රාජිතට_ඇප

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,661
    8,008
    113
    Kotahena
    ජනතාව මුලා කරන එක දේසපාලුවන්ගෙ ජොබ් එකනෙ. එහෙනම් 225ම දාන්න වෙන්නෙ

    ehema karanawanam ewata consiquences walata muna dennath ona ung. mokada neethiyen allow karala naane politicians lata ehema karaata kiyala neethiyen nidahas kiyala?
    maattu wechcha ekaata ehema karanna ona
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,505
    113
    රුචිර සේනාරත්න..... සුළඟිල්ලේ දේවල් වලට ළඟ ළඟ pickup කරගන්න එපා ඉතින්

    එක, මම මොහොමඩ්.
    දෙක, එතකොට කොල්ලුපිටියෙ ඉඩම් වගේ මහපටඟිල්ලෙ දේවල් ගැනද කතා කරන්න ඕනේ? පින් දීපන් කට්ටියව මෙහෙම හරි ඩිස්ට්‍රෑක්ට් කරන් ඉන්න එකට. මුස්ලිම් මට පින් මොකටෑහ්, පින් එපා. ඔව් ඔව් රෙප් දියන්. රෙප්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එක, මම මොහොමඩ්.
    දෙක, එතකොට කොල්ලුපිටියෙ ඉඩම් වගේ මහපටඟිල්ලෙ දේවල් ගැනද කතා කරන්න ඕනේ? පින් දීපන් කට්ටියව මෙහෙම හරි ඩිස්ට්‍රෑක්ට් කරන් ඉන්න එකට. මුස්ලිම් මට පින් මොකටෑහ්, පින් එපා. ඔව් ඔව් රෙප් දියන්. රෙප්.

    කොල්ලුපිටියේ ඉඩම .....?enews ද බන් ? කිඹුල් වලක්ද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,505
    113

    කොල්ලුපිටියේ ඉඩම .....?enews ද බන් ? කිඹුල් වලක්ද
    ඔව් ඔව් ඒ නිසා ඒ ගැන පස්නයක් කරගන්න එපා. වැරදිලයි මට කියවුනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කොල්ලුපිටියේ ඉඩම .....?enews ද බන් ? කිඹුල් වලක්ද

    :rofl::rofl::rofl: ගු ඇන් පි රුචිරයනෙ බන් , ගේ මුල්ලෙ හැoගිලා මඩ ගහන එක උගෙ ජොබ් එක එක්කො විනෝදාශයක්..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒක තිරනය කරන්නෙ රාජිතයගෙ දොස්තර ඊට උඩින් අධිකරන නියෝග දෙන්නෙ නැ..අධිකරනයට දිවැස් නැනෙ හිතලු උඩ තින්දු දෙන්ඩ..
    :rofl::rofl::rofl::rofl::rofl: ගොනා කියල මරන්න යෑ මූව
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,852
    17,019
    113
    Kottawa
    :lol::lol::lol::lol:

    81196170_1282829368568874_7082833746109399040_n.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,189
    113

