යාලුවනේ අවුරුදු 18 ට වැඩි රැකියාවක් නැති අය ඉන්නවනම්, එහෙම හොයනවනම්, හොයන අය දන්නවා නම් මට PM එකක් දන්න. මම වැඩ කරන ලංකාවේ පිළිගත් ප්රමුඛ ආයතනයක ස්ථිර රැකියාවක් ලබාදීමේ හැකියාවක් තියනවා.
OT එක්ක , වැඩකරන වෙලවෙදී නොමිලේ කෑම , ETF/EPF හැමදේම ...
මාසිකව 25000 වැඩියෙන් හොයන්නත් පුළුවන්
විශේෂම දේ තමයි ජ්යාත්තන්තර මට්ටමේ පුහුණුවක් ලබාදෙනවා නොමිලේම ...
දන්න අය ඉන්නවනම් PM එකක් දාන්න...
බම්ප් එකක් දාල යන්න, හැමෝටම බලන්න...