මුන් කියද්දි මට තේරුනේ කොයි එලියද කියලා. මම නම් පට්ට ආසයි බන් ඒ වෙලාවට. ගෙදර ඉන්නකොට එලියට බහින්න ආස ම වෙලාවමම අකමැතිම මූසල එළියක් තියෙන්නේ.
මට මූසල ෆිළිං එකක් එන්නේ. ඕක මම හිතන්නේ මම පොඩි කාලේ කාගේ හර් මළ ගෙදරක අන්තිම ටික ඔය අව්ව එක්ක සෙට් උනා වගේ මතකයි එකත් එක්ක උන දෙයක් වෙන්න ඕනිමුන් කියද්දි මට තේරුනේ කොයි එලියද කියලා. මම නම් පට්ට ආසයි බන් ඒ වෙලාවට. ගෙදර ඉන්නකොට එලියට බහින්න ආස ම වෙලාව
මම ආස වෙන්නත් හෙතුව පොඩි කාලෙ බන්. මම ඉස්කෝලෙ ඇරිය එද්දි ම 3යි වෙලාව. කැලේ පැනලා ඇලවල් වල බැහැලා පිස්සු කෙලින වෙලාව ඕක තමා.මට මූසල ෆිළිං එකක් එන්නේ. ඕක මම හිතන්නේ මම පොඩි කාලේ කාගේ හර් මළ ගෙදරක අන්තිම ටික ඔය අව්ව එක්ක සෙට් උනා වගේ මතකයි එකත් එක්ක උන දෙයක් වෙන්න ඕනි
හිරු රශ්මිය වැඩිම 12 -2 PM වෙලාවනේ බන් ??රෑ වීමට පෙර ,රෑ වීමට ඉස්සර වැටෙන අව්ව, රෑ ඉස්සර යන්න කාලීනව රස්සිගේ වී ඇත. රාස්සියක් මෙහි ඇතුලත් නොවේ.
තවද රැස් ඉස්සුනු අව්ව ලෙසද කියයි. අව් රැස් දහවල අහසේ සිට පහලට වැටේ. මේ කියන වෙලාවට අව් රැල්ල පහලින් ඉහලට වැටී උස් ස්ඨාන වල ගැටේ.
මෙය බැස යන අව්ව ය.
මෙය ලමා කතාවක රාස්සි ගල මුදුනේ වී වේලන අවස්ටාවක් හා සබැදි වන මෙයට රාස්සියක් සම්බන්ධ වී තිබේ
(රාස්සිගේ අව්ව කියන්නෙ, හවස දෙක හතර අතරෙ තියෙන කට්ට අව්වට.
රාස්සි තමන්ගෙ වී අව්වට දමල වේලගන්නෙ ඒ වෙලාවටලු. මේ තමයි දවසේ හිරු රශ්මිය වැඩිම වෙලාව.
ප.ලි. ඉර බැසීමට ආසන්න වෙලාවද මේ නමින් හඳුන්වන ප්‍රදේශ ඇත.)
copied
රාස්සිගේ අව්ව වැටී තඹ රන් වූ ඔබ කෙහෙරැලි සුළං සමග පොරබැදුවා ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි මටමම අකමැතිම මූසල එළියක් තියෙන්නේ.