රාවණා පිටසක්වල ජීවියෙක්ද?

sweets

Banned
Jul 2, 2011
297
160
0
රාවණා පිටසක්වල ජීවියෙක්ද?

ufo_animated.gif
ufo_animated.gif
ufo_animated.gif
ufo_animated.gif
ufo_animated.gif
ufo_animated.gif
ufo_animated.gif
ufo_animated.gif


බැබිලෝනියන් සහ මිසර ශිෂ්ටාචාර සමග මහා රාවණා රජු සම්බන්දතා දැක්වූ බව නොරහසකි. ඉන් එක් කරුණක් බැබිලෝනියන් මැටි පුවරු ඔස්සේ අනාවරණය වූ ආකාරය පිළිබදව ඉහත සටහනකින් දැන ගත්තෙමු.මිසර ශිෂ්ටාචාරය ගමු. ඊජිප්තුවේ පිහිටි සුවිසල් පිරමීඩ සාමාන්‍ය මිනිසෙකුට තැනිය නොහැකි ඒවාය.ටොන් ගනනක් බර ,ඉතා විශාල ගල් කුට්ටි ත්‍රිකෝණාකාරව එකිනෙක උඩ තබා ,පිහි තුඩක්වත් පිටතින් ,ඇතුළට දැමිය නොහැකි තරමට ගල් කුට්ටි එකිනෙක යා කරමින් සෑදුවේ කෙසේ ද? යන්න අදටත් ගැටලුවකි.පිරමීඩ සෑදීමට යොදා ගැනුනු තාක්ෂණය මිසරයට පිටසක්වළින් ලැබුනු එකක් බවට දැන් දැන් කරුණු අනාවරණය වෙමින් පවතියී.
9169084.jpg



ඊජිප්තු පිරමීඩ වල හදුනා නොගත් පියාඹන වස්තු වල රූප තිබීම, පිටසක්වල ජීවින්ගේ රූප තිබීම,පිටසක්වල ජීවින්ට මිනිසුන් වැදුම් පිදුම් කරන රූප තිබීම,ගුවන් යානා/ අහස් යාත්‍රා වල රූප සහ සැලසුම් තිබීම යන සාධක ඉන් කිහිපයකි.මිසරයේ තිබෙන මහා පිරමීඩ 3ම යම් තාරකා රටාවක් යට(ඔරායන් විය යුතුයි ) පිහිටයි.මහා පිරමීඩයේ තුඩ පිහිටනුයේ එම තාරකා රටාව කේන්ද්‍ර කරමිනි.ඒ අනුව එයින් පෙන්වන ස්ථානයෙන් පිටසක්වළ ජීවින් පැමිණෙන්නට ඇතැයි සැක පහළ වේ.
303323.gif



6122143.jpg



11648.jpg



6226609.jpg



6628884.jpg



1939198.jpeg



4125000.jpg



8781449.jpg



6171333.jpg

 

sweets

Banned
Jul 2, 2011
297
160
0
පිරමීඩ ඉදි වූයේ මීට වසර 6000කටත් පෙර වන අතර ඉපැරණි ඈත අතීතයක පවා එවැනි, තාක්ෂණයක් තිබීම පිළිබදව අදටත් අපි පුදුමයට පත් වුනෙමු.සද මතුපිටට ගොස් පෘතුවිය දෙස බැලූ විටද මෙම දැවැන්ත පිරමීඩ දිස් වේ.මහද්වීප වල ගුරුත්වාකර්ෂණයේ හරි මැද පිහිටන ලෙස ඔවුන් පිරමීඩ සාදා ඇත.අතීත රජවරුන්ගේ මළ සිරුරු වසර දාස් ගාණකටත් වඩා පවතින සේ ,නොදිරන සේ "මමීකරණය" කර ඇත.පිරමීඩ ඇතුළේද ගුප්ත බවක් ඇත.වෙනත් ලෝකයකට උරුම දෙයක් ලෙස හැගේ.එක් කැනීමකදී ඔවුන්ගේ පැරණි දෙවියෙකු වූ "ඔසිරස්"ගේ පිළිමයක් හමු වී ඇත.එහි ස්වරූපය අද්භූත ජනකය.මිසර ජනයා එකල සජීවී ප්‍රතිමා නිර්මාණය කිරීමේ දක්ෂයන් වූ අතර මෙම ප්‍රතිමාව සැබෑ ප්‍රතිමාවක් වනු ඇත.මෙම දෙවියා වෙනත් ජීවියෙකු ලෙස නිමවා ඇති අතර මිනිසෙකුට සමාන කළ නොහැක.
2370011.jpg



