එහෙම වෙන්නැති වෙයි. මම යන යන තැන්වල මිනිස්සුන්ගේ කටේම දේශපාලනය. අරකට බයිනවා මෙකට බයිනවා. අපේ අච්චිත් යකෝ සිරාට බයිනවා.මේ සැරේනම් මුන්ට එකෙක්ටවත් දෙයි කියලා හිතන්න බෑ,
![]()
ආයිත් ආවොත් රට ගැන තියන ආසාව අත් ඇරගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ![]()
එහෙම ලේසියෙන් අත අරින්න එපා..
ඇමතිකම් කෙසේ වෙතත්.. අනිවාරෙන් මූ පාර්ලිමේන්තු එනව..
මූ ගොන් කොටන්නෙ මූට නියත චන්ද සෙට් එකක් අනිවා තියනව කියල දන්න නිසයි..
මෙයාව යවන්න ගේම් ගහල තියනව මම අහල තියන විදිහට..
ඒ එකක් වත් හරි ගිහින් නෑ..
මේ සැරේනම් මුන්ට එකෙක්ටවත් දෙයි කියලා හිතන්න බෑ,




