රාජිතගේ ජිල්මාට්

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
රාජිතගේ ජිල්මාට්


රාජිතට හෘදයාබාදයක් හැදිලා ප්‍රතිකාර කරන්න සිංගප්පූරුවට එක්කරගෙන ගියා කියලා දැක්කනේ? දන්නවද ඇත්තම හේතුව?

I0Xk9oK.png



මිනිහා අල්ලස් කොමිසමට යන එක මාස ගාණක් තිස්සේ මග හැර හැර ඉන්නේ. මේ පාර යන්නම වෙන නිසා, බොරු ලෙඩක් අරගෙන සිංගා පැන්නා.

HEHTcCv.png


දැන් එහේ හොදට සැපට ඉදගෙන පුතාගේ උපන්දිනයත් සමරනවා, මේ ෆෝටෝස් අප්ලෝඩ් කරලා තියෙන්නේ පැය 4 කට කලින්.
සිංගප්පූරුවට ගියා කිව්වේ ඊයේ ,නමුත් අද ලෙඩ ගතියක් පේන්න වත් නෑ. සිංගප්පූරුවට ලෙඩෙක්ව යවන්නේ හොදටම අමාරු වෙලා ලංකාවේ ප්‍රතිකාර කරන්න බැරි උනාමයි එහෙම එකේ ඊයේ සිංගප්පූරුවට ගිය මිනිහා කොහොමද අද මේ හොදට ඉන්නේ?

yIKW215.png



රාජිත මාට්ටු. :lol:
AQM5hHQ.png



 
Last edited:

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Oka hena kapatiya!!
    Okatath ehenan hire yanna wena case ekak athi!!
    Ekai maga arinne
    Balamuko hamadaama katti paninna baane.......
    :growl::growl::angry: