රාවණා රජු

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එක එක මෙතන නැති අතිතේ හිටියා කියන අයට බයින්නෙ නැතුව ඕන තර්කයක් කරගන්න මචන්ලා
    11.gif
    මෙතන අය බැන ගන්නැ ඕනනම් .අර කොහෙවත් නැති මැරිලා ගිය අය අල්ල ගන් නැතුව

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    දෙවිදියකට උච්චාරණය කරනව වෙන්න පුළුවන්, මම කියන්නේ හරි එක මොකද්ද කියල අපි කොහොමද දන්නේ :baffled: එහෙනං ඒ කලේ අක්ෂර වල දැන් කාලේ 'න' අකුරටයි 'ණ' අකුරටයි සමාන සංකේත දෙකක් තිබිලා රාවනා ගැන කියවෙන හැම තැනම එකක් පාවිච්චි වෙලා තියෙන්න ඕනේ.

    මේක ඇදන් යන්න ඕනේ නෑ ඕක මොකක් උනත් වැඩක් නෑ එකම මනුස්සයට කියන නම නෙ.

    Ow machan oya kiyana de hariyatama hari, e kale dan wage sankethathmaka akshara pawichi kare nha, bahutharayak lipi thiyenne rupakshara walin eka nisa lesiyenma e akshara kiyawanna danna pirisa e wenasa hodata aduranawa, me inna RED_FRAME la wage minissu nisa thamai me kathikawa bohoma nihadawa geniyanne. mokada danna magulakuth nha eth over confidence inne. api danna samaharak karunu prasidda karanna apita aithiyak nha mokada thawamath samahara karanath ekka athmiya badila inna balagathu athma thiyenawa.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no:මම පුස්කොල පොත් ගැනනම් දන්නේ නැ .ආයුර්වේදය ලංකාවේ හොයා ගත්තේ කොහොමද ?ලෙඩකට මේ ගහෙන් කැල්ලයි අර ගහෙන් පොතු ටිකයි අබරලා ගත්තම මේ ලෙඩේට හොදයි කියලා හොයාගන්නේ කොහොමද ..අන්න එ ක්‍රම වෙදෙන් ගුරුත්වාකර්ෂණය ගැනත් කියනවා කියලයි මම දන්නේ :baffled:
    ලෙඩේට මේක දුන්නම හොඳයි කියල එකපාරට පහල උනේ නෑනේ. ඒවා අත්දැකීමෙන් මිනිස්සු ඉගෙනගන්න දේවල්. දැනුම එකතුවේවි පරම්පරා ගානක් වැඩිදියුණු වේවි ආපු දේවල් ඔය.

    ගුරුත්වකර්ශනේ ගැන කියනවා කියන්නේ එහෙම කියන අය මෙහෙ ඉන්නවද/හිටියද :baffled: ඔය නසා ඒකෙන් කීවට පස්සේ නෙ අපිත් දන්නේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් දැන් කවුරුහරි හරිම තැන කිව කියපන්කො (එක ඔය උපකරනෙන් හොයාගත්ත තැන නෙවෙයි කියමුකෝ )

    එතකොට තියෙන්නේ අර අපි හරි කියන තැනට ගිහින් උබේ උපකරණෙ අටවලා බලන්න .එතකොට මිට කලින් උබල හරි කියලා හිතන් හිටි තැනටත් වඩා අපි කියන තැන හරි කියලා පෙනේවි (අපි කිවේ කියන්න ලේසියට ..මම ඕවා මොනාත් දන්නේ නැ මාව අල්ලන්නේ නැතුව දෙපැත්ත බෙදුන අය අල්ල ගන්න )

    ඒවා නිකං අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා..
    වැසි වැස්සොත් ගග ගලයි වගෙ..
    එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..
    100% එහෙම වෙනවමයි කියල කියන්න බෑනේ..
    ඒක නිකං 50-50 කතාවක්..
    උඹ හිතනවා එහෙම "වෙයි" කියල..
    වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒවා නිකං අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා..
    වැසි වැස්සොත් ගග ගලයි වගෙ..
    එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..
    100% එහෙම වෙනවමයි කියල කියන්න බෑනේ..
    ඒක නිකං 50-50 කතාවක්..
    උඹ හිතනවා එහෙම "වෙයි" කියල..
    වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..
    :yes::yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලෙඩේට මේක දුන්නම හොඳයි කියල එකපාරට පහල උනේ නෑනේ. ඒවා අත්දැකීමෙන් මිනිස්සු ඉගෙනගන්න දේවල්. දැනුම එකතුවේවි පරම්පරා ගානක් වැඩිදියුණු වේවි ආපු දේවල් ඔය.

    ගුරුත්වකර්ශනේ ගැන කියනවා කියන්නේ එහෙම කියන අය මෙහෙ ඉන්නවද/හිටියද :baffled: ඔය නසා ඒකෙන් කීවට පස්සේ නෙ අපිත් දන්නේ.
    UBA AWURUDU 100 000 JIWAT UNA KIYAMU:baffled:.UBATA PULUWANDA GAS WALA KOLA EKATHU KARA KARA BEHETH HADALA ADUMA UNATAWAT BEHETAK HADAGANNA.
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    දැන් උඹ කොහොමද දන්නේ කොයි විදිහටද රාවණාගේ නම උච්චාරණය කරන්නේ කියල?
    උඹ අහං හිටියද රාවණාට කවුරුහරි නම කියලා කතා කරනවා?

    e kale dan wage sankethathmaka akshara pawichi kare nha, bahutharayak lipi thiyenne rupakshara walin eka nisa lesiyenma e akshara kiyawanna danna pirisa e wenasa hodata aduranawa, me inna RED_FRAME la wage minissu nisa thamai me kathikawa bohoma nihadawa geniyanne. mokada danna magulakuth nha eth over confidence inne. api danna samaharak karunu prasidda karanna apita aithiyak nha mokada thawamath samahara karanath ekka athmiya badila inna balagathu athma thiyenawa.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Maru kiyawanne ubane bn,
    Ubata dan kawda kiwwe Sinhalen liyala thiyenawa kiyala, mulashra lipi liyala thiyenne hela yaksha gothrika akshara walin, dan pawichi karanne "න" da "ණ" da kiyana eka thiranaya wenne harako ucharanaya karana widiya anuwai. uba aith balanse idan waren sinhala danne naththan.
    රාවණාගේ ගෑණි ඌට නම කියල කතා කරනවා උඹ අහං හිටියද?
    නැත්තං උඹ කොහොමද දන්නේ රාවණා ගේ නම උච්චාරණය වෙන්නේ "නා" විදිහටයි කියල..
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    රාවණාගේ ගෑණි ඌට නම කියල කතා කරනවා උඹ අහං හිටියද?
    නැත්තං උඹ කොහොමද දන්නේ රාවණා ගේ නම උච්චාරණය වෙන්නේ "නා" විදිහටයි කියල..

    Gon athal denne nathuwa kalin reply kiyawala balapan man kiyala athi. sigiriye thama thiyenne sinha kakul kiyala hithan inna ubalath ekka mona ithihasayada bn.
     
    Last edited:

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    I just cant imagine why are we this much egoistic!! api maara suwisheshai lu.. then we must head the olympics, be the largest economy in the world etc etc... what are this loose talk!!

