රාජ_පස්ස_මාමේ

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    42004732728997398428222.jpg
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    හා හා කට වහ ගනින්. යකෝ ඔය ඇබින්දක් වැඩි කරන්නේ නැතුව කොහොමද බේබිල, මැඩම් එහෙම ජීවත් වෙන්නේ. අපිට මොනවා උනහම මොකෝ බන් අර අහිංසක බෙබිලට බිස්නස් එකක් කරගන්නයි මැඩම්ට ජපන් බෝනික්ක වගේ ඉන්නයි තියනවනම්? ඒවා දිහා බලල සතුටු වෙයන්. ආඩම්බර වෙයන්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චතු කතා කරල වැඩක් නෑ මචං........
    අඩු ගානේ මාමාට බෑ නේ බුරන බල්ලො සෙට් එක කැබිනට් එකේ ඉන්න බැදළා දාන්න........

    ඇත්තටම රට පාලනය කරන්නේ එක එකාට ඕන විදියට නේ දැං........
    :angry::angry::angry::angry::angry:
     

    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    :rolleyes: :rofl: :lol: hali shoiy rachanawa :P

    හා හා කට වහ ගනින්. යකෝ ඔය ඇබින්දක් වැඩි කරන්නේ නැතුව කොහොමද බේබිල, මැඩම් එහෙම ජීවත් වෙන්නේ. අපිට මොනවා උනහම මොකෝ බන් අර අහිංසක බෙබිලට බිස්නස් එකක් කරගන්නයි මැඩම්ට ජපන් බෝනික්ක වගේ ඉන්නයි තියනවනම්? ඒවා දිහා බලල සතුටු වෙයන්. ආඩම්බර වෙයන්.

    :lol: :lol: :yes: :rofl:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    චතු කතා කරල වැඩක් නෑ මචං........
    අඩු ගානේ මාමාට බෑ නේ බුරන බල්ලො සෙට් එක කැබිනට් එකේ ඉන්න බැදළා දාන්න........

    ඇත්තටම රට පාලනය කරන්නේ එක එකාට ඕන විදියට නේ දැං........
    :angry::angry::angry::angry::angry:

    අනිවා මචන්... බල්ලට ගිය රටක් දැන් මේක.
     

    blue_in_rio

    Well-known member
  • මේවා කියලා වැඩක් නෑ බං.මේ ඉන්න හොරු ටික ආන්ඩුවේ ඉන්නකන් මාමාටත් කරන්න දෙයක් නෑ.මුකුත් කරන්නත් බෑ.මොකද එයාගෙ බලය පවතින්නේ මේ හොරු ටික මත්තෙනේ.ඉතිං එයත් හොරුන්ව තියාගෙන, එයාත් හොරකම් කර කර ජනතාව පිට බර පටවනවා.මේ ගොල්ලො මෙතනින් අයින් කරන්න පුලුවන් ජනතාවටම විතරයි.හැබැයි එහෙම කලත්, සමහරවිට මීට වඩා ලොකු හොරු ටිකක් බලයට පත්වෙයි.මේකෙ ඉන්න හොරුටික ආයෙත් ඒ පැත්තතට පැනලා මීට වඩා හොරකම් කරයි.ජනතාව හැමදාටම දුක් විදින්න ඕනා.මම මේ කිව්වෙ ලංකාවෙ දෙශපාලනය වෙන විදිය.හොදයි නැද්ද ? :growl::growl::growl::growl::growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවා මචන්... බල්ලට ගිය රටක් දැන් මේක.
    බල්ලට විතරක් නම් කමක් නැ.......හරකට, බුරුවට, හිවලට, ගෙම්බට, උරුලෑවට ගිය රටක් මේක...............!!!!!!!:angry::angry::angry::angry:
    විපක්සෙ උන් ඇර ගන්නවා. ආන්ඩුව කෙලින්න තියන පිස්සු ඔක්කොම කෙළිනව. විපස්සේ වලි සෙට්ල් කරගෙන එනකොට රටක් නෑ...........!!!!!
    :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: elakiri119

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මචෝ මේක erozan ට හරි, පොනිමල්ට හරි කිව්වා නම්, රාජපස්ස මාමට ලැබෙන්න සලස්වයි...... හැමදාම කටු ලෙවකන්න යන උන් දෙන්නනේ...... :lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බල්ලට විතරක් නම් කමක් නැ.......හරකට, බුරුවට, හිවලට, ගෙම්බට, උරුලෑවට ගිය රටක් මේක...............!!!!!!!:angry::angry::angry::angry:
    විපක්සෙ උන් ඇර ගන්නවා. ආන්ඩුව කෙලින්න තියන පිස්සු ඔක්කොම කෙළිනව. විපස්සේ වලි සෙට්ල් කරගෙන එනකොට රටක් නෑ...........!!!!!
    :angry::angry::angry::angry:

    අපිටත් තියෙන්නේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ගෙන ඉන්න එක නේද මචන්, ඊට වඩා කරන්න පුළුවන් දෙයක් නැහැනේ අපිට, මොකද අපේ සයිට් එකේ උනත් රජ පස්ස ලේවකන, කටුකන බල්ලෝ කෙඔච්චරනම් ඉන්නවද ?
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මේවා කියලා වැඩක් නෑ බං.මේ ඉන්න හොරු ටික ආන්ඩුවේ ඉන්නකන් මාමාටත් කරන්න දෙයක් නෑ.මුකුත් කරන්නත් බෑ.මොකද එයාගෙ බලය පවතින්නේ මේ හොරු ටික මත්තෙනේ.ඉතිං එයත් හොරුන්ව තියාගෙන, එයාත් හොරකම් කර කර ජනතාව පිට බර පටවනවා.මේ ගොල්ලො මෙතනින් අයින් කරන්න පුලුවන් ජනතාවටම විතරයි.හැබැයි එහෙම කලත්, සමහරවිට මීට වඩා ලොකු හොරු ටිකක් බලයට පත්වෙයි.මේකෙ ඉන්න හොරුටික ආයෙත් ඒ පැත්තතට පැනලා මීට වඩා හොරකම් කරයි.ජනතාව හැමදාටම දුක් විදින්න ඕනා.මම මේ කිව්වෙ ලංකාවෙ දෙශපාලනය වෙන විදිය.හොදයි නැද්ද ? :growl::growl::growl::growl::growl:

    malli hari malli