    එහෙම බලාපොරොත්තු වෙනවා බන් මමත්. GMOA එකටත් ප්‍රශ්නයක් හාමුදුරුවෝ ඔතනට අවේ ඇයි කියල.මටත් ඒ ප්‍රශ්නෙම තියනව. system change එකක් මිනිස්සු බලාපොරොත්තු උනේ මචන් වෙන දෙයක් නෙවෙයි...දේශපාලනේ තරම් හොරු නෑ කොහෙවත්, සුද්දාගෙන් නිදහස් වෙද්දී අපි ආසියාවෙන් 2ක..අද? එතකොට කව්ද මේ රට කෑවේ? ගෝඨාබය මහත්තයගෙන් මම පුද්ගලිකව කිසිම ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නෑ...:no::no:මම ඉන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේස්ත්රයේ...අපේ ජොබ් වලට දිගටම කෙලවීගෙන යනවා. company ගානක් වැහුන, අදටත් වැහෙමින් පවතිනවා...මටත් කෙල වුනොත් කුලී වැඩක් හරි කරලා ජීවත් වෙන්නවා:(:(:(, අපට පුද්ගලික වාසි එපා...:no::no::no:නීතිය හැමෝටම එකක් වෙන්න ඕනි...ඒ මදිවට දැන් රජය උපාධිදාරීන් 54000ක් බඳවාගන්න යනවා, පඩි වැඩි කරන්න යනවා...මචන් මිනිස්සු ඉන්නේ ගොඩක් පීඩාවකින් (කලින් ආණ්ඩුවේ කැරි පොන්න වැඩ නිසා, ඒ ගැන කතාකරන්න දෙයක් නෑ). ඒ අය වෙනුවෙන් දෙයක් කරන්න ඕනි. උපාධිදාරීන් 54000ක් බඳවාගෙන පඩිත් වැඩි කරලා දෙන්න අපි හැමදාම office වලට වෙලා කට්ට කන්නම් ගෙදර යන්නේ නැතුව...කලකිරෙනවා බන්:(:(:(:(:(:(, මේ වෙලාවේ තියෙන්නේ ඉවර කරාපු යුද්දෙටත් වඩා අමාරු යුද්දයක්...ඒ වෙනුවෙන් මිනිස්සු පෙලගස්සන්නේ නැතුව පොඩි සිඟිති අතල් දීල වැඩක් නෑ, ජනාදිපති තුමා උපරිම බලය පාවිච්චි කරන්න ඕනි...ඒ වගේම ලංකා හොස්පිටල් සීන් එක ගැන කතාකරන්න කැමති නෑ හිත රිදෙනවා බන්, මිනිස්සු හිතන තරම් මෝඩ නෑ කියල දන්නා එකෙක් ඉන්නවනම් ජනදිපති තුමාට immediate පහලින් ඉන්න උත්තමයන්ට කියල දෙන්න පුළුවන් නම් වටිනවා.............

    සිරාද? :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,505
    113
    රටට අළුත් නායකයෙක් පත් උනාම කලින් හිටපු කෙනාට වඩා පොඩි හරි වෙනස් ප්‍රතිපත්තියකින් රට ගෙනියනව කියන දේ මිනිස්සුන්ට දැනෙනවා. මහින්දට සාපේක්ෂව ගෝටට යම්කිසි දැක්මක් තියෙනවා. ඒත් දැන් යන විදිහට මහින්දගෙ පාලන කාලයයි මේ කාලයයි අතර සැලකිය යුතු වෙනසක් නම් පේන්නෙ නෑ(හරියටම කියන්න තාන කල් මදියි) මහින්දයි ගොටයි අවුල කොහොමත් ඉස්සර ඉඳන් තිබ්බා. අපි ඒක කිව්වා. මම නම් කිව්වෙ අපේක්ශ්ක කමත් දෙන එකක් නෑ කියලයි. මහින්ද ගොටට දුන්නෙ දෙන්න එකෙක් නැතුවම නෙවේ. නොදී ඉන්න බැරි උනා. මම හිතුව ගොටට නැති දේශපාලන අත්දැකීම් මහින්දගෙන් සම්පූර්ණ වෙලා හොඳට කරයි කියලා. මතක තියාකනින් ග්‍රහයො ටික කැරකෙන්නෙ මහින්ද වටේ මිසක් ගෝටා වටේ නෙවේ බව. මේ යන විදිහට මහ ඡන්දෙන් 2/3 ලැබුනොත් මහින්ද 20ක් ගෙනෙයි ජනපති බලය අඩු කරලා ගෝටට රටයි ජනාදිපති පට්ටමයි දෙකම එපා වෙලාම යන්න. මහින්දට වගෙ නෙවෙයි, ගෝටට මේ රට එපා වෙන්න වැඩි කාලයක් ගත වෙන කෙනෙක් නෙවෙයි. ගෝටට මහ ලොකු හේතු ඕනත් නෑ. පොඩි කාරනයක් දෙකක් තිබ්බම ඇති. රට එපා වෙලා දාල යන එක ගෝටට අළුත් දේකුත් නෙවේ. පොරට එහෙම කරලා කලින් එක්ස්පීරියන්ස් එහෙකුත් තියෙනව. තමන්ගෙ මල්ලිගෙ දුර්වලකම් මහින්ද අපිටත් වඩා දන්නවා. ඩබල ඇමති මන්ඩලේ පත්කරන දවසෙ ඉඳන්ම කචල්. මම දැක්කා ගොටා කියලා තියෙනවා වැඩ කරන්න බැරි කතාවකුත්. කැබිනට් එකෙනුත් නැගිටලා ගියාලු. මොනා උනත් පව්. ජනාදිපති වෙලත් තමන්ට ඕන විදිහට වැඩක් කරන්න බෑ කියන්නෙ අවුල්නෙ.

