උබ කියා තියන කතාව සම්පූර්ණ ඇත්ත බුද්දියෙන් විමසන්න බුද්දියක් අපිට නැහැනේමචං මට මෝඩයො එක්ක වාද කරන්න වෙලාවක් නෑ. ඊට පස්සෙ උඹල කියයි මහාවංශෙට කලින් ලියවුනු පුස්කොල පොතුත් බොරුයි කියල. කරුණු බුද්ධියෙන් විමසා බලා කටයුතු කරන්න කියන එකයි මම උඹලට කියන්නෙ. බුදු දහමෙ කියල තියෙන්නෙ එහෙමයි. උඹල මොන ආගමේද කියල මම කියන්න දන්නෙ නෑ. බුද්ධාගමේ නම් පන්සලකට වැස්සකටවත් ගියානම් දැනගන්න තිබුන ඒ ගැන.![]()
එකී මහවන්සේ ගැන උබෙන් ඇහුවේ කොහෙද උබට මතක නැහැනේ
අනිත් එක උබට වගේ මහා බ්‍රහ්මය mail එවන්නෙත් නැහැ අපිට
පුලුවන්නම් man ගේ mail address එකක්වත් එවපන්
කොහෙද උබල කැමති නැහැනේ අපි මහා බ්‍රහ්මයාගෙන් කරුණු
දැනගන්නවට මහවංසෙඉ පුස්කොල අල්ලාගෙන ඉන්නේ නැතිව
රාවණ හිටියි කියන ප්‍රදේශවල කැනීම් කෙරුවනම් සමහරවිට
රාවණ යුගයේ ගලින් සැදු කොම්පියුටර් එකක් සොයාගන්නත් බැරිවෙන එකක් නැහැ.
බරිවලවත් ඒකාලේ ගල්වලින් හැදුව හර්ඩ් ඩිස්ක් එකක් හම්බවුනොත් ඒකාලේ ගැන
තොරතුරු ගොඩක් හොයා ගන්න පුළුවන්. එහෙම උනොත් කාටද ආඩම්බර? ඔන්න මම පොඩි ටිප් එකක් දුන්නේ. හොයල බලන්න.