    ammapa wanshe kabal gaanawata wadaa wedak nae munta
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UBA AWURUDU 100 000 JIWAT UNA KIYAMU:baffled:.UBATA PULUWANDA GAS WALA KOLA EKATHU KARA KARA BEHETH HADALA ADUMA UNATAWAT BEHETAK HADAGANNA.
    මොකෝ බැරි :baffled: ලෝකේ පුරාම එක එක රටවල දේශීය වෛද්‍ය ක්‍රම කියල මිනිස්සු හදාගෙන තියෙන්නේ එහෙම අත්දැකීම් වලින් ඉගෙනගත්ත දේවල් පරම්පරාවෙන් පරම්පරාවට වැඩිදියුණු කරගෙන ඇවිල්ල තමා. :yes: වෛද්‍ය ක්‍රම විතරක් නෙවේ අනික් ඒවත් එහෙමයි අත්දැකීම් වලින් ඉගෙනගත්ත ඒවනේ. එහෙම බැරිනං මිනිස්සු එදා වගේම අදත් ගල් ගුහාවකට වෙලා සතෙක් මරාගෙන ඉන්න එපැයි. අද ලෝකේ එදාට වඩා දියුණු වෙලා තියෙන්නේ එහෙම පුළුවන් හින්ද තමා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොකෝ බැරි :baffled: ලෝකේ පුරාම එක එක රටවල දේශීය වෛද්‍ය ක්‍රම කියල මිනිස්සු හදාගෙන තියෙන්නේ එහෙම අත්දැකීම් වලින් ඉගෙනගත්ත දේවල් පරම්පරාවෙන් පරම්පරාවට වැඩිදියුණු කරගෙන ඇවිල්ල තමා. :yes: වෛද්‍ය ක්‍රම විතරක් නෙවේ අනික් ඒවත් එහෙමයි අත්දැකීම් වලින් ඉගෙනගත්ත ඒවනේ. එහෙම බැරිනං මිනිස්සු එදා වගේම අදත් ගල් ගුහාවකට වෙලා සතෙක් මරාගෙන ඉන්න එපැයි. අද ලෝකේ එදාට වඩා දියුණු වෙලා තියෙන්නේ එහෙම පුළුවන් හින්ද තමා.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    e kale dan wage sankethathmaka akshara pawichi kare nha, bahutharayak lipi thiyenne rupakshara walin eka nisa lesiyenma e akshara kiyawanna danna pirisa e wenasa hodata aduranawa, me inna RED_FRAME la wage minissu nisa thamai me kathikawa bohoma nihadawa geniyanne. mokada danna magulakuth nha eth over confidence inne. api danna samaharak karunu prasidda karanna apita aithiyak nha mokada thawamath samahara karanath ekka athmiya badila inna balagathu athma thiyenawa.

    මම අහන්නේ ඒක නෙමෙයි හුත්තෝ..
    දැන් උඹ උච්චාරණයක් ගැන කිව්වනේ..
    දැන් උඹ කොහොමද කියන්නේ "නා" විදිහටයි රාවණාගේ නම උච්චාරණය උනේ කියල..
    රූපාක්ෂර වල උච්චාරණය වෙන විදිහ නෑනේ..
    උඹ

    api danna samaharak karunu prasidda karanna apita aithiyak nha mokada thawamath samahara karanath ekka athmiya badila inna balagathu athma thiyenawa.:rofl::rofl::rofl::rofl:

    දැන්නැත්තං දැන්නෑ කියපං හුත්තෝ මරු කියවන්නේ නැතුව..
    උඹ දන්නවා ඒ උනාට උඹට කියන්න බෑ කියලද කියන්නේ භූතයන්ගේ අවසරේ නැතුව?:rofl::rofl:
    මොනවද හුත්තෝ මේ විහිළු..
    මේක ඔන්ලයින් ෆෝරම් එකක් හුත්තෝ උඹේ ගමේ මොන්ටිසෝරිය නෙමෙයි මේක..
    උඹ දන්නවා උඹට කියන්න අයිතියක් නෑ භූතයගෙන් ඒව කියන්න පර්මිශන් නැති හින්ද..:rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Gon athal denne nathuwa kalin reply kiyawala balapan man kiyala athi. sigiriye thama thiyenne sinha kakul kiyala hithan inna ubalath ekka mona ithihasayada bn.

    ඉතිහාසය ගැන කතා කරන්න අයිතියක් නෑ ඒවට භූතයින්ගෙන් අවසර අරං එන්න ඕනේ කියල කියන උඹල එක්ක මොන ඉතිහාසෙද හුත්තෝ...:rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඕනවට වඩා උඩ පනින්න ගිහිල්ලා රාමට කියල පුකේ ඇරෝගත්තු පිස්සු හුකන්නෙක් නේ බන් රාවණා කියන්නේ..
    ඌටත් වඩා පිස්සු හුත්තෙක් මේ රැවුලා..

    උඹේ තත්වය මොකක්ද කියලනම් මම දන්නෙ නැහැ මචෝ
    උඹ අනෝජ් ද සිල්වා මහතාට පිස්සු හු** කියල කථා කරද්දී
    ඉගන ගත්ත මිනිස්සු එයාට තැනක් දීල තියෙනවා.
    උඹම හිතල බලපන් ඒ තැන උඹට තියේද කියල.