    මහින්ද 18 සංශෝධනය ගෙනල්ලා යන්න ගිය පාර ඉවර වෙන්න තිබ්බෙ 2022 නාමල්ගෙ ඔළුවෙ රජ ඔටුන්න දාලා. අපි ඒ පාර ටිකක් වෙනස් කරා, ඒත් නවත්තන්න බැරි උනා. මහින්ද නැවතත් ඒ පාරේ යනවා. පහුගිය ජනාදිපතිවරන වල එක්පීරියන්ස් එකත් එක්ක ඔටුන්න දාගන්න දවස් වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට 2025 බොහෝදුරට 2030. අන්න එදාට ඇටි කෙහෙල් කාලා පහරන්න ගලක් දැන්ම හොයලා තියාගනින්. කල් තියලා කිව්වෙ. මට බනින්න එපා. උබලා එක්ක තියෙන තරහවකට නෙවෙ කිව්ව. මහින්ද ගැන දන්න නිසයි කියන්නෙ. උන් අපිව පාවිච්චි කරන්නෙ අපිට ඒ බව දැනෙන්නත් නොදීයි. අපි මෝඩ නෑ බන්. ඒත් අපිව රවට්ටන්න තරම් උන් දක්ශයි කපටියි බන්.

    ඔව් ඔව් ඔය උඩින් හිනාවෙලා හිටියට මහින්දයි ගෝටයි නයි වයිරයි ලු ටොයියෙක් තමා මටත් කිවේ හම්මෝ බයේ බෑ ගෝටට වහ ටිකක්වත් දෙයිද දන්නේ නෑ මහින්ද :shocked:

    හෙනයා;25050534 said:
    main party 2n gemak gahala thama wikalpe wanasuwe..

    minissu 225 ta wirudda wigena enakota un danagaththa unta kelawena bawa.. eka nisa eka ekata nominations dila wikalpe joke ekak kala... hari minihekta enna dunne na.. eka eka ketewwa..

    e asse gotata nadu dala drama ekak kala minissunge anukampawa ganna..

    gajarameta meke unuth campaign kala kutti walata.. pal hali wichara liwwa brainwash karanna.. ape unuth ahu una..

    ohoma yan.. thawa tika dawasai.. election eken passe MR + uge gola balayo tika gotawa alle natawai...
    UNP+JVP wesika puthala tika wipakshe idi aathal eke ilaga eka jokiyek daala dinanakan..

    ...............
    .........
    ....
    ...

    අපහසුතාවෙට පත්වෙන්න ඕම හිනාවෙන්න එපා ඉතිම්, බයියෙක් තමා මටත් කීවේ.
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රටට අළුත් නායකයෙක් පත් උනාම කලින් හිටපු කෙනාට වඩා පොඩි හරි වෙනස් ප්‍රතිපත්තියකින් රට ගෙනියනව කියන දේ මිනිස්සුන්ට දැනෙනවා. මහින්දට සාපේක්ෂව ගෝටට යම්කිසි දැක්මක් තියෙනවා. ඒත් දැන් යන විදිහට මහින්දගෙ පාලන කාලයයි මේ කාලයයි අතර සැලකිය යුතු වෙනසක් නම් පේන්නෙ නෑ(හරියටම කියන්න තාන කල් මදියි) මහින්දයි ගොටයි අවුල කොහොමත් ඉස්සර ඉඳන් තිබ්බා. අපි ඒක කිව්වා. මම නම් කිව්වෙ අපේක්ශ්ක කමත් දෙන එකක් නෑ කියලයි. මහින්ද ගොටට දුන්නෙ දෙන්න එකෙක් නැතුවම නෙවේ. නොදී ඉන්න බැරි උනා. මම හිතුව ගොටට නැති දේශපාලන අත්දැකීම් මහින්දගෙන් සම්පූර්ණ වෙලා හොඳට කරයි කියලා. මතක තියාකනින් ග්‍රහයො ටික කැරකෙන්නෙ මහින්ද වටේ මිසක් ගෝටා වටේ නෙවේ බව. මේ යන විදිහට මහ ඡන්දෙන් 2/3 ලැබුනොත් මහින්ද 20ක් ගෙනෙයි ජනපති බලය අඩු කරලා ගෝටට රටයි ජනාදිපති පට්ටමයි දෙකම එපා වෙලාම යන්න. මහින්දට වගෙ නෙවෙයි, ගෝටට මේ රට එපා වෙන්න වැඩි කාලයක් ගත වෙන කෙනෙක් නෙවෙයි. ගෝටට මහ ලොකු හේතු ඕනත් නෑ. පොඩි කාරනයක් දෙකක් තිබ්බම ඇති. රට එපා වෙලා දාල යන එක ගෝටට අළුත් දේකුත් නෙවේ. පොරට එහෙම කරලා කලින් එක්ස්පීරියන්ස් එහෙකුත් තියෙනව. තමන්ගෙ මල්ලිගෙ දුර්වලකම් මහින්ද අපිටත් වඩා දන්නවා. ඩබල ඇමති මන්ඩලේ පත්කරන දවසෙ ඉඳන්ම කචල්. මම දැක්කා ගොටා කියලා තියෙනවා වැඩ කරන්න බැරි කතාවකුත්. කැබිනට් එකෙනුත් නැගිටලා ගියාලු. මොනා උනත් පව්. ජනාදිපති වෙලත් තමන්ට ඕන විදිහට වැඩක් කරන්න බෑ කියන්නෙ අවුල්නෙ.

