රාජ්‍ය IT systems ඔක්කොම open source කලොත් කොහොමද?

රාජ්‍ය IT systems ඔක්කොම open source කලොත් කොහොමද?

  • Total voters
    175

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    අඩේ සිරානේ පොර බොක්කෙන් වැඩේට බැහැලා තියෙන්නේ..
    උඹලත් එහෙමයි, 200 ක් සෙට් උනා කියන්නේ පට්ට ලොකු work force එකක්නේ

    එතකොට මචං මේ වැඩේ කරන්න රජයට කීයක් විතර වියදම් උනාද?
    පේන විදියට සෑහෙන්න වියදමක් ඉතිරි වෙන්න ඕනි, ඕවා සමහරුන්ට දකිද්දි ඇහැට කටු ඇනෙනවා වගේ ඇති

    දැනගත්තු එක හොඳයි.. mobile development සීන් එකක් කරගන්න ඕනි උනොත් උඹව හොයන් එන්නම්..
    උඹ react native කරනවනේ

    දන් නෑ බන් මම වියදම් මොකවත් දන්නෙ නෑ. හෙව්වෙත් නෑ.එළියෙන් එන ඔක්කොම ප්‍රශ්න ගැටළු විසදුවෙ DR සන්ජීවයි ICTA එකයි තමා. ඇපල් එක එහෙම පබ්ලිශ් කරන්න ගවමන්ට් එකෙන් වැඩ ටික කරන්න උනා.

    ඩොක් ලියන්න කට්ටියෙ ටෙස්ටින් කරන්න කට්ටිය. හැම වැඩේටම කවුරු කවුරු හරි සෙට් උනා.

    ඒල මචන් Thanks වැඩක් තිබ්බොත් මැසේජ් එකක් දාන්න. මේ ප්‍රොජෙක්ට් එකටත් ජොයින් වෙන්න ලොකු වැඩ ටිකක් ඉස්සරහට කරන්න තියෙනව.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    දන් නෑ බන් මම වියදම් මොකවත් දන්නෙ නෑ. හෙව්වෙත් නෑ.එළියෙන් එන ඔක්කොම ප්‍රශ්න ගැටළු විසදුවෙ DR සන්ජීවයි ICTA එකයි තමා. ඇපල් එක එහෙම පබ්ලිශ් කරන්න ගවමන්ට් එකෙන් වැඩ ටික කරන්න උනා.

    ඩොක් ලියන්න කට්ටියෙ ටෙස්ටින් කරන්න කට්ටිය. හැම වැඩේටම කවුරු කවුරු හරි සෙට් උනා.

    ඒල මචන් Thanks වැඩක් තිබ්බොත් මැසේජ් එකක් දාන්න. මේ ප්‍රොජෙක්ට් එකටත් ජොයින් වෙන්න ලොකු වැඩ ටිකක් ඉස්සරහට කරන්න තියෙනව.

    එල මන් slack එකට join උනා.. දන්න technology එකකින් වැඩක් තිබ්බොත් බලන්නම්.. මන් දැක්ක විදිහට මේකේ තියෙන්නේ Spring, Vue, RN, MySQL, Redis, Jenkins, Docker නේද?
     
    • Like
    Reactions: Jack_Sparrow

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    එල මන් slack එකට join උනා.. දන්න technology එකකින් වැඩක් තිබ්බොත් බලන්නම්.. මන් දැක්ක විදිහට මේකේ තියෙන්නේ Spring, Vue, RN, MySQL, Redis, Jenkins, Docker නේද?
    ow ඒව තමා බැක් එන්ඩ්. වැඩ පටන් ගත්තම ඊමේල් එකක් එයිනෙ චැනල් එකෙන් මම උබව මෙන්ශන් කරන්නන්.

    Kohomada join wenne project ekata?
    mamath SE kenek Java,Spring, Netflix OSS dannawa. weekends & freetime join wenna puluwan.
    මේල් එක මට මැසේජ් එකක් දාන්න
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Now it's "Open to be Sourced from China."... :P
    ප්‍රයිවසි නන් අවුල් චීනත් එක්ක වැඩ කරන එක. උන්ගෙ කිසිම කම්පැනියක් නෑ රජයට බලන්න බැරි. ප්‍රවාහනය කියන්නෙ අපේ රටේ ලොකු ඩේට බේස් වලින් එකක්. ඒක වෙන රටකට ඇක්සස් දෙනව කියන්නෙම ලොකු ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: lilman

