රාජිතට නැව් තියෙනවද???

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    නිවුස් වල මොකද්දෝ එකක් යද්දි කව්ද කියනවා ඇහුනා දතාට නැව් 7ක් තියෙනවා කියලා....🤷
     
    • Haha
    Reactions: jay-shan

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    Lankawe ships thibbe LTTE, Maheshwaran ta thamayi.

    ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වලට අවි ආයුධ ආනයනය කරද්දී ඒවා ප්‍රවාහනය කරන කොන්ත්‍රාතු භාරගෙන තිබ්බේ LTTE එකේ නැව්. (ජයසිකුරු හරහා මානුෂිය මෙහෙයුම තෙක්)
     
    • Like
    Reactions: jay-shan

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    රාජිතට නැව් නැහැ.එයාගේ සම්බන්ධිකරණ ලේකම් කෙනෙක්ට Blue ocean fishery කියන සමාගමෙන් 60% තියෙනවා.
    ඒ සමාගමට නැවු 8 තියෙනවා කියලා තමා අහලා තියෙන්නේ .
    ඉතින් රාජිතට නැව් නැහැ :ROFLMAO:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,746
    1
    57,981
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාජිතට නැව් නැහැ.එයාගේ සම්බන්ධිකරණ ලේකම් කෙනෙක්ට Blue ocean fishery කියන සමාගමෙන් 60% තියෙනවා.
    ඒ සමාගමට නැවු 8 තියෙනවා කියලා තමා අහලා තියෙන්නේ .
    ඉතින් රාජිතට නැව් නැහැ :ROFLMAO:
    මාලු බෝට්ටුද? නැව්ද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රාජිතට නැව් නැහැ.එයාගේ සම්බන්ධිකරණ ලේකම් කෙනෙක්ට Blue ocean fishery කියන සමාගමෙන් 60% තියෙනවා.
    ඒ සමාගමට නැවු 8 තියෙනවා කියලා තමා අහලා තියෙන්නේ .
    ඉතින් රාජිතට නැව් නැහැ :ROFLMAO:
    😊 😊 😊
     
    • Like
    Reactions: lasankandy

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    රටට වැඩක් කරන මිනිස්සුන්ට කොමිස් කතා කියල මඩ ගහන්ඩ එපා..කොමිස් ගහනවනම් ඔප්පු කරපන් එතකොට පිලිගන්නම් එහෙම නැතුව බයිල කියවන්ඩ එපා..

    කොමිස් ගහන්ඩ ඕන නම් බේත් මෙහෙ හදන්ඩ ඕන නැනෙ, පිටරටින් ගෙනාව කොමිස් ගැහුව සරලනෙ,..
    🤷‍♂️
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    රාජිතට නැව් නැහැ.එයාගේ සම්බන්ධිකරණ ලේකම් කෙනෙක්ට Blue ocean fishery කියන සමාගමෙන් 60% තියෙනවා.
    ඒ සමාගමට නැවු 8 තියෙනවා කියලා තමා අහලා තියෙන්නේ .
    ඉතින් රාජිතට නැව් නැහැ :ROFLMAO:
    ඌට නෑව් නෑ පුතාට බඩු නෑ
     
    • Haha
    Reactions: Mad Weera