රාවණා පිටසක්වල ජීවියෙක්ද?
බැබිලෝනියන් සහ මිසර ශිෂ්ටාචාර සමග මහා රාවණා රජු සම්බන්දතා දැක්වූ බව නොරහසකි. ඉන් එක් කරුණක් බැබිලෝනියන් මැටි පුවරු ඔස්සේ අනාවරණය වූ ආකාරය පිළිබදව ඉහත සටහනකින් දැන ගත්තෙමු.මිසර ශිෂ්ටාචාරය ගමු. ඊජිප්තුවේ පිහිටි සුවිසල් පිරමීඩ සාමාන්‍ය මිනිසෙකුට තැනිය නොහැකි ඒවාය.ටොන් ගනනක් බර ,ඉතා විශාල ගල් කුට්ටි ත්රිකෝණාකාරව එකිනෙක උඩ තබා ,පිහි තුඩක්වත් පිටතින් ,ඇතුළට දැමිය නොහැකි තරමට ගල් කුට්ටි එකිනෙක යා කරමින් සෑදුවේ කෙසේ ද? යන්න අදටත් ගැටලුවකි.පිරමීඩ සෑදීමට යොදා ගැනුනු තාක්ෂණය මිසරයට පිටසක්වළින් ලැබුනු එකක් බවට දැන් දැන් කරුණු අනාවරණය වෙමින් පවතියී.
ඊජිප්තු පිරමීඩ වල හදුනා නොගත් පියාඹන වස්තු වල රූප තිබීම, පිටසක්වල ජීවින්ගේ රූප තිබීම,පිටසක්වල ජීවින්ට මිනිසුන් වැදුම් පිදුම් කරන රූප තිබීම,ගුවන් යානා/ අහස් යාත්‍රා වල රූප සහ සැලසුම් තිබීම යන සාධක ඉන් කිහිපයකි.මිසරයේ තිබෙන මහා පිරමීඩ 3ම යම් තාරකා රටාවක් යට(ඔරායන් විය යුතුයි ) පිහිටයි.මහා පිරමීඩයේ තුඩ පිහිටනුයේ එම තාරකා රටාව කේන්ද්‍ර කරමිනි.ඒ අනුව එයින් පෙන්වන ස්ථානයෙන් පිටසක්වළ ජීවින් පැමිණෙන්නට ඇතැයි සැක පහළ වේ.

RSS Feed
fixxu hedenawa