රනිල් 2020 දින්නොත් 2030 වෙනකන් ඇදලයි දෙන්නෙසජිත්ට තව කල් බලන් ඉන්න වෙනව.
විදුර වික්රමනායකට මාත් කැමතියිඑයාට තාත්ත අගමැති කියන එකෙනුත් පොඩි තල්ලුවක් තියෙනව
පිස්සුද බං රනිල් මේ කපේට ජනාධිපති වෙන්නෑ

රනවක අදහස් වලින් පාර්ලිමේන්තුවේ හැමෝටම වඩා තරුණයි.

රණවකය තමන්ට අභියෝගයක් වෙන්නැති කෙනෙක් ඉදිරිපත් වෙනකං ඉඳල අගේට හොඳ ප්රතිපත්ති ටිකක් එලියට දාල ඡන්ද ඉල්ලනව

අනිවා ඕක ඉල්ලුවොත් ඉල්ලන්නෙ දිනන ඡන්දයක්

2020 නැතත් මොනම හෝ ජනාධිපතිවරණෙකිං රණවක කවද හරි ජනාධිපති වෙනව

සජිත්ට තව කල් බලන් ඉන්න වෙනව.


මිනිස්සුන්ගෙ අරමුන වුනෙ මහින්දව ගෙදර යවන එකම නෙමේ කියන එකයි මම් නම් හිතන්නෙ..