9728628.jpg



2696902.jpg



9051839.jpg



1796689.jpg



1657333.jpg



3338107.jpg



7446979.jpg



5809807.jpg



එමෙන්ම අබු "සිම්බල්" වැනි දැවැන්ත දේවාල ඉදි කළ හැකි තාක්ෂණයක් ,මීට වසර 5000කට පමණ පෙර පෘතුවිය තුළ තිබීම ,පුදුමයට කරුණක් නොවන්නේ ද.....????
4397372.jpg



9955777.jpg



6731057.jpg


තවද එවකට රජ කළ "පාරාවෝ" රජ පෙළපත පිටසක්වලින් පැවත එන පෙළපතක් විය යුතුය.පාරාවෝ රජවරුන්ගේ සහ එකල සාමාන්‍යය වැසියන්ගේ හිස් කබල් මුලුමනින්ම වෙනස් ය.
7679121.jpg



1320570.jpg



4184851.jpg



පහත ඇත්තේ තවත් පින්තූර කිහිපයකි.මීට සම්බන්ධ පින්තූර අන්තර්ජාලය පුරාවටම සොයා ගත හැක.ඔබත් මෙවැනි කරුණු,ඡායාරූප සහ වීඩියෝ දර්ශන නරඹමින් ,මේවා අධ්‍යනය කරන්න.
3546041.jpg



57597.jpg



1147999.jpg



6535709.jpg



මමී තැන්පත් කළ කුටිය තුළද ඔරායන් තාරකා මණ්ඩලය දෙසට විවෘත වන කවුලුවකි.අදටත් අපට පිරමීඩ තාක්ෂණයට ලන් විය නොහැක.පිරමීඩ වලට යෙදූ ගල් කුට්ටි විකිරණශීලී ද්‍රව්‍ය වලින් ඔපමට්ටම් කර ඇත.මේ අනුව ඊජිප්තු ශිෂ්ටාචාරය සෘජුවම පිටසක්වල ජීවින් සමග සම්බන්ධ වී කටයුතු කර ඇත. ඒ මීට වසර 6000කට එපිටය.එසේ නම් ලක්දිව මහා රාවණා සමයත් මෙසේ විය හැක.ඒ ඔහු මිසරය සමග සබදතා පැවැත් වූ නිසාය. ඒ පිළිබදව දැන ගැනීමට මීළග සටහන කියවන්න.




1348803.jpg



දැන් අපි "සුමේරියන් ශිෂ්ටාචාරය" දෙසට යමු.එහිත් ඇත්තේ මෙවැනිම තත්වයකි.පිටසක්වල සම්භවයක්.මෙවකට පැවති බොහෝ ශිෂ්ටාචාර ආරම්භ වනුයේ අහසින් පැමිනි පිටසක්වල ජීවින්ගෙන් හෙවත් දෙව්වරුන්ගෙනි.මේවා සමකාලීනව ආරම්භ වී සමකාලීනවම විනාශ වී ගොස ඇත.මිනිසාගේ තාක්ෂණයක් යෙදුවේ නම් එහි අඛන්ඩ් බවක් තිබිය යුතුය(ග්‍රීක ශිෂ්ටාචාරයේ විකාශනයෙන් රෝම ශිෂ්ටාචාරය ගොඩ නැගුනා සේ)

සුමේරියානු අක්ෂර කියවූ විද්වතෙක් ප්‍රකාශ කර සිටියේ ඈත සෞරග්‍රහ මණ්ඩලයක 12 වෙනි ග්‍රහලොවකින්(නිබිරු ) පැමිණි පිරිසක් මෙය ගොඩ නැගූ බවයි.එහි ඇති අන්දමට නිබිරු ඉලිප්සාකාරව ගමන් කිරීමට වසර 3600ක් ගත වේ.එහි වෙසෙන්නන්ගේ පරමායුෂ වසර 50 000කි.එසේ නම් නිබිරු යනු යානාවක් විය යුතු ය.ඒ අනුව වර්තමාන් පරීක්ෂණ අනුව මෙය පෘතුවියට ආසන්නව ඇති,වෙනත් ග්‍රහ මණ්ඩලයක ග්‍රහයෙකි.නමුත් මෙම අභිරහස කැටයම් කළ කැටයම් ඵලකයක් හමු වීමෙන් මෙම ග්‍රහයාගේ සන්කල්පය සැබෑ වී ඇත.

නිබිරුගේ සිට පෘතුවියට ආ ජීවින්ගේ පැමීනීමක් පිළිබදවද එහි ඇත.මෙවැනිම ඵලක 5ක ඇත්තේ ආලෝකය විහිදුවමින් ,දිලිසෙන,අහසේ ගමන් කළ ගුවන් යානා කිහිපයක් පොළවට පහත් කළ බවයි.ඒ තුළින් අද්භූත ජීවින් පිරිසක් පැමිණි බවට තොරතුරු සටහන් කර තිබේ.ඔවුන් පොළව කොටස් 4කට බෙදා පාලනය කර ඇති අතර ඉන් එක් කොටසක් මොවුන්ගේ ගුවන් යානා නවතා තැබීමට යොදා ඇත.මෙම කොටස් හතර මිසර ,සුමේරියන්,ඉන්දුනිම්න,හොවැන්හෝ යන සභ්‍යත්වයන් විය නොහැකිද?

