රැකියාවක් ......

lakmal_v

Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    යාලුවනේ අවුරුදු 18 ට වැඩි රැකියාවක් නැති අය ඉන්නවනම්, එහෙම හොයනවනම්, හොයන අය දන්නවා නම් මට PM එකක් දන්න. මම වැඩ කරන ලංකාවේ පිළිගත් ප්‍රමුඛ ආයතනයක ස්ථිර රැකියාවක් ලබාදීමේ හැකියාවක් තියනවා.

    OT එක්ක , වැඩකරන වෙලවෙදී නොමිලේ කෑම , ETF/EPF හැමදේම ...
    මාසිකව 25000 වැඩියෙන් හොයන්නත් පුළුවන්

    විශේෂම දේ තමයි ජ්‍යාත්තන්තර මට්ටමේ පුහුණුවක් ලබාදෙනවා නොමිලේම ...

    දන්න අය ඉන්නවනම් PM එකක් දාන්න...

    බම්ප් එකක් දාල යන්න, හැමෝටම බලන්න...
     
    • Like
    Reactions: lk-maare

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    11.gif
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    යාලුවනේ අවුරුදු 18 ට වැඩි රැකියාවක් නැති අය ඉන්නවනම්, එහෙම හොයනවනම්, හොයන අය දන්නවා නම් මට PM එකක් දන්න. මම වැඩ කරන ලංකාවේ පිළිගත් ප්‍රමුඛ ආයතනයක ස්ථිර රැකියාවක් ලබාදීමේ හැකියාවක් තියනවා.

    OT එක්ක , වැඩකරන වෙලවෙදී නොමිලේ කෑම , ETF/EPF හැමදේම ...
    මාසිකව 25000 වැඩියෙන් හොයන්නත් පුළුවන්

    විශේෂම දේ තමයි ජ්‍යාත්තන්තර මට්ටමේ පුහුණුවක් ලබාදෙනවා නොමිලේම ...

    දන්න අය ඉන්නවනම් PM එකක් දාන්න...

    බම්ප් එකක් දාල යන්න, හැමෝටම බලන්න...
    :):)
    මොනාද qualification ඕනේ මචන්