    මොකද්ද මු කියවන්නේ කියලා දෑන්නේ බැලුවේ, මොන ටොයි අනාථ ජිවිත ද ඔයි මේ කඩේ යනවා නම් කොන්ද කෙලින් තියාගෙන කඩේ පල ගැරඩියා වගේ දෙකට තුනට වංගු ගන්නේ නැතුව

    ගෝටාට දෙන්න නැහැ කියලා ඉස්සර මෙතන මැරෙන්න හදපු මු කලින්ම දාලා හයියෝ :lol::lol:

    මහින්ද 20ගෙනත් ජනාදිපති තටු කපන්න #සදාවලේ ටෝයියෝ මහින්ද ලාගෙන 20 21 එකද මොකද්ද මගුල ජෙප්පෝ සිරස හොටු පෙරන් අඩන හැටි දැක්කාද අන්න අයි ජනාදිපතියා එකාදිපති පාලනයකට යනවාලු. එකට බැනපන් දැන්" මම කලින් දැනගෙන හිටියා මුකුත් කිව්වේ නැහැ ":lol::lol:

    අබිලිං එන්සිනා වෙන්නේ නැතුව "ගොටා කැබිනට් එකෙනුත් නැගිටලා ගිය" දැක්ක තැන දාපන් බලන්න :yes::yes:

    මහින්ද 18 සංශෝධනය ගෙනල්ලා යන්න ගිය පාර ඉවර වෙන්න තිබ්බෙ 2022 නාමල්ගෙ ඔළුවෙ රජ ඔටුන්න දාලා. අපි ඒ පාර ටිකක් වෙනස් කරා, ඒත් නවත්තන්න බැරි උනා. මහින්ද නැවතත් ඒ පාරේ යනවා. පහුගිය ජනාදිපතිවරන වල එක්පීරියන්ස් එකත් එක්ක ඔටුන්න දාගන්න දවස් වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට 2025 බොහෝදුරට 2030. අන්න එදාට ඇටි කෙහෙල් කාලා පහරන්න ගලක් දැන්ම හොයලා තියාගනින්. කල් තියලා කිව්වෙ. මට බනින්න එපා. උබලා එක්ක තියෙන තරහවකට නෙවෙ කිව්ව. මහින්ද ගැන දන්න නිසයි කියන්නෙ. උන් අපිව පාවිච්චි කරන්නෙ අපිට ඒ බව දැනෙන්නත් නොදීයි. අපි මෝඩ නෑ බන්. ඒත් අපිව රවට්ටන්න තරම් උන් දක්ශයි කපටියි බන්.

