Oyage coordinator mamane Baba. Ape business eka grow karaganna Oni deyak ithinඔව්. free promote කරලා දුන්නට තෑන්ක්ස්. ඔයාලත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. තව ප්‍රශ්න තියෙනවද?![]()
Contact @Erzo එයාට තමයි promotions ටික කරන්න බාර දීලා තියෙන්නෙ. එවන customers ලා ගානට තමයි එයාට ගෙවන්නෙ. එයාගෙ හරහා එන්න. බෙහෙත් ගන්න සල්ලි නෑ කිව්වා.
ජය වේවාකෝච්චියේ වැඩට යන ගමන් කඩල, රට කජු වගේ දේවල් අරන් කෝච්චිය පුරා විකුනනවා. ඉතුරුඋන ටික ඔපිස් එකට ගෙනිහින් විකුනනවා.
ආයේ එද්දී පිටකොටුවෙන් පෑන්/ පැන්සල් / මකන අරන් ආයෙම සැරයක් කෝච්චියේ විකුණගෙන ගෙදර යනවා.
පටන් ගද්දි තිබුන අභියෝග = ලැජ්ජාව. දැන් එක කොහෙද දන්නේ නෑ.
පවත්වාගෙන යද්දි තියන අභියෝග= වඩේ විකුණන උන්, මාළු පාන් / බනිස් විකුණන උන්.
me wage kellonta talk dena unnam penna baම්ම දන්නව, @Geshi95 මට කියල තියේ එයාගෙ පැසිව් ඉන්කම් ගැන.
කොල්ල රට නිසා එයාට ඒ ඉන්කම් සෝස් ටික මැනේජ් කරගෙන ඉන්න පුලුවන්ලු.
කොල්ල ආව දව්සට පොඩ්ඩක් පාඩුයිලු එතකොට කස්ටමර්ස්ලව හම්බවෙන්න බෑනෙ.
මෙයා පෝර්න්හබ් චැනල් එකකුත් මැනේජ් කරන් යනවලු සිලෙක්ට් කරගත්ත එක කස්ටමර් කෙනෙක් එක්ක. ඒකෙන් සෑහෙන ගානක් මාසෙට හම්බවෙනවලු.
ඔය දෙක තමා මේන් ඉන්කම් දෙක කියල කීවෙ.
ඔයාගෙ passive income sources ටික private details? ඒ මෙතඩ් කරන ලෝකෙ එකම කෙනා ඔයාද?මම මේකෙ මගේ private details දාන්නෙ නැහැ කියලා හිතන් ඉන්නෙ ඩියර්. පොඩි පොඩි දේවල් ඉතින්. මහා ලොකු දේවල් නෙමෙයි. මම ලොකුවට වැඩ කරලා සල්ලි හොයන්නෙ නෑ.
ඔව් ඒක නිසා කියන්නෙ නෑ. මං කුහකයි.ඔයාගෙ passive income sources ටික private details? ඒ මෙතඩ් කරන ලෝකෙ එකම කෙනා ඔයාද?
