චන්දෙ ඉල්ලන්න අවශ්‍යතාවක් නෑ මචන් , ඔය ශවේන්ද්‍ර , ජගත් ඩයස් හරි අපූරුවට ඉන්නේ , 57 , 53 සේනාංක මිනිස්සුන්ට කට පාඩම් , ඒව තම්යි නොමැකෙන සටහන්. ඒ කවුරුත් කිව්වේ නෑ සුදු කොඩි අරන් ආපු උන්ට වෙඩිතිබ්බයි කියල. ඔය කියන කේස් එක වෙලේ ගෝඨාභය තමයි කිව්වේ පොලීසිය විත්ඩ්‍රෝ කරන්නයි කියල. එන්න ඕන නැති තැනකට තමයි පොලීසිය අවේ ඒ රට වෙනුවෙන් පර බල්ලන්ට විරුද්ධව කරපු උපවාසයක් හෝ නාඩගමක් , කොහොම උනත් පෙන්නන්න හැදුවේ අපේ ස්වාධීනත්වය
