    නාමල් අවොත් අවුල් හම්මෝ රට විනාශයි හැබැයි සජිත් අවොත් සෝයි රැට එබිකම් කර කර බලන්න ඔච්චර වහලෙක් වෙන්න එපා බන් ලැජ්ජයි
    උබට සජිත් ලොකු වුනාට අපිටනම් දෙන්නාම ගොන් මෝඩ පාරාන දෙකක් අඩුම තරමේ o/l වත් පාස් හොරට ලියපු ඒවා අත්හරියෝත්

    බය කරන්න නෙවේ දෙන්නා සමගි නොවුනොත් අනාගතේ වෙන්න බැරි නැති දේවල් ටිකක් කිව්වෙ. මහින්ද කොහොමත් බලය පස්සෙ දුවන කෙනා. ඒ අස්සෙ මෛත්‍රීත් 2/3 අරගන්න වැඩ කරන කතාවක් කියලා තිබ්බා. දන්න තරමින් මෛත්‍රී ගෝටා එක්කත් බොක්ක. ඒත් තමන්ගෙ දේශපාලන හිතවතා මහින්ද. ඩබලගෙ වලි වැඩි වෙලා, මහින්දගෙ සපෝර්ට් එකට මෛත්‍රීත් ආවොත් හෙන විකාරයක් වෙන්නෙ.

    2/3 නැතත් 113ක් 120ක් 130ක් ලැබුනත්, ජනපති බලය අඩු කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවොත් එජාපයයි ජවිපෙයි ලොවෙත් මහින්දට සපෝර්ට් කරනවා. දුර්වල වෙන්නෙ ගෝටා.

    2015 මෛත්‍රී හිටපු තැනයි, මේ ටික කාලෙට පත් වෙලා ඉන්න තැනෙයි ලොකු වෙනසක් නෑ. දෙන්නටම කැමති විදිහට වැඩ කරන්න බෑ. බලය තිබුනත් අනිත් අයගෙ හිත් නොරිදවා ඉන්න ඕනේ කියන සීන් එකේ ඉන්නෙ.
    :shocked::lol:

    දිව යට තියන් ඉන්න ජාතියක් ගත්තෙ:sorry::sorry:
    නොවෙම්බර් 16 සිංහලු එකතුවෙලා ලුණු අබුල් එක්ක ඇරිය ඇරිල්ලට හොදටම රිදිලා කියලා පෙනෙනවා මෙච්චර හැලි ලියන්න දැන් බය වෙලා ඉන්නේ 3/2 එක්ක දිනයි කියලා ලොල්
     
    Last edited:
    • Like
    Reactions: nicjosh83

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,505
    113
    [/SIZE]

    මොකද්ද මු කියවන්නේ කියලා දෑන්නේ බැලුවේ, මොන ටොයි අනාථ ජිවිත ද ඔයි මේ කඩේ යනවා නම් කොන්ද කෙලින් තියාගෙන කඩේ පල ගැරඩියා වගේ දෙකට තුනට වංගු ගන්නේ නැතුව

    ගෝටාට දෙන්න නැහැ කියලා ඉස්සර මෙතන මැරෙන්න හදපු මු කලින්ම දාලා හයියෝ :lol::lol:

    මහින්ද 20ගෙනත් ජනාදිපති තටු කපන්න #සදාවලේ ටෝයියෝ මහින්ද ලාගෙන 20 21 එකද මොකද්ද මගුල ජෙප්පෝ සිරස හොටු පෙරන් අඩන හැටි දැක්කාද අන්න අයි ජනාදිපතියා එකාදිපති පාලනයකට යනවාලු. එකට බැනපන් දැන්" මම කලින් දැනගෙන හිටියා මුකුත් කිව්වේ නැහැ ":lol::lol:

    අබිලිං එන්සිනා වෙන්නේ නැතුව "ගොටා කැබිනට් එකෙනුත් නැගිටලා ගිය" දැක්ක තැන දාපන් බලන්න :yes::yes:

    නාමල් අවොත් අවුල් හම්මෝ රට විනාශයි හැබැයි සජිත් අවොත් සෝයි රැට එබිකම් කර කර බලන්න ඔච්චර වහලෙක් වෙන්න එපා බන් ලැජ්ජයි
    උබට සජිත් ලොකු වුනාට අපිටනම් දෙන්නාම ගොන් මෝඩ පාරාන දෙකක් අඩුම තරමේ o/l වත් පාස් හොරට ලියපු ඒවා අත්හරියෝත්

    :shocked::lol:

    නොවෙම්බර් 16 සිංහලු එකතුවෙලා ලුණු අබුල් එක්ක ඇරිය ඇරිල්ලට හොදටම රිදිලා කියලා පෙනෙනවා මෙච්චර හැලි ලියන්න දැන් බය වෙලා ඉන්නේ 3/2 එක්ක දිනයි කියලා ලොල්

