මාලු බෝට්ටුද? නැව්ද?රාජිතට නැව් නැහැ.එයාගේ සම්බන්ධිකරණ ලේකම් කෙනෙක්ට Blue ocean fishery කියන සමාගමෙන් 60% තියෙනවා.
ඒ සමාගමට නැවු 8 තියෙනවා කියලා තමා අහලා තියෙන්නේ .
ඉතින් රාජිතට නැව් නැහැ![]()
ට්රෝලර්ස්ද?මාලු බෝට්ටුද? නැව්ද?
ලංකාවේ තියෙන ඒවා නෙමේ,මේවා චීනෙන් ගෙනත් තිබ්බේබහුදින ධීවර යාත්රා කියල කියන්නෙ ඒවද?
රාජිතට නැව් නැහැ.එයාගේ සම්බන්ධිකරණ ලේකම් කෙනෙක්ට Blue ocean fishery කියන සමාගමෙන් 60% තියෙනවා.
ඒ සමාගමට නැවු 8 තියෙනවා කියලා තමා අහලා තියෙන්නේ .
ඉතින් රාජිතට නැව් නැහැ![]()
රටට වැඩක් කරන මිනිස්සුන්ට කොමිස් කතා කියල මඩ ගහන්ඩ එපා..කොමිස් ගහනවනම් ඔප්පු කරපන් එතකොට පිලිගන්නම් එහෙම නැතුව බයිල කියවන්ඩ එපා..
කොමිස් ගහන්ඩ ඕන නම් බේත් මෙහෙ හදන්ඩ ඕන නැනෙ, පිටරටින් ගෙනාව කොමිස් ගැහුව සරලනෙ,..
ඌට නෑව් නෑ පුතාට බඩු නෑරාජිතට නැව් නැහැ.එයාගේ සම්බන්ධිකරණ ලේකම් කෙනෙක්ට Blue ocean fishery කියන සමාගමෙන් 60% තියෙනවා.
ඒ සමාගමට නැවු 8 තියෙනවා කියලා තමා අහලා තියෙන්නේ .
ඉතින් රාජිතට නැව් නැහැ![]()