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    මම අහන්නේ ඒක නෙමෙයි හුත්තෝ..
    දැන් උඹ උච්චාරණයක් ගැන කිව්වනේ..
    දැන් උඹ කොහොමද කියන්නේ "නා" විදිහටයි රාවණාගේ නම උච්චාරණය උනේ කියල..
    රූපාක්ෂර වල උච්චාරණය වෙන විදිහ නෑනේ..
    උඹ

    Kalin reply tikabalapan QUOTE ekkama menna link eka one nam
    http://www.elakiri.com/forum/showpost.php?p=22201209&postcount=67

    දැන්නැත්තං දැන්නෑ කියපං හුත්තෝ මරු කියවන්නේ නැතුව..
    උඹ දන්නවා ඒ උනාට උඹට කියන්න බෑ කියලද කියන්නේ භූතයන්ගේ අවසරේ නැතුව?:rofl::rofl:
    මොනවද හුත්තෝ මේ විහිළු..
    මේක ඔන්ලයින් ෆෝරම් එකක් හුත්තෝ උඹේ ගමේ මොන්ටිසෝරිය නෙමෙයි මේක..
    උඹ දන්නවා උඹට කියන්න අයිතියක් නෑ භූතයගෙන් ඒව කියන්න පර්මිශන් නැති හින්ද..:rofl:

    Ubalath ekka mona adyathmika kathada bn ubala danne online forum kiyagena, heluwallak uda dagena his wachana kiyo kiyo inna witharai ne..

    uba kamathi nam me kathawa kiywapan dan nemei ubata anagathayedi hari useful wei, see below link

    LINK : http://wiki.c2.com/?EmptyYourCup
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83

    Man hondata sinhala dannawa habai singlish type karaama kiyawanna waathai mata unicode type karanne kammali machan... so dont mind ill type in english...

    Yes its great to have a good history behind you its much more wonderful to go and seek it.. the feeling you get near sath mahal praasadaya , seegiriya , dalada maaligawa etc etc is simply unexplainable, and same with the rage we possess about the ones who destroyd them partially.. anyway but what good does it make when u solely rely on it that we had a great past and keep on boasting about it.. where are we in this world now.. a third world developing country... i think my father learned at school that this is a developing country so did i and i guess oneday my kid will too...

    if we forsee an entire samsaara according to above pic.. why didn't we, even project for JUST 50 years at the time we got independance from the british?? lee quan yu wanted to make a sri lanka in singapore now wheres singapore and where are we?? just as you told we are good at going through the past unlike the other countries whome that have a limited history/heritage. but we just seem to be keep on going to the past without coming back...
     
    Hari machan i agreed with your thought, actually this not what i going to say here. we cant mewa wadak nha one nha paranwa kunu ewa giya kiyala atha erala danna. oya kiyana karanawa deshapalanikai eke kisi gataluwak nha. also i agreed with your developing country thing, yes we learned may be our kids.... eka 100% deshapalnika karunak machan. patalawa ganna epa.

    Oyata one nam man kiyannem suddangen beraganna ai echara kal giye, sha Sri Lankawa ai thama singapore walata kittu une wath natte kiyala kiyanna. ekai ithihasayai patalawaganna epa machan. Rate diyunuwata ithihasaya hoyana eka badawak kiyala oya hithanawa nam poddak mita wada karunu hoyala igena ganna wei machan,
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    උඹේ තත්වය මොකක්ද කියලනම් මම දන්නෙ නැහැ මචෝ
    උඹ අනෝජ් ද සිල්වා මහතාට පිස්සු හු** කියල කථා කරද්දී
    ඉගන ගත්ත මිනිස්සු එයාට තැනක් දීල තියෙනවා.
    උඹම හිතල බලපන් ඒ තැන උඹට තියේද කියල.

    මොන හොරුද මිනිහෝ මේ..
    ඕකට වඩා තැනක් එහෙනං පහුගිය කාලේ අර ඉන්දික තොටවත්ත කියන එකාට තිබ්බනේ..
    දැන් කෝ..
    මූත් එහෙමයි...
    ලංකාවේ සහ ඉන්දියාවේ තමයි ලේසියෙන්ම මිත්‍යාව විකුණල සල්ලි හම්බ කරන්න පුළුවන්..
    ගොන්නුන්ට හොදයි ඉතිං..