රාවණා පිටසක්වල ජීවියෙක්ද?

Strength

Member
May 19, 2011
57
3
0
In sri lanka
"මෙහි පැමිණි ජීවීන්ගේ ලක්ෂණ කිහිපයකි.ඒවා පහත දැක්වේ.
*අහසේ ගමන් කළ හැකි වීම
*දියුණු කර ගත හිත සහ ධ්‍යාන චිත්ත බලය
*දිලිසෙන ශරීරය
*ආහාර නොගැනීම ""

මෙවා ඔක්කොම අග්ගන්ය සුත්‍රයේ බුදු හාමුදුරුවො දෙශනා කල දේවල්..අග්ගන්ය සුත්‍රයේ බුදු හාමුදුරුවො දෙශනා කලේ මෙලොකයට ජීවය ආවේ වෙන ලොකයක සිට බවයි,එ අය බව පහදිලිව කියා තිබෙනවා.එ අය මෙ ලොකයෙ පරිනමය උනබව ඉතා විසතරත්මකව කියා තිබෙනවා..

:yes::yes:
 

roshan1

Member
Mar 16, 2007
649
49
0
Thanks, math asama deyak thamai.
suriya gunasekara mahathage pothak thiyenawa rawanata pera lankawa kiyala ekath kiyawala balanna