රාජිත පරයා පන්නමු

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එහෙම වෙන්නැති වෙයි. මම යන යන තැන්වල මිනිස්සුන්ගේ කටේම දේශපාලනය. අරකට බයිනවා මෙකට බයිනවා. අපේ අච්චිත් යකෝ සිරාට බයිනවා.:lol: මේ සැරේනම් මුන්ට එකෙක්ටවත් දෙයි කියලා හිතන්න බෑ,:no::no:

    ආයිත් ආවොත් රට ගැන තියන ආසාව අත් ඇරගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ:no:

    එහෙම ලේසියෙන් අත අරින්න එපා..

    ඇමතිකම් කෙසේ වෙතත්.. අනිවාරෙන් මූ පාර්ලිමේන්තු එනව..
    මූ ගොන් කොටන්නෙ මූට නියත චන්ද සෙට් එකක් අනිවා තියනව කියල දන්න නිසයි..

    මෙයාව යවන්න ගේම් ගහල තියනව මම අහල තියන විදිහට..
    ඒ එකක් වත් හරි ගිහින් නෑ..

     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    muslihndfhf.jpg


    පේරාදෙණිය මහ රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් සිසෙරියන් සැත්කම අතරතුර දී මවුවරුන් වඳභාවයට පත් කර ඇති බවට චෝදනා රාශියක් එල්ල වන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

    මෙම දෙදෙනාම මුස්ලිම් ජාතිකයින් බවත් සිසේරියන් සැත්කම් කරද්දී ඔවුන් විසින් අනවශ්‍ය තද කිරීම් හෝ සිරකිරීම්වලට වලට ලක් කර කාන්තාවන් වඳභාවයට පත් කළේ යැයි චෝදනා එල්ල වී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

    මෙම දෙදෙනා විසින් විශාල ප්‍රමාණයක් සිසේරියන් සැත්කම් කර ඇතැයිද පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වරුන්ට විරුද්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයිද සඳහන් කලේය.

    මහනුවර තත්වය උණුසුම් වෙද්දී වෛද්‍යවරයා මඩකලපුව ප්‍රදේශයට මාරු වී ගොස් ඇති බවක් වෛද්‍යවරිය විදෙස්ගත වී ඇති බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් හෙළි කර සිටියේය.

    :shocked:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙම වෙන්නැති වෙයි. මම යන යන තැන්වල මිනිස්සුන්ගේ කටේම දේශපාලනය. අරකට බයිනවා මෙකට බයිනවා. අපේ අච්චිත් යකෝ සිරාට බයිනවා.:lol: මේ සැරේනම් මුන්ට එකෙක්ටවත් දෙයි කියලා හිතන්න බෑ,:no::no:


    දෙන්න ඉතිං චන්දයක් තියන්න එපැයි...මචං..
    පින්සිරිල දතාල මොනවහරි ජිල්මාට් එකක් කරයි...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහින්දගේ කාලෙත් මේකා ඇතුලේ මේ කාලෙත් ඇතුලේ කව්ද වැරදි.


    ඒකාලෙ බල්ලවගේ හිටියා නැට්ට කලවා අතර හිරකරගෙන... මෙහෙම බුරන්න දුන්නෙ නෑ... පොඩි මාටියාපාරක් ගහගෙන හිටියා ශේප් එකේ...
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    JATHIYE PAWATA UPAN WASALAYA... YAKO MUN TA KISI HENAYAK NANE ... AHINSAKA MINISSU NIKAN LEDA WALIN MARILA YANA WA....
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ගර්භනී මතාවකට සිසේරියන් සැත්කමක් සිදුකිරීමේදී වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම් ඇයගේ පැලෝපීය නාලයට හානි කිරීමේ හැකියාවක් පවතින අතර එලෙස පැලෝපිය නාලය අවහිරවීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතර වන්නේ යැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පැවැසීය.

    සිසේරියන් සැත්කම අතරතුර පැලෝපීය නාලයේ අග කොටස වසා දැමීම නාලයේ මැද කොටස ශල්‍ය උපකරණයක් මගින් තදකර අවහිර කිරීම හා නාලයේ ඉහළ කොටසට හානී කිරීම වැනි ක්‍රියාවක් සිදුකළ හැකි බවද මහාචාර්ය දොඩම්පහළ මහතා කීය.

    එලෙස කුමන ක්‍රමයකින් හෝ පැලෝපීය නාලයට හානියක් වීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතරවන අතර එහි ප්‍රතිඵලය වනුයේ දරුවන් ලැබීමේ හැකියාව නැති වීම යැයි ද හෙතෙම සඳහන් කළේය.

    ඇතැම් මව්වරුන්ට සිදුකරන එල්.ආර්.ටී සැත්කම් යනුවෙන් හඳුන්වන්නේද පැලෝපීය නාලයේ කොටසක් කපා ඉවත් කිරීම වන අතර එමගින් දරුවන් බිහිවීමේ හැකියාව නතර වන බවද මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා කීය.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මුගේ අම්මා ක්ලිනික් යන කාලේ ඔහොම දොස්තර කෙනෙක් ලඟට ගියා නං අද අපිට මෙහෙම කරදරයක් නෑනේ

    Up
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මෝමඩ් රාජිත සක්කිලියා ගියත් උගේ පුත්ර රත්නය වසල චතුරයා ඉන්නව පියා වගේම බෝක්කුවා









    රජිතයාගේ පියා හම්බයෙකි

    හැබැයි චතුරයාගේ පියා නං රාජිතයාම තමා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෝමඩ් රාජිත සක්කිලියා ගියත් උගේ පුත්ර රත්නය වසල චතුරයා ඉන්නව පියා වගේම බෝක්කුවා









    රජිතයාගේ පියා හම්බයෙකි

    හැබැයි චතුරයාගේ පියා නං රාජිතයාම තමා

    මුල ඉඳන්ම කියන දෙයක් තමයි ඔය තාත්තාගෙන් පුතාට යන දේශපාලනේ නවත්තන එක....

    දැන්ම ඉඳන් පෙළ ගැහෙන්න ඕනේ ඔය පොඩි පක්කුන්ව එලවන්න...මේකට චතුර/නාමල්/අම්බිලිපිටියල / සොයිසල ඔක්කොම ඇතුලත්....

    මොකද 2025 වෙනකොට ලංකාවේ දේශපාලනය වෙනම පැත්තකට හරවෙනකොට ඔය කාලකන්නි පුත්තු තමයි ඒවා වලක්වන්න ඉස්සරහින්ම ඉන්නේ