




hali shoiy rachanawa 
හා හා කට වහ ගනින්. යකෝ ඔය ඇබින්දක් වැඩි කරන්නේ නැතුව කොහොමද බේබිල, මැඩම් එහෙම ජීවත් වෙන්නේ. අපිට මොනවා උනහම මොකෝ බන් අර අහිංසක බෙබිලට බිස්නස් එකක් කරගන්නයි මැඩම්ට ජපන් බෝනික්ක වගේ ඉන්නයි තියනවනම්? ඒවා දිහා බලල සතුටු වෙයන්. ආඩම්බර වෙයන්.

චතු කතා කරල වැඩක් නෑ මචං........
අඩු ගානේ මාමාට බෑ නේ බුරන බල්ලො සෙට් එක කැබිනට් එකේ ඉන්න බැදළා දාන්න........
ඇත්තටම රට පාලනය කරන්නේ එක එකාට ඕන විදියට නේ දැං........![]()





බල්ලට විතරක් නම් කමක් නැ.......හරකට, බුරුවට, හිවලට, ගෙම්බට, උරුලෑවට ගිය රටක් මේක...............!!!!!!!අනිවා මචන්... බල්ලට ගිය රටක් දැන් මේක.








බල්ලට විතරක් නම් කමක් නැ.......හරකට, බුරුවට, හිවලට, ගෙම්බට, උරුලෑවට ගිය රටක් මේක...............!!!!!!!
විපක්සෙ උන් ඇර ගන්නවා. ආන්ඩුව කෙලින්න තියන පිස්සු ඔක්කොම කෙළිනව. විපස්සේ වලි සෙට්ල් කරගෙන එනකොට රටක් නෑ...........!!!!!![]()
මචෝ මේක erozan ට හරි, පොනිමල්ට හරි කිව්වා නම්, රාජපස්ස මාමට ලැබෙන්න සලස්වයි...... හැමදාම කටු ලෙවකන්න යන උන් දෙන්නනේ......![]()
මේවා කියලා වැඩක් නෑ බං.මේ ඉන්න හොරු ටික ආන්ඩුවේ ඉන්නකන් මාමාටත් කරන්න දෙයක් නෑ.මුකුත් කරන්නත් බෑ.මොකද එයාගෙ බලය පවතින්නේ මේ හොරු ටික මත්තෙනේ.ඉතිං එයත් හොරුන්ව තියාගෙන, එයාත් හොරකම් කර කර ජනතාව පිට බර පටවනවා.මේ ගොල්ලො මෙතනින් අයින් කරන්න පුලුවන් ජනතාවටම විතරයි.හැබැයි එහෙම කලත්, සමහරවිට මීට වඩා ලොකු හොරු ටිකක් බලයට පත්වෙයි.මේකෙ ඉන්න හොරුටික ආයෙත් ඒ පැත්තතට පැනලා මීට වඩා හොරකම් කරයි.ජනතාව හැමදාටම දුක් විදින්න ඕනා.මම මේ කිව්වෙ ලංකාවෙ දෙශපාලනය වෙන විදිය.හොදයි නැද්ද ?![]()