නිර්භීත කමයි මෝඩ කමයි කියන්නේ දෙකක්. උබ මෙතන මෝඩයෙක් වගේ හැසිරිලා තියෙන්නේ. පොලිසියත් එක්ක රණ්ඩුවට යන්න නරකයි ඒකෙන් නැති ප්රශ්ණ එන්න පුලුවන්. පුලුවන් තරම් ඔළුව use කරලා හොදින් කිව්වා නම් ෂේප් වෙන්න පුලුවන් කිසිම ප්රශ්නයක් නැතුව. උබ චණ්ඩියා වෙන්නද ගියේ? උබ පොලිසියට ගහන්නද? උබ නම් අමු ගොනෙක් මේකට කියන්නේ කොන්දක් තියෙනවා නෙවෙයි අන්දෙකක් තියෙනවා කියන එකයි. උබට බෑ පොලිසියට නඩුදාන්න ගමනට බාධාකරා කියලා. උබ නීතිය දන්නෙත් නෑ, පොලිසියට අවසරය තියෙනවා සැක කටයුතු ඕනෙම වාහනයක් නවත්වලා check කරන්න ඒ වගේම මාර්ග නීති කඩ කරලා නම් ඒවටත් දඩ ගහන්න වාහනය නවත්වන්න. ඒ වගේම උබ වැඩියේ උන්ට සද්දේ දැම්මොත් උබට කුඩු පැකට් එකක් දාලා අවුරුදු 5,10 කට හිරේ යවන්නත් උන්ට පුලුවන්.