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කිසිම තේරුමක් නැති වැඩක්, එක එක ආයතනයෙන් ආයතනයට හදන systems වෙනස්, නීකම් සරලව හිතුවෝත්, එක system එකක, එක එකට වෙනස් requirements 100 ට වඩා තියේන්න පුලුවන්. එතකොට ඒ system එක ඕනි වෙන්නෙ, ඒ system එක වැඩක් වෙන්නේ ඒ ආයතානයට විතරය්. ඒක open source කරා කියලා, වෙන කටවත් ප්‍රයෝජනයක් නෑ. අනික, ඔය වගේ customized projects open source කරා කියලා කව්ද ඕවා develop කරන්න එන්නේ? කාටවත් වැඩක් නැති system එකක් develop කරන්න developers ලා එන්නේ නෑ.
    යම් දෙයක් open source කරන්න ඕනි ඒකෙන් community එකට වැඩක් වෙනවනම් විතරය්.

    just my 2cts
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    හොරා කන්න අමාරුයි එතකොට. China වලින් system ගෙනාවා කියලා ලොකුවට මංකොල්ල කන්න ගන්නේ ඕවා තමයි ඉස්සරහට.
    Open source contribute කරන්න එන එවුන් ඉන්නව. ඒවා උන්ට වටිනවා carrier එකට.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    Nikamata balapan organizations walata special requirements adui 100k gattath oken 80k witara common. Ekai godak welawata common product ekaka hadala ewa specialize requirements walata extend karanna puluwan widiyata extensions hadanne :) Project karanawa kiyana ayat eka customer kenek base karan ohoma hadala ayet customize kara kara wikunanawa.

    Anika internal gattoth end product eka ekak unata software ekak hadenne components libraries godak ekathu karala, owa hamadema reusable.

    හොරා කන්න අමාරුයි එතකොට. China වලින් system ගෙනාවා කියලා ලොකුවට මංකොල්ල කන්න ගන්නේ ඕවා තමයි ඉස්සරහට.
    Open source contribute කරන්න එන එවුන් ඉන්නව. ඒවා උන්ට වටිනවා carrier එකට.

    ow ow open source projects walata minissu kamatten contribute karanawa :)

    Bitcoin open source neda?

    Ow machan MIT license me tiyenne source eka
    https://github.com/bitcoin/bitcoin
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER
    Feb 23, 2017
    5
    0
    3
    View attachment 81050
    අයියේ මොනාද අයියේ open source කියන්න්නේ?

    View attachment 81051
    Software program එකක් ගත්තොත් source code එකක් තියනවා මොකක් හරි language එකකින් ලියපු (Java, C, C++, C# වගේ).
    Software companies කරන්නේ software programmer කෙනෙක් hire කරලා පොරට මාසේට පඩියක් දිලා ලියාගන්නවා. freelance නැත්තම් කරලා ලියාගන්නවා.
    අපි මීශව සෙට් කරගෙන කරන්නෙත් ඒකමනේ

    ගොඩක් වෙලාවට software company එක තමන් ගාව source code තියාගන්නවා. එයාල customerට දෙන්නේ source code එකෙන් හදපු binary එක.
    Photoshop.exe කියන්නේ ඒ binary වගේ එකක් windows වලට හදපු. web site scripting languages වලදි මේක ටිකක් වෙනස්.

    කොහෙමෙන් කොහොම හරි source code එකයි binary එකයි අයිති software company එකට. මේවට මෙයලා proprietary license දාගන්නවා.
    ඔකෙන් ගොඩක් usersල customersල හිර කරනවා. Software install කරද්දි අපි agreements license කියවන්නේ නෑ ෆ්‍රෙන්, checkbox එක tick කලා next, next ගැහුවා. පිස්සුවක් කෙලියොත් නඩු දාන්නත් පුලුවන්

    open source වලදි ගොඩක් වෙලාවට මේ license එකට අරිනවා (open = අරිනවා :p ) හරියටම කිව්වොත් license එක open කරනවා. Apache2, MIT වගේ ඒවා ගොඩක් popular open source licenses. ඒ එක්කම source code එක හංගන් ඉන්නේ නෑ කෙලින්ම public දෙනවා. Source code එකේ license එක අනුව අපිට එක modify කරන්න පුලුවන්, සමහර විට ඕක වෙනස් කරලා අලුතින්ම software product එකක් හදල විකුණන්නත් පුලුවන්

    View attachment 81050
    එතකොට ඇයි අයියේ මිනිස්සු ඕවා නිකං ලියන්නේ?
    උන්ට පිස්සුද?

    View attachment 81051

    මේක වෙනම ආතල් එකක්
    Computer එකේ ඉස්සරහ හිටියට Software developers ලත් කැමතියි ලෝකට වැඩක් කරන්න. හැමදේම සල්ලි නෙමෙයි
    ගොඩක් මෙහෙම හොඳ මිනිස්සු එකතු වෙලා Apache open source වගේ communities පවා හදන් ඉන්නවා

    තමන් හදන දේවල් share කරගන්නවා. මම හදන දේ උඹට දෙනවා උඹ හදන දේ මම ගන්නවා. ඒකෙන් දෙන්නම එකම දේ මුල ඉඳල හදන්න ඕනි නෑ
    open licenses නිසා උඹට පුලුවන් අලුත්ම software එකක් හදල විකුණන්නත්. නැත්තම් ඕවට ගෙවන්න වෙනවා.

    ගොඩක් වෙලාවට open source වලට උදව් software companies කරනවා
    GitHub කියන ආයතනය open source project වලට ගොඩක් services නිකං දෙනවා
    ඒක නිසා ඔයාලට ගොඩක් වෙලාවට open source projects GitHub එකෙන් බලාගන්න පුලුවන්

    අනික වැඩ දන්න එකෙක් open source contribute කලාම මුලු ලෝකෙටම ඌ කරන වැඩේ පේනවා
    ඒක උහෙ profile එකටත් හොඳයි, company interview කරන එවුන්ටත් ඉඳා බලාගනින් කියලා GitHub profile එක දෙන්න පුලුවන්
    බොරු දදා CV හදන්න ඕනි නෑ

    සමහර company code එක open source කරලා support services වගේ ඒවා විකුණනවා

    View attachment 81050
    මරුනේ අයියේ. මට මතකයි සොප්ටෙයාර් කරන අයියා කෙනෙක් කිව්ව open source ඒවා චාටර් සල්ලි ගෙවල ගන්න ඒවා සුපිරි කියලා,
    ඇත්තද අයියේ?

    View attachment 81051
    සල්ලි ගෙවල ගන්න ඒවත් චොර ඒවා තියනවා. ඒක ඉතින් open source project අනුව වෙනවා.
    මේකනේ මල්ලි open source project දුවන්නේ volunteer විදියට සමහර project පාව්ච්චිය අඩු උනාම improve වෙනෙන නෑ එතනම නවතිනවා
    MySQL වගේ සුපිරි open source projects නැගලා යනවා. කවුරු හරි එහෙම generalize කරනවනම් එක්කෝ ඌ මොඩයෙක් නැත්තම් රජ කපටියෙක්.
    මොකද සමහරුන්ට පොඩි බයක් තියනවා මේවා නිසා තමන්ට කෙල වෙයිද කියල.

    මොකද ගොඩක් අය කරන්නේ ලාබේට programmer කෙනෙක්ට කියලා හදලා හෙන ගානකට විකුණනවා අන්දලා.
    හොඳට දේවල් හදන අයට ඕව ප්‍රශ්ණයක් නෑ. එයලා පුලුවන් නම් open source වලටත් උදව් කරනවා.

    අනික මල්ලි open source වලදි පොඩ්ඩක් හොඳට code ලියන්න ඕනි
    code public නිසා චොර code ලිව්වොත් ඔක්කෝටම පේනවා
    security issues එහෙම තියනවනම් පට ගාල හදන්න ඕනි, නැත්තම් hack කරන එවුන් source එක බලල වැඩේ දෙන්නේ
    ඒක නිසා සමහර වෙලාවට ඔය හන්ගගෙන තියන් ඉන්න code වලට වඩා හොඳයි

    View attachment 81050
    හරි අයියේ. ඇයි අයියා මේ රජයේ IT systems වලට අරින්න හදන්න (open = අරිනවා :p ),
    මම කිව්වේ මේ open source කරන්න කියන්නේ?

