නවතම කරුණු අනුව සීතා දෙවියත් රාවණාගේ සොයුරියක් ලෙස ඇතැමුන් කරුණු දක්වයි
අපේ රටේ ඕන එකෙක්ට ඕනි බොරුවක් කියන්න පුළුවන්
කිසිම විද්‍යාත්මක සාක්ෂියකින් තොරව ඕනිම බොරුවක්
හිස්මුදුනින් පිළිගෙන සාධු සාධු කියන මෝඩ හැත්තක් අපේ රටේ
ඉන්නවා
Last week mawbima paththaraya balapan eke thiyenawa negitta wanna oni hema deyakma







me thiyenne niyama katawaharawal maruමමත් කියෙව්ව මේ ලගකදි කොහොමද නැගිට්ටවන්නෙ කියල.රාවනා රජතුමා රාමා විද්ද හීයෙන් සිහි නැතිවුනා විතරයි කියල තමයි කියන්නෙ. රාවනා රජතුමාව පියවි සිහියට ගන්න කරන්න ඕන දේවල් වලින් ටිකක් මට මතකයි..
…
…පොඩි කාලෙ ඉඳන් මස් මාලු නොකාපු ධර්මයට අනුව හැදුනු පුද්ගලයන් 1000දෙනෙක් සුදු මල් දෝතින් අරන් යම් සූත්‍රයක් 1000වාරයක් කියමින් ගිහින් යම් තැනක තියෙන රන් කඩුවක් අරන් එයින් (මතක නෑ බං)![]()
e-mail එකකින් ද කොහෙද ආවෙ.. හොයල බලල මගෙ sent items වල දාන්නම්..![]()



රාවණ තාම සිහිය නැතිව ඉන්නවා
සිහිය දෙන්නේ මහා බ්‍රහ්මය
සීතා දෙවියත් රාවණාගේ සොයුරියක්
කට වහරට කියපු කතාද
කට පුන්චානන්ද




.











me thiyenne niyama katawaharawal maru![]()





උබ දන්නවද මේ ලෝකේ වැඩියෙන් තියෙන්නේ science වලින් ඔප්පු කරන්ඩ බැරි දේවල් බව??????
science වලට හොයාගන්ඩ බැරි දේවල් ගොඩක් මේ ලෝකේ තියෙනවා.
මූ තාමත් විශ්වාස කරන්නේ ලෝකේ තියෙන ලොකුම වැඩේ
පිරමීඩ හදපු එක කියලා. ඒ වෙනුවෙන් පෙනී ඉදීම තමයි උඹ ඔය කරන්නේ
![]()

අපේ රටේ ඕන එකෙක්ට ඕනි බොරුවක් කියන්න පුළුවන්
කිසිම විද්‍යාත්මක සාක්ෂියකින් තොරව ඕනිම බොරුවක්
හිස්මුදුනින් පිළිගෙන සාධු සාධු කියන මෝඩ හැත්තක් අපේ රටේ
ඉන්නවා



මූ තාමත් විශ්වාස කරන්නේ ලෝකේ තියෙන ලොකුම වැඩේ
පිරමීඩ හදපු එක කියලා. ඒ වෙනුවෙන් පෙනී ඉදීම තමයි උඹ ඔය කරන්නේ
![]()
කව්ද science එකක් ගැන කතා කරේ ඇහුවේ මේවා
රාවණ තාම සිහිය නැතිව ඉන්නවා
සිහිය දෙන්නේ මහා බ්‍රහ්මය
සීතා දෙවියත් රාවණාගේ සොයුරියක්
කට වහරට කියපු කතාද
කට පුන්චානන්ද


