රැකගත්තානම් අදටත් විරුවෙකි

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
චන්දෙ ඉල්ලන්න අවශ්‍යතාවක් නෑ මචන් , ඔය ශවේන්ද්‍ර , ජගත් ඩයස් හරි අපූරුවට ඉන්නේ , 57 , 53 සේනාංක මිනිස්සුන්ට කට පාඩම් , ඒව තම්යි නොමැකෙන සටහන්. ඒ කවුරුත් කිව්වේ නෑ සුදු කොඩි අරන් ආපු උන්ට වෙඩිතිබ්බයි කියල. ඔය කියන කේස් එක වෙලේ ගෝඨාභය තමයි කිව්වේ පොලීසිය විත්ඩ්‍රෝ කරන්නයි කියල. එන්න ඕන නැති තැනකට තමයි පොලීසිය අවේ ඒ රට වෙනුවෙන් පර බල්ලන්ට විරුද්ධව කරපු උපවාසයක් හෝ නාඩගමක් , කොහොම උනත් පෙන්නන්න හැදුවේ අපේ ස්වාධීනත්වය

:yes:
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ලබාගත් ජයග්‍රහණ සතු කරගනිමින් එක්ව ගිය ගමන ෆෝන්සේකා ආරක්ෂා කලේනම් ඔහු අදටද අතිවිශිෂ්ඨ විරුවෙකි.....


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    චන්දෙ ඉල්ලන්න අවශ්‍යතාවක් නෑ මචන් , ඔය ශවේන්ද්‍ර , ජගත් ඩයස් හරි අපූරුවට ඉන්නේ , 57 , 53 සේනාංක මිනිස්සුන්ට කට පාඩම් , ඒව තම්යි නොමැකෙන සටහන්. ඒ කවුරුත් කිව්වේ නෑ සුදු කොඩි අරන් ආපු උන්ට වෙඩිතිබ්බයි කියල. ඔය කියන කේස් එක වෙලේ ගෝඨාභය තමයි කිව්වේ පොලීසිය විත්ඩ්‍රෝ කරන්නයි කියල. එන්න ඕන නැති තැනකට තමයි පොලීසිය අවේ ඒ රට වෙනුවෙන් පර බල්ලන්ට විරුද්ධව කරපු උපවාසයක් හෝ නාඩගමක් , කොහොම උනත් පෙන්නන්න හැදුවේ අපේ ස්වාධීනත්වය
    තමන්ගෙම බලු කුක්කො වන පොලිසියට ගහලද ස්වාධීනත්වය පෙන්නන්නෙ?
    මරු නෙ :D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    තමන්ගෙම බලු කුක්කො වන පොලිසියට ගහලද ස්වාධීනත්වය පෙන්නන්නෙ?
    මරු නෙ :D

    පොලීසියට ගහපු එක ගැන නෙමේ මම කිව්වේ , යූ.ඇන් එකට විරුද්දව එකතු උනු එක
     

    Shguts

    Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3
    මට නම් ඔහු අදටත් වීරයෙක්!!
    තවමත් General Sarath Fonseka තමයි.

    General සුදු කොඩි කතාවක් කිව්ව කියල තම සාක්ශි නැ.. UN එක කොහොමද ඔක ගැන දැනගත්තෙ??? General ගෙන් ද?? ආණ්ඩුවෙන්ද??? රට පුරා posters ගැහුවෙ කව්ද?? news වල 24hrs කිව්වෙ කව්ද?? ඔය කතාව ලොකෙටම කියල චන්දෙ දිනෙනෙ කව්ද??


    z_p09-Bomb02.jpg
    karuna_03_04_03.jpg
    20070601aran1.jpg
    20070601aran2.jpg
    Dalada_Maligawa_Bomb_Attack.jpg


    මෙහෙම මිනිමරපු මිනිස්සුන්ට සමාව දෙන්න පුලුවන් නම් ඇයි මිනිමරල නැති politcs විතරක් කරා කියන මනුස්සයට සමාව දෙන්න බැරි??

    අද k.P, Karuna, Pillayan විරයො.. :(:(

    මේ සත්තුන්ට වැඳගෙන උබල කොහොම අන්ඩුවට කඩේ යනවද මන්දා,,:(:(
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Kanna dipu atha hapa kala eya illan kawa ara wale wal nathi jvp karayo thama eke wagakima ganna one.Mahinda rajapaksha kiyanne deshanalane inna prathaka yodeyek eth sarath fonseka kiyanne deshapalaye agutu mittek e bawa therum nogaththa nisa thama ada oya de une.
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    දැන් සියල්ල සිදුවී හමාරය. ලබාගත් ජයග්‍රහණ සතු කරගනිමින් එක්ව ගිය ගමන ෆෝන්සේකා ආරක්ෂා කලේනම් ඔහු අදටද අතිවිශිෂ්ඨ විරුවෙකි.....
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපරාදෙ ඔය ටික රූපවාහිනියට දෙන්න තිබ්බෙ :dull:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ජනාදිපතිට පුලුවන් ද යුද්දකරන්න මෙයා නෑත්නම්(එයාම කියපු ව්දිහට )
    මෙයාට පුලුවන් ද යුද්දකරන්න ජනාදිපති නෑත්නම්(මෙයා කියපු ව්දිහට )

    මොනව උනත්
    සරත් ෆෝන්සේකා කියන්නේ රටට වඩක් කරපු මිනිහෙක්
    එක අමතක කරන්න එපා......
    :(:(
     

    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    Mini Marapu K.P ta Raja Sapa.
    Koti nathikarapu Jenaral Sirageta.
    Ayubooooo wewa maharajaneni.............!
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    බලය උදුරාගැනීමට මාන බලමින් සිටි ජවිපය සහ එක්සත් ජාතික පක්ශය බල තන්හාවේ පෙත්ත ෆෝන්සේකාට ගිල්වීමට සමත් වීමයි.

    Eththatama Anunge Iththek nowee, Rana Wiruwek lesin nihada Jeewithayak gatha kala nam, anagathe Ithihasa pothe ran Akurin liyawenna thibuna namak eth ada Drohiyek lesin hanwadu gesi awasan....

    Bala Thanhawe Pala wipaka...
     

    Shguts

    Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3
    ජනාදිපතිට පුලුවන් ද යුද්දකරන්න මෙයා නෑත්නම්(එයාම කියපු ව්දිහට )
    මෙයාට පුලුවන් ද යුද්දකරන්න ජනාදිපති නෑත්නම්(මෙයා කියපු ව්දිහට )

    මොනව උනත්
    සරත් ෆෝන්සේකා කියන්නේ රටට වඩක් කරපු මිනිහෙක්
    එක අමතක කරන්න එපා......
    :(:(

    පිස්සුද බං.. රටට වැඩක් කරෙ k.P, Karuna, Pillayan..


    20070601aran1.jpg

    20070601aran2.jpg

    Dalada_Maligawa_Bomb_Attack.jpg

    z_p09-Bomb02.jpg

    cover.jpg
     

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    [B]ponna raja ,Bala Lobbeth waya Kageda Danne, Oya katha serama dapiyw Mahindayatama[/B]
    Mahindata Wirudda wuana Kiyala E miniha gena Mecchara Paliganna Dushta Rajek
    Mehepita Nathi Tharam..
    FONSEKA Chande Illuwe Nathnm WEERAYAKI...ekada Manhinda Ubata dunna Puhumathe...E kiyanne Mahindata Virudda wuna Kiyanne Rata Ta wirudda wundawa.
    Thopi Wgae Harak Hodi Yako Gaal Karanna