    View attachment 81051
    මල්ලි උඹ දැකලා තියනවද ලංකාවේ පොඩි කොල්ලෝ Freelance කරලා ගොඩ ගිහින් BMW i8 බස්සපු
    තව කෝච්චියේ පාරේ පයින් යනව ඩෙනිමක් ගහගෙන ලැපක් කරේ තියාගෙන, ඔකුන් බැංකුවට ඇවිත් loan දාන්න එනව ගෙවල් හදන්න වාහන ගන්න
    බැංකුවෙන් පඩි කීයද ඇහුවාම බැංකුවේ manager ටත් වඩා slip එකක් පෙන්නනවා

    මේ වගේ talented එවුන් ඕන තරම් ඉන්නව රටේ. Software විතරක් නෙමෙයි content writing, graphic designing video editing, digital marketing අරවා මේවා ඔක්කොම

    ඉස්සර මේ අයව company කාරයෝ අඩු පඩියට හිර කරන් හිටියා. දැන් internet තියනවා
    Direct පිට රට වලට වැඩ කරන්න පුලුවන් freelance කරන්න පුලුවන්
    මෙන්න මුං ඇත්තටම අපි දන්නේ නැතුව ලෝකය ජයගෙන ඉවරයි. මුන් එක පැත්තකින් system එක වෙනස් කරලා

    උඹ හිතපන් රජයේ ඔක්කොම system හදනවා open source කරලා
    ඒවට වැඩ කරන්න රජයෙන් කට්ටිය ගන්නවා, ඒ ගාන්ම මේ කට්ටියට අපි ආරාධනා කරනවා,
    පුලුවන් නම් රට වෙනුවෙන් open source projects විදියට මේවට contribute කරන්න කියලා
    තමන්ට free වෙලාවක් තියනවනම් ඒවා යොදවන්න පුලුවන්
    උං දවසට විනාඩි 20ක් 30ක් වෙන් කලත් මවා සුපිරියට හැදෙනවනේ මල්ලී..
    උන්ට බලල review කරන්න පුලුවන් feedback දෙන්න පුලුවන්
    රජයට ඕනිනම් මේ වගේ උදව් කරන එවුන්ට tax අඩු කරන්න පුලුවන්
    දෙගොල්ලොම ගොඩ

    උනුත් කැමැතියි රට වෙනුවෙන් දෙයක් කරන්න. උන් දැනටත් ලොකු දෙයක් කරනවා රටට ඩොලර් ගෙනල්ලා
    මේ වගේ කට්ටිය එක්ක රජයේ අයත් වැඩ කලාම එයාලත් දියුණු වෙනවා
    Knowledge barrier ඔක්කොම කැඩෙනවා

    උඹ දැක්කනේ පහුගිය ටිකේ බිත්ති වල චිත්‍ර අඳින එකේ පිස්සු හැදුනනේ අපේ එවුන්ගේ ටැලන්ට් දැකලා..
    රටේ සල්ලිත් ඉතිරි වෙනවා. අපිට තියෙන්නේ සීමිත resources හැබැයි අපිට හොඳ work force එකක් ඉන්නවා

    ඒ මිනිස්සුන්ව පුලුවන් පුලුවන් විදියට රට ගොඩගන්න පාවිච්චි කලොත් අපි හැමෝටම හොඳයි මල්ලී

    View attachment 81050
    අයියට පිස්සුද අයියේ? ඔය කට්ටියනම් ලොවෙත් උදව් කරයි. මොකද අයියා කියපු විදියට මුන් හම්බ කරන්නේ පිට රටින්නේ ඩොලර් පිටින්නේ

    ඒත් අර අයිය කියපු ජාතියේ කොම්පැනි කාරයෝ ටිකයි, උන්ගේ හෙන්චචයියෝ ටිකයි කැමති වෙයිද tender දාල ලොකු කුට්ටි ගන්න හදන එක නැති වෙනවට
    උන් ටික අයියත් පිස්සෙක් කියලා තව සල්ලි විසි කරලා කුලී කාරයෝ ගෙන්නලා මඩත් ගහයි අයියට
    අන්තිමේ අපිට අයියත් නැති වෙයි

    අයියා මීශා එක්ක සෙට් වෙලා අර හද හද ඉන්න එක හදාගෙන කීයක් හරි හොයාගන්න
    ඕනි නම් ඕක open source කරගමු අයියේ

    View attachment 81051
    View attachment 81057
    View attachment 81061

    Written By
    Jack_Sparrow
    meme හදගනිල්ලා, share කරගනිල්ලා මේවත් open source​
    සුපිරි
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Nikamata balapan organizations walata special requirements adui 100k gattath oken 80k witara common. Ekai godak welawata common product ekaka hadala ewa specialize requirements walata extend karanna puluwan widiyata extensions hadanne :) Project karanawa kiyana ayat eka customer kenek base karan ohoma hadala ayet customize kara kara wikunanawa.

    Anika internal gattoth end product eka ekak unata software ekak hadenne components libraries godak ekathu karala, owa hamadema reusable.

    ow ow open source projects walata minissu kamatten contribute karanawa :)

    Ow machan MIT license me tiyenne source eka
    https://github.com/bitcoin/bitcoin
    bitcoin japan wala nakmamoto start karama open source nisa thama kattiya set wela meka thawa develop kare
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    BUMP
    අඩේ සිරා නේ... වැඩ ටිකත් පට පට ගාලා වෙයි ... ලන්කාවේ ගොඩක් උන් ඉන්නවා සිරා වැඩ්ඩො, undergraduate ලත් ඉන්නවා සුපිරි. ගොඩක් උන් ආසයි දෙයක් කරන්නත් ... වැඩේ උනොත් පට්ට

    ඒත් ඕක වෙන්නෙ නෑ බන්, ඔය වැඩෙන් කුට්ටිය කඩාගන්න බෑනේ. අපේ උන් බලන්නෙ කුට්ටිය නේ
    අර මතකනේ උතුරුමැද පලාත් සබා සයිට් එක ගහන්න මිලියන ගානක් වියදම් කරලා තිබ්බේ. මෙලෝ මගුලක් නැතුව
     
    • Like
    Reactions: UKKU PUTHA

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඕකෙ දෙපැත්තක් තියනවා.

    කෝඩ් එක පබ්ලික් කරල, deployment public කරනව කියන්නෙ, White code analysis කරන එකෙක්ට full scope එක ගැන idea එක තියනව . එතකොට රිස්ක් එක වැඩියි. ඔය Bug එක වැරදි එකෙක් ට මුලින්ම සෙට් උනා කියන්නෙ Critical case එකක් නම් උගේ authority එකේ තියාගන්න පුලුවන්. කොටියෙක් ට වගේ සෙට් උනා කියන්නෙ වැඩේ හබක්.

    දෙවනි එක, දැනටමත් සමහර systems open-source (LSF) . ඒත් developer list එකක ඉන්න ඕන වැඩේට එන්ටර් වෙන්න. එක පාරට පබ්ලික් දීලා දාන්නෙ නෑ. අනික ඔතන ගොඩක් ම අවුල් එන්නෙ Develop කරද්දි නෙමේ, Requirements analysis කරද්දි, ඉන්න උන්ට train කරද්දි. එක තැන පල් වෙවී ඉඳපු පමනක් පරන උන් වෙනස් වෙන්න කැමති නෑ. ලඟදි කරපු වැඩක් නිසා මේක හොඳට දන්නවා. අනික system එක කරන් යද්දි මගදි අම්බානකට Requirement scope වෙනස් කරනවා.

    එතකොට ඉතින් හබක්.

    රැවුලයි කැඳයි ඔක්කොම බේරන් මේවා කරන්න බෑ. උඩ ඉඳන් හරි structure එකක් හදන්න ඕන 0, 1 විතරක් තියන 0.25 ඒවා නැති.

    සන්ජිවයට මල පැනපු එක සාධාරනයි ඉතින්. මිනිහත් කෙළින් වැඩ බලන්නෙ. හැබැයි බෝඩ් එකේ ඉන්න අනිත් උනුත් හරක් නෙමේ. දැනට ඉන්න පට්ටම qualified board එක ඕක. Maintenance කරන් යද්දි තමා සන්ජිවය කරන්න හදන දේවගෙ අගේ තේරෙන්නෙ. මොකද ඔතන Architecture level එකෙන් හිතන්න පුලුවන් එකෙක්ට ඉන්නෙ මිනිහ විතරයි.

    මට හිතෙන්නෙ ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ , ICTA එක වගේ එකක් හදනව නම් ඉන්න Employees ලා බර ගානක් අයින් කරන්න ඕන. ( මොකද ඒකෙ ඉන්න පමනක් PM ලටත් PMලා ඉන්නවා, ටෙක්නිකල් එවුන් හොයන එක වැස්සකට කරන්න අමාරුයි.)
    oya kiyala thiyen ne hariyatama. ICTA eke innawa PM, managers la set ekak. unawa elawanne na. un talks walin gema gahanne. habayi dan tech team eka gannawa aluthen godak. open source project yanawa. kattiyata contribute karannath puluwan
     
    • Wow
    Reactions: Jack_Sparrow

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    1613125459549.png

    anthima ekanam theruna