    ඔය පාට කොරපුවා ටිකක් ලොකු පොන්ට් එහෙකිනුත් දාපන් :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය පාට කොරපුවා ටිකක් ලොකු පොන්ට් එහෙකිනුත් දාපන් :lol::lol:

    ෆොන්ට් එක කොච්චර ලොකු උනත් ,හැල්ල කොච්චර දිග උනත් ,ලබන චන්දෙත් තොපිල පරාදයි..:lol::lol::lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔය පාට කොරපුවා ටිකක් ලොකු පොන්ට් එහෙකිනුත් දාපන් :lol::lol:

    හරිනේ ආසාව එහෙම කියලා බෙරියන් දැන්
    SIZE=4 දැම්මේ ඔක්කොටම අන්තිම එක SIZE=5 ඔන්න SIZE=6 දැම්මා :):)

    දැන් කියපන්කො ගෝටා නැගිටලා ගිය තැන නැත්නම් සජියා වගේ ගෝටා සියත් රෑට රෑට එනවයි විශේෂයෙන්:shocked::shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,505
    113
    ෆොන්ට් එක කොච්චර ලොකු උනත් ,හැල්ල කොච්චර දිග උනත් ,ලබන චන්දෙත් තොපිල පරාදයි..:lol::lol::lol::lol:

    වචනයක් කෙටුවත් ඈල්ලක් කෙටුවත් බයියො සෙනික ට්‍රිගර් වෙනවා සත්තයි.

    හරිනේ ආසාව එහෙම කියලා බෙරියන් දැන්
    SIZE=4 දැම්මේ ඔක්කොටම අන්තිම එක SIZE=5 ඔන්න SIZE=6 දැම්මා :):)

    දැන් කියපන්කො ගෝටා නැගිටලා ගිය තැන නැත්නම් සජියා වගේ ගෝටා සියත් රෑට රෑට එනවයි විශේෂයෙන්:shocked::shocked:
    පාටින් හයිලයිට් කරපුවට විතරක් සයිස් දාපන්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වචනයක් කෙටුවත් ඈල්ලක් කෙටුවත් බයියො සෙනික ට්‍රිගර් වෙනවා සත්තයි.

    පාටින් හයිලයිට් කරපුවට විතරක් සයිස් දාපන්

    මොකෝ වුනේ අයි උබේ ඇස් පොට්ට්ද :lol::lol:
    වැඩි කතා ඕනේ නැහැ

    "අබිලිං එන්සිනා වෙන්නේ නැතුව "ගොටා කැබිනට් එකෙනුත් නැගිටලා ගියා" .
    උබ දැක්ක තැන/සෝර්ස් දාපන් බලන්න
    "
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,505
    113
    මොකෝ වුනේ අයි උබේ ඇස් පොට්ට්ද :lol::lol:
    වැඩි කතා ඕනේ නැහැ

    "අබිලිං එන්සිනා වෙන්නේ නැතුව "ගොටා කැබිනට් එකෙනුත් නැගිටලා ගියා" .
    උබ දැක්ක තැන/සෝර්ස් දාපන් බලන්න
    "
    බුක් මාර්ක් දාගෙන උබලට ඉල්ලුවම ඕවා පෙන්නන මට වෙන වැඩ නෑනේ. ඕන්නම් හොයන් බලපන්. රෝහිතට ඇමතිකම දෙන්න මහින්ද කාපු කට්ටෙ තරම දන්නො දනිති.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බුක් මාර්ක් දාගෙන උබලට ඉල්ලුවම ඕවා පෙන්නන මට වෙන වැඩ නෑනේ. ඕන්නම් හොයන් බලපන්. රෝහිතට ඇමතිකම දෙන්න මහින්ද කාපු කට්ටෙ තරම දන්නො දනිති.

    කාපු කටු අපි දන්නේ නැහැනේ බන් උබලා කොහෙන්ද ආරංචි වෙන්නේ ලොකු ලොකු කනෙක්සන් එහෙම ඇති නේ
    උබලා කීවාම කිව්වාම අපි විස්වාස කරන්න ඕනේ හරි නේ එතකොට
    #මිනිමොරු #රත්තරනස්වයෝ #සුදුමකරු