කෙසේ හෝ වේවා සුමේරියාවට පැමිණි පිටසක්වල ජීවින් මිනිසුන් වහලුන් කර ජීවත් වී ඇත(මිසරයේ සේ) .විශාල නගර ඉදි කරවා ගත්හ.සුමේරියාවට වාස්තු විද්‍යාව,කෘෂිකර්මය,තාරකා විද්‍යාව,කාර්මීකරණය කියා දුන්හ.මේ නිසා ඔවුන්ට දිගටම ,මිනිසුන්ගෙන් වැඩ ගැනීමට සිදු වූයේ නැත.මේ ජීවින් සිරුර සතුන් ලෙස වෙනස් කරමින් මිනිසුන් ඉදිරියට පැමිණ ඇත.ඒ සින්හ රූපී ,පක්ෂි රූපී සහ මත්ස්‍ය රූපී මානවයන් ලෙසිනි.

මෙහි පැමිණි ජීවීන්ගේ ලක්ෂණ කිහිපයකි.ඒවා පහත දැක්වේ.
*අහසේ ගමන් කළ හැකි වීම
*දියුණු කර ගත හිත සහ ධ්‍යාන චිත්ත බලය
*දිලිසෙන ශරීරය
*ආහාර නොගැනීම

මෙම පිටසක්වල ජීවින් , මිනිසුන් දෙවියන් යැයි සළකා වන්දනාමාන කර ඇත.පසු කලෙක මිසරයේ පාරාවෝ රජවරුන්ට උපකාර කළ පිටසක්වල ජීවීන් සහ සුමේරියානු වැසියන්ට උපකාර කළ පිටසක්වල ජීවින් අතර විශාල යුද්ධයක් හට ගෙන ඇත.ඒ ඒ රටවල වැසියන් ,ඒ ඒ වැසියන්ට උපකාර කළ පිටසක්වල ජීවින් නියෝජනය කරමින් යුද්ධ වැදුනි.යුද්ධය පිටුපස සැබවින්ම සිටියේ පිටසක්වල ජීවීන් දෙපිරිසක් මිස සාමාන්‍යය මිනිසුන් නොවේ.මෙම බිහිසුනු යුද්ධයෙන් සුමේරියානු වැසියන් සහ ඔවුන්ට උපකාර කළ පිටසක්වල ජීවින් ජය ලබා ඇත.

පසු කලෙක ඇති වුණු ආගමික ප්‍රබෝදයක් නිසා සුමේරියන් වැසියන් පිටසක්වල ජීවින්ට විරුද්ධව කැරලි ගැසූහ.පිටසක්වල ජීවින්ගෙන් කොටසක් මිනිසුන් විනාශ කර දැමීමටත් ,තවත් කොටසක් මිනිසුන් විනාශ කර නොදැමීමටත් තීරණය කළ නිසා ,සුමේරියාවට උපකාර කළ පිටසක්වල ජීවින් පාර්ශව 2කට බෙදිනි.මේ නිසා මෙම දෙපිරිස අතර යුද්ධයක් හට ගැනුනි.මිනිසුන්ට ආදරය කළ ජීවියාගේ පාර්ශවය මින් ජය ලබා ඇත.


නිබිරු ග්‍රහලෝකයේ සිට තවත් මෙවැනිම පිරිසක් අනාගතයේ ,සුමේරියාව ආක්‍රමණය කිරීමට පැමිණෙන බවද එම ඵලක වල සදහන් වේ.එහි ඇති කාල පරිච්ඡේද පරික්ෂා කළ උගතුන් කියා සිටියේ ,කාල නිර්ණය අනුව එම ආක්‍රමණය මෙම ශත වර්ෂය ඇතුළත සිදු විය හැකි බවයි.මේ අනුව නිබිරු වැසියන්ගේ 2 වන පෘතුවි ආක්‍රමණය තවත් නොබෝ කලකින් සිදු වනු ඇත.
5371990.jpg



8981510.jpg



1825043.jpg



321704.jpg



1453327.jpeg



2688541.jpg



2378541.jpg



6443188.jpg



1250350.jpg



4086050.jpg



මේත් මීට වසර දහස් ගණනකට එපිටය.එසේ නම් ලක්දිව මහා රාවණා සමයත් මෙසේ විය හැක.ඒ පිළිබදව දැන ගැනීමට මීළග සටහන කියවන ලෙස නැවත වරක් ආරාධනා කර සිටිමු.






Add Comment




 
  • Like
Reactions: ransing

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    torrents wala thiyenwa history channel eke Ancient aliens kiyala series 2k e deka down load karala balanna :) fixxu hedenawa