මේ වගේ එවුන්ව වෙනම හොදට පේන්න ෆොටෝස් අරන් අරන් සෝශල් මීඩියා වල චාටර් කරන්න ඕන. එතකොට මුන්ට කෙසේ වෙත්ත උන්ගෙ ලමයිටවත් ලැජ්ජා හිතෙයිනෙ අම්මලා තාත්තලගෙ කෙරුවාව. ඒවගේ දිගටම කරාම අඩුම මිනිස්සු ඕවට සහබාගි වෙන එකවත් අඩුවෙයි තමන්ට කෙසේ වෙතත් තමුන්ගෙ ලමයින්ට හරි ලැජජයි නේද කියල හිතල. රිදෙන තැන හොයල ගහන්න ඕන නැත්තන් ඕව නවත්තන්න අමාරුයි. ඔය කෙල්ලෙක් මොකක් හරි ලීක් කරගත්තම ඒ ක්ලිප් එක "වට්සැප් මගින් හුවමාරු වෙන අහවල් සුරුපිනියගෙ නවතම වීඩියො" " ට්ක්ටොක් එකෙන් ලීක් කරගත් නන්ගි මෙන්න" වගේ ඒවා දාන විදියටම "අහවල් දේශපාලුවාගෙ ගූ කන්න ගිය අය අතර ඔබ දන්න අයත්" වගේ එවා හදන්න තියෙන්නෙ.
oke red shirt ekak adagena inne Beruwala palath saba mantri ifthikar
thawa pradeshiya saba wala unuth innawa.