින් ආර්තිකය සම්බන්ද කරුනු වලට යනවනම් මීට වඩා හොදවෙයි. .
    එක වුර්තියක් වටා ලගු වුනොත් ත්‍රේඩ් එකෙන් වැඩක් නැති වෙයි. .

    ඩොක්ටර් කෙනෙක්ට පත්වීම් ලැබිලා ඒ කිව්වේ Internship ඉවර උනාම අවුරුදු 3ක් යනකන් පරිවාස කාලය. ඒක අවුරුදු 3න් ස්ථිර වෙන්න නම් Efficiency Bar එහෙමත් නැත්නම් E Bar කියලා එක්සෑම් එකක් තියෙනවා පාස් වෙන්න. රාජ්‍යය සේවයේ අනික් ශ්‍රේණි වලටත් තියෙනවා. ඕක පාස් වෙන්න බැරි උනොත් Preliminary grade ඉන්න එකාට Grade II යන්න බෑ. හැමදාම ජූනියර් වෙලා ඉන්න වෙන්නේ. තවත් කියෙන කාර් permit එකත් ලැබෙන්න සුදුසුකම්ක් නෑ, වැ‍ටුප් ශෝධන වැඩිවීම් නෑ. ඒ එක්සෑම් එකේ සබ්ජෙක්ට් 4 ක් තියෙනවා. ආයතන සංග්‍රහය (Establishments Code), ගිණුම් (Accounts) සහ රෝහල් පරිපාලනය (Hospital Administration) කියලා මෙලෝ හසරක් නොතේරෙන කුණු හරුප ලියන පේපර් 3ක්. සහ දෙමළෙන් කතා කරන විනාඩි 10 ක එක්සෑම් එකක්. අන්න ඒ එක්සෑම් එක තමයි ටැමිල් වයිවා කිව්වේ. එක්සැමිනර් දෙමළෙන් ප්‍රශ්න අහනවා අපි ඉතින් උත්තර දෙන්න ඕනේ.ලකුණු 50 න් පාස් වෙන්නේ.

    මම අර කොන්සන්ගේ පඩි මදි කියලා දාපු එකනේ බං මේ හැමෝම මාව කෝට් කරකර ආතල් දෙන්නේ. ඉතින් මොකක් කොරන්නද???
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කවුද ආණ්ඩුවට කඩේ යන ටොයියා එකෙක් නිව්ස් එකක් හදලා රජයේ පඩි වැඩි කලා කියලා...
    ගොඩාක් බයියා අය ටොපිය ගිලලා ෆ්‍රී පබ්ලිසිට්...

    :lol:

    පඩි වැඩි වීමක් නෑ තමයි ඔය සකියිලර් එක මමත් කියෙව්වා. අපේ තියෙන දීමනා වලින් අඩු කරලා බේසික් එකට ඇඩ් වෙන එකයි වෙන්නේ බං. කොළේ වහලා ගහන්නේ. ඕකට උදා හරණ පෙන්නන්න මගේ සැලරි ස්ට්‍රිප් එකක් මේකේ දැම්මොත් මම වැඩ කරන තැන මාට්‍ටු වෙනවා. ඒ නිසා බෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇයි බන් එයාලා කරන වැඩ හරිද !!කියන එක නෙවේ කරන්නේ .රෑ තිස්සේ නිදි මරන් ඉන්න එකෙක් ට මල පයින් නැද්ද බන් .(සමහරුනම් ඩොකා උන ගමන් හැදෙන උනාට මුසල ගතියක් ගහනවනේ ඒක නෙවේ කියන්නේ .අලුතෙන් ආව සෙට් වල මට හම්බුනා හැම ඩොකාම් වගේ පට්ට හොදයි[විශේෂෙන් අලුතෙන් ආව කෙල්ලෝ :love:;)] ..මේ කියන්නේ අවුරුද්දක් විතර එක දිගට හොස් ගිහින් ලැබුන අත්දැකීම් වලින් :P )එක දවසක් emt වෝඩ් එකට ගියාම ලෙඩාගේ පවුලේ උන් ඇරගන්න කතා කරන්නේ එතකොට ඉතින් ඩොකා බබා වගේ කතා කරන්නද ?
    තව පේෂන්ට් ලා සමහර විට බයට වෙන්න ඇති කියන දේ නෙවේ කරන්නේ .පොඩි බබ්බු වගේ හැසිරෙනවා .ඉතින් සැර කරේ නැත්තන් කොහොමත් කරන නැති එක සැර කරන්න වෙනවා

    මම ඉන්ටර්න් කරද්දි උදා හරණයක් කියන්නම් මම ලෙඩ්ඩු කියන දේ ඇහුවේ නැත්නම් බැන්නා. කියන දේ ඇහුවේ නැත්නම් විතරයි. ඒ උනාට ඒ ගොඩක් මිනිස්සු ටිකට් කපාගෙන යද්දි ආහ් ඩොක්ටර් කියලා මට කන්න බිස්කට් කේක් සහ කෙසෙල් දීලා ගිහින් තියෙනවා. මාත් එක්ක ඉන්ටර්න් කරපු 4 දෙනාගෙන් මට විතරයි එහෙම හම්බුනේ අනික් උන්ට ලොකුවට ලැබුනේ නෑ. අනික් උන් මම තරම් බැන්නෙත් නෑ. හැබැයි ඒ මිනිස්සුන්ට දැනෙන්න ඇති මාව අනික් අයට වඩා ඒකනේ මට එහෙම ලැබුනේ. අදටත් ශර්ට් එකක් තියෙනවා ලෙඩෙක් ටිකට් කපන් යද්දි මට තෑගි දීපු බං. කරෝල, මාලු, ජම්බෝ ඉස්සෝ ඔය වගේ ගොඩක් දේවල් ලැබුනා. පිටින් ඉඳන් බලන ඔය වගේ ගොබ්බ මී හරක්ට නොතේරුනාට ඇතුලේ ඉන්න මිනිස්සු දන්නවා බං ඒ මිනිස්සු වෙනුවෙන් දොස්තරලා දරන මහන්සිය.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පඩි වැඩි වීමක් නෑ තමයි ඔය සකියිලර් එක මමත් කියෙව්වා. අපේ තියෙන දීමනා වලින් අඩු කරලා බේසික් එකට ඇඩ් වෙන එකයි වෙන්නේ බං. කොළේ වහලා ගහන්නේ. ඕකට උදා හරණ පෙන්නන්න මගේ සැලරි ස්ට්‍රිප් එකක් මේකේ දැම්මොත් මම වැඩ කරන තැන මාට්‍ටු වෙනවා. ඒ නිසා බෑ.

    2016 බජට් එකේදි අලොවන්ස් විදියට දීපු එක අලොවන්ස් වලින් අයින් කරලා බේසික් එකට ඇඩ් කරනවය, 2020 වෙනකම් ටික ටික ඔය වැඩේ වෙනවය කියන එක පරණ නිව්ස් එකක්නේ...
    දැන් මේ ආයේ පඩි වැඩි කරා කියලා රෙද්ද උස්සන් ඉන්නේ ටයිටල් බලලා ආවේගය පිට කරන එක.
    මිනිමම් ස්ටෑන්ඩඩ්ස් හැම ක්ෂේත්‍රයටම ඕනේ වගේ...
    රිපෝටර්ලා නෙවෙයිනේ ඉන්නේ ගොසිපොලානේ...
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ඩොක්කු මහන්න්සි වෙලා වැඩ කරනවද මිනිස්සු වෙනුවෙන් :lol:..මොන රටේද ඒ .:lol: gov එකකට ගිහින් බලහන් ලෙඩ්ඩුන්ට බනින විදිය නිකන් බල්ලොන්ට වගේ සලකන්නේ .

    palayan ban boru nokiya.ubata thiyenne jela.onathanaka banina sadde dana un innawa.dokalata witharak ohoma kiyanna bane
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    2016 බජට් එකේදි අලොවන්ස් විදියට දීපු එක අලොවන්ස් වලින් අයින් කරලා බේසික් එකට ඇඩ් කරනවය, 2020 වෙනකම් ටික ටික ඔය වැඩේ වෙනවය කියන එක පරණ නිව්ස් එකක්නේ...
    දැන් මේ ආයේ පඩි වැඩි කරා කියලා රෙද්ද උස්සන් ඉන්නේ ටයිටල් බලලා ආවේගය පිට කරන එක.
    මිනිමම් ස්ටෑන්ඩඩ්ස් හැම ක්ෂේත්‍රයටම ඕනේ වගේ...
    රිපෝටර්ලා නෙවෙයිනේ ඉන්නේ ගොසිපොලානේ...

    :yes::yes::yes: :yes::yes::yes: සහ දොස්තර තහනම් වචනේ කරගත්තු උන්. බලපන් මම දාපු පෝස්ට් එකට ත්‍රෙඩ් එක හයිජැක් වෙච්ච හැටි. කට්ටියම දැන් සෙට් වෙලා දොස්තරලට බනිනවා.

    යකෝ මොන කෙහෙල් මලක්ද බෙනපන්කෝ සී ලංකා ක්‍රිකට් ටීම් එකට. මුන්ට එව්වා හොඳයි දොස්තර කිව්ව ගමන් බ්‍රා එක ඔලුවේ ඔතන් පෑන්ටිය කකුලේ තියෙද්දි දුවන් එන්නේ චීත්තයෝ ටික. :angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes::yes: :yes::yes::yes: සහ දොස්තර තහනම් වචනේ කරගත්තු උන්. බලපන් මම දාපු පෝස්ට් එකට ත්‍රෙඩ් එක හයිජැක් වෙච්ච හැටි. කට්ටියම දැන් සෙට් වෙලා දොස්තරලට බනිනවා.

    යකෝ මොන කෙහෙල් මලක්ද බෙනපන්කෝ සී ලංකා ක්‍රිකට් ටීම් එකට. මුන්ට එව්වා හොඳයි දොස්තර කිව්ව ගමන් බ්‍රා එක ඔලුවේ ඔතන් පෑන්ටිය කකුලේ තියෙද්දි දුවන් එන්නේ චීත්තයෝ ටික. :angry::angry:

    ඕවට හේතු තියෙනවා.
    වටිනා කාලය වෙන ටොපික් වල වලි සඳහා යොදවන්න.
    පිටියේ අයිතිකරුගේ මතය පවා ඔතන තීන්නේ :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    ඕවට හේතු තියෙනවා.
    වටිනා කාලය වෙන ටොපික් වල වලි සඳහා යොදවන්න.
    පිටියේ අයිතිකරුගේ මතය පවා ඔතන තීන්නේ :lol:

    ඔව් මම මේ ‍ෆිල්ම් එකක් බලන්න ලැප් එක ඔන් කරගත්තේ. තුහ් නොදකින් ‍ෆිල්ම් එක බලන්න හම්බූනෙත් නෑ. බෙරේ පලුවකුත් නෑ.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඔව් මම මේ ‍ෆිල්ම් එකක් බලන්න ලැප් එක ඔන් කරගත්තේ. තුහ් නොදකින් ‍ෆිල්ම් එක බලන්න හම්බූනෙත් නෑ. බෙරේ පලුවකුත් නෑ.

    eka nemeyi macho, oya hithana widiyata lankaawe Professional buwekta (Eng/Doc..... etc) gihila padinchi wenna hoda ratawal monawada ?

    (meka ahanne waada karanna nemeyi, dana ganimata )
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඩොක්ටර් කෙනෙක්ට පත්වීම් ලැබිලා ඒ කිව්වේ Internship ඉවර උනාම අවුරුදු 3ක් යනකන් පරිවාස කාලය. ඒක අවුරුදු 3න් ස්ථිර වෙන්න නම් Efficiency Bar එහෙමත් නැත්නම් E Bar කියලා එක්සෑම් එකක් තියෙනවා පාස් වෙන්න. රාජ්‍යය සේවයේ අනික් ශ්‍රේණි වලටත් තියෙනවා. ඕක පාස් වෙන්න බැරි උනොත් Preliminary grade ඉන්න එකාට Grade II යන්න බෑ. හැමදාම ජූනියර් වෙලා ඉන්න වෙන්නේ. තවත් කියෙන කාර් permit එකත් ලැබෙන්න සුදුසුකම්ක් නෑ, වැ‍ටුප් ශෝධන වැඩිවීම් නෑ. ඒ එක්සෑම් එකේ සබ්ජෙක්ට් 4 ක් තියෙනවා. ආයතන සංග්‍රහය (Establishments Code), ගිණුම් (Accounts) සහ රෝහල් පරිපාලනය (Hospital Administration) කියලා මෙලෝ හසරක් නොතේරෙන කුණු හරුප ලියන පේපර් 3ක්. සහ දෙමළෙන් කතා කරන විනාඩි 10 ක එක්සෑම් එකක්. අන්න ඒ එක්සෑම් එක තමයි ටැමිල් වයිවා කිව්වේ. එක්සැමිනර් දෙමළෙන් ප්‍රශ්න අහනවා අපි ඉතින් උත්තර දෙන්න ඕනේ.ලකුණු 50 න් පාස් වෙන්නේ.

    මම අර කොන්සන්ගේ පඩි මදි කියලා දාපු එකනේ බං මේ හැමෝම මාව කෝට් කරකර ආතල් දෙන්නේ. ඉතින් මොකක් කොරන්නද???

    මටත් ඔහොම වෙලා තියෙනවා ඉලෙක්ට්‍රොනික් කරලා පස්සේ ඊට වෙනස්ම විශයන් තෝරගන්න තිබ්බේ. .
    පස්සේ පීසී හාඩ්වෙයා වලට බැහැලා පීසී පැත්ත ටිකක් ඉගෙන ගත්තා. . :D
    ඉගෙන ගත්ත දේවලින් රස්සාවක් කරන් නෑ බිස්නස් තමයි ඉස්සරහට කරන්නෙත්. . :)