රැකියාවට