මෙන්න මෙතන තමයි සිංහලුන්ට වැරදුනේ .
තමන් හැමදේම දන්නවා කියල හිතාගෙන ඉන්නවා .
තමන් අත්දැකලා නැති හැමදේම බොරු කියල
හිතීම තමයි මේකට මුල .
රාවනා දඩුමොනරය හැමදාම නවත්තන තැන හදල තියෙන්නේ ඇඩමැන්ටියම් වලින් .
රාම රාවනා යුද්දෙන් රාවන සිහිනැතිඋනාට පස්සේ කාලෙක
තමයි වකන්ඩ වලට වයිබ්රේනියම් උල්කාෂ්මය වැටුනේ .
ඕක ඉටකලින් උනානම් අනිවාර්යෙන්ම runway එක හදන්නේ වයිබ්රේනියම් වලින් .![]()





