රාවණාගේ දඬුමොණරේ ගුවන්ගත කළ තැන සොයා ගිය &#348

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙන්න මෙතන තමයි සිංහලුන්ට වැරදුනේ .
    තමන් හැමදේම දන්නවා කියල හිතාගෙන ඉන්නවා .
    තමන් අත්දැකලා නැති හැමදේම බොරු කියල
    හිතීම තමයි මේකට මුල .
    රාවනා දඩුමොනරය හැමදාම නවත්තන තැන හදල තියෙන්නේ ඇඩමැන්ටියම් වලින් .
    රාම රාවනා යුද්දෙන් රාවන සිහිනැතිඋනාට පස්සේ කාලෙක
    තමයි වකන්ඩ වලට වයිබ්‍රේනියම් උල්කාෂ්මය වැටුනේ .
    ඕක ඉටකලින් උනානම් අනිවාර්යෙන්ම runway එක හදන්නේ වයිබ්‍රේනියම් වලින් . :nerd::nerd:

    :lol::yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ඒක පාරක් බ්‍රේක්ගහල මෙහෙම නම් හැමදාම දණ්ඩ නවත්තන තැන කොහොම තියෙන්න ඇතිද?

    හිකෙන පොට් එකක් වෙන්න ඇති බන් එටන නම් .
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මෙන්න මෙතන තමයි සිංහලුන්ට වැරදුනේ .
    තමන් හැමදේම දන්නවා කියල හිතාගෙන ඉන්නවා .
    තමන් අත්දැකලා නැති හැමදේම බොරු කියල
    හිතීම තමයි මේකට මුල .
    රාවනා දඩුමොනරය හැමදාම නවත්තන තැන හදල තියෙන්නේ ඇඩමැන්ටියම් වලින් .
    රාම රාවනා යුද්දෙන් රාවන සිහිනැතිඋනාට පස්සේ කාලෙක
    තමයි වකන්ඩ වලට වයිබ්‍රේනියම් උල්කාෂ්මය වැටුනේ .
    ඕක ඉටකලින් උනානම් අනිවාර්යෙන්ම runway එක හදන්නේ වයිබ්‍රේනියම් වලින් . :nerd::nerd:

    :lol::lol::lol::lol::lol:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මෙන්න මෙතන තමයි සිංහලුන්ට වැරදුනේ .
    තමන් හැමදේම දන්නවා කියල හිතාගෙන ඉන්නවා .
    තමන් අත්දැකලා නැති හැමදේම බොරු කියල
    හිතීම තමයි මේකට මුල .
    රාවනා දඩුමොනරය හැමදාම නවත්තන තැන හදල තියෙන්නේ ඇඩමැන්ටියම් වලින් .
    රාම රාවනා යුද්දෙන් රාවන සිහිනැතිඋනාට පස්සේ කාලෙක
    තමයි වකන්ඩ වලට වයිබ්‍රේනියම් උල්කාෂ්මය වැටුනේ .
    ඕක ඉටකලින් උනානම් අනිවාර්යෙන්ම runway එක හදන්නේ වයිබ්‍රේනියම් වලින් . :nerd::nerd:

    උඹට පිස්සුද කියවන අපිට පිස්සුද කියන්න මම දන්නේ නෑ.. උඹ මේක කියපන්.. උඹලා ඔය කියන ඒවාට ඓතිහාසික මුලාශ්‍ර, සාදක, සාක්ෂි මොනවහරි තියනවද? :baffled:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    උඹට පිස්සුද කියවන අපිට පිස්සුද කියන්න මම දන්නේ නෑ.. උඹ මේක කියපන්.. උඹලා ඔය කියන ඒවාට ඓතිහාසික මුලාශ්‍ර, සාදක, සාක්ෂි මොනවහරි තියනවද? :baffled:

    මු මේ අතල් එකක් දෙන්නේ බන්.