චීන පටස්;16037939 said:වෙන්න පුලුවන් බන්.... හැබැයි ඉතින් ගහන්න ගහන්න කන අල්ලන් ඉන්න එකාත් මෝඩයාලු නෙ. මචන් අපි වැරැද්දක් කරලා නැත්තං මොන මෙව්වා එකටද යකෝ දෙකට නැමෙන්නේ.... අනික මම උට නම්බු දීල රාලහාමි කියලා කතා කරේ. ඌ තමයි රෝන්ග් ටෝක්ස් දෙන්න පටන් ගත්තෙ. මම උගෙත් එක්ක පට්ටම ශේප් එකේ කතා කරේ. ඔයිට වඩා ශේප් එකට නන් මට කතා කරන්න තේරෙන්නෙ නෑ. ඌ මගෙ අම්මා නෙවෙයි නෙ මට පඩ ටෝක් දෙන්න. වැඩිය සද්දෙ දාන්න ආව නං බයිසිකලෙත් එක්ක උස්සල ගඟට දානවා පීනලා ගොඩ වරෙන් කියලා. මට පේන්නෙ උඹෙ ලඟම නෑයෙක් ඉන්නව ට්‍රැපික් පොලිස් එකේ නේද???
නමුත් ට්‍රැෆික් පොලිස් නම් කවුරුත් නෑ. ඒක නිසා පොලිස් කාරයන්ගේ වැඩ මම හොදට දන්නවා.
උන් එපා කරපු ජාතියක්. නැවෙන්න නෙවෙයි මම කිව්වේ ෂේප් එකේ එන්න කියලයි නැත්නම් උබට වැඩ වරදියි. වෙන රටවල වගේ නෙවෙයි ලංකාවේ ලංකාවේ පොලිසිය ගන්න දෙයක් නෑ. හැම එකාම නරක නෑ නමුත් ගොඩක් පොලිස් කාරයෝ නම් දුෂිතයි ඒ වගේම හිරකාරයන්ට ලැබෙන සැලකිලි ඒ තරම් හොද නෑ. උබ ඔය යන route එකේ නේ ඕක වුනේ? පොලිසියේ නම් නෑදෑයෝ නෑ. Navy, Army වල නම් ඉන්නවා. නමුත් තාත්තගේ යාළුවෝ ඉන්නවා පොලිසියේ නම්.නමුත් ට්‍රැෆික් පොලිස් නම් කවුරුත් නෑ. ඒක නිසා පොලිස් කාරයන්ගේ වැඩ මම හොදට දන්නවා.
උන් එපා කරපු ජාතියක්. නැවෙන්න නෙවෙයි මම කිව්වේ ෂේප් එකේ එන්න කියලයි නැත්නම් උබට වැඩ වරදියි. වෙන රටවල වගේ නෙවෙයි ලංකාවේ ලංකාවේ පොලිසිය ගන්න දෙයක් නෑ. හැම එකාම නරක නෑ නමුත් ගොඩක් පොලිස් කාරයෝ නම් දුෂිතයි ඒ වගේම හිරකාරයන්ට ලැබෙන සැලකිලි ඒ තරම් හොද නෑ. උබ ඔය යන route එකේ නේ ඕක වුනේ?
උබ සද්දෙ දැම්මොත් ආයි නැවත්වුවාම උබව Note කරනගෙන ඉදලා ඊලග දවසේ වාහනය නවත්වලා check කරනවා කියලා කුඩු පැකට් එකක් දාලා උබව අල්ලගනියි ඊට පස්සේ හිරේ යන්න වෙයි ගොඩක් කාලේකට. ඒක නිසා පරිස්සමෙන් හිටපන්.
පොලිසියේ නම් නෑදෑයෝ නෑ. Navy, Army වල නම් ඉන්නවා. නමුත් තාත්තගේ යාළුවෝ ඉන්නවා පොලිසියේ නම්.නමුත් ට්‍රැෆික් පොලිස් නම් කවුරුත් නෑ. ඒක නිසා පොලිස් කාරයන්ගේ වැඩ මම හොදට දන්නවා.
උන් එපා කරපු ජාතියක්. නැවෙන්න නෙවෙයි මම කිව්වේ ෂේප් එකේ එන්න කියලයි නැත්නම් උබට වැඩ වරදියි. වෙන රටවල වගේ නෙවෙයි ලංකාවේ ලංකාවේ පොලිසිය ගන්න දෙයක් නෑ. හැම එකාම නරක නෑ නමුත් ගොඩක් පොලිස් කාරයෝ නම් දුෂිතයි ඒ වගේම හිරකාරයන්ට ලැබෙන සැලකිලි ඒ තරම් හොද නෑ. උබ ඔය යන route එකේ නේ ඕක වුනේ?
උබ සද්දෙ දැම්මොත් ආයි නැවත්වුවාම උබව Note කරනගෙන ඉදලා ඊලග දවසේ වාහනය නවත්වලා check කරනවා කියලා කුඩු පැකට් එකක් දාලා උබව අල්ලගනියි ඊට පස්සේ හිරේ යන්න වෙයි ගොඩක් කාලේකට. ඒක නිසා පරිස්සමෙන් හිටපන්.
me kathawath aththa machan.sirawatama.matath athdakim tiyenawa.habai hoda ewumuth innawa habai bohoma adui
පොලිස් කාරයොන්ට ගේම් දෙන්න ඕනි විදි තියෙනවා.
මම එකක් කියලා දෙන්නම්. හිතපන් උබට නිකරුනේ දඩ ගහලා හිරිහැර කරපු පොලිස් කාරයෙක් ඉන්නවා කියලා. කෙලින්ම අල්ලස් කොමිසමට කියපන් මූ මගෙන් සල්ලි ඉල්ලුවා කියලා. ඊට පස්සේ අල්ලස් කොමිසමේ අය හැංගිලා බලං ඉද්දි ගිහිං ගානක් දීපන් පොලිස් කාරයට.
මිනිහාගේ ජොබ් එකත් ඉවරයි. ජොබ් එක නෑ කියන්නේ පොලිස් කාරයා බල්ලා වගේ. ඔය නඩු අවුරුදු ගානක් ඔහේ ඇදෙනවා.
මම මේක කෙටියෙන් කිව්වට වැඩේ ලස්සනට කෙරුවහැකි.
...
ආයේ පුළුවන් වාහනේ හයි කරලා තියා ගන්න කැමරාවක්. ඔය පිටරටව වල වාහන වල තියෙන්නේ. ඒකෙ රෙකෝඩ් වෙනවා අපි පාරේ වාහනේ එලවන විදිය. හිතපන් දැන් ට්‍රැෆික් පොලිස් කාරයෝ උඹට ඇල්ලුවා කියලා බොරු වැරැද්දකට. ඒ කියන්නේ ඩබල් ඉරි කපුවා කියලා, කලර් ලයිට් වලින් රතු පාට තියෙද්දී ආවා වගේ කියලා බොරුවට ඇල්ලුවොත්?
ඒත් දැන් බය වෙන්න ඕනි නෑ. මොකද වීඩියෝ එකේ තියෙවා උඹ වැරැද්දක් කලේ නෑ කියල. ඒත් හදිසි වෙන්න එපා, පොලිස් කාරයා උබේ ලයිසන් එක අරං දඩ කොලේ අදාල වැරැද්ද ලියලා දෙනකන් හිටපන්.
ඊට පස්සේ ඌට කතා කරලා පෙන්නපන් වාහනේ තියෙන කැමරාවයි, වීඩියෝ ඒකයි. මේක යවනවා කියපන් පොලිස්පතිතුමාටම.
ආයේ ඒ වෙලේ පොලිස්කාරයා උබට වදියි එහෙම කරන්න එපා කිය කියා.
මමත් දෙපාරක් ඔය වැඩේ කළා. මේ ලගදි මාව ඇල්ලුවා කලර් ලයිට් එකක් ලගදි. මම කොහොමත් නීතියට තමයි වාහනේ එළවන්නේ. හයියෙන් යන කෙනෙකුත් නෙමෙයි. මම දන්නවා කැමරාවේ රෙකෝඩ් වෙලා තියෙන්නෙත් මම වැරැද්දක් කලේ නෑ කියලා.
මම ඒ හින්දා පොලිස්කාරයා වාහනේ නවත්තුවම ගිහිං ඇහැව්වා මොකක්ද අවුල කියලා. ඌ කියනවා කලර්ලයිට් වලින් මම ආවේ රතු පාට තියෙද්දීලු.මම කිව්වා මම නං වැරැද්දක් කලේ නෑ. හැබැයි ඉතිං ඔයා එහෙම කියනවා නං ලියන්න. හැබැයි මතක තියා ගන්න මම නං වැරැද්දක් කලේ නෑ කියලා.
මම ඌ මට දඩ කොලේ දෙනකන් හිටියා. ඊට පස්සේ කතා කරලා පෙන්නුවා වීඩියෝ එක. පොලිස් කාරයට ගූ ගියේ නැති එක විතරයි.
..
මේ වැඩේ කරද්දී පොලිස්කාර්යා දඩ කොලේ ලියලා අපේ අතට දෙනකන් කියන්න එපා කැමරාවක් තියෙනවා කියලා. මොකද එහෙම උනොත් පොර වෙන වැරද්දක් දාලා දඩ කොලේ ලියයි.


කාර් එකෙ එල්ලගන්න කැමරාවක් ගන්නවා අදම 
මම ඌ මට දඩ කොලේ දෙනකන් හිටියා. ඊට පස්සේ කතා කරලා පෙන්නුවා වීඩියෝ එක. පොලිස් කාරයට ගූ ගියේ නැති එක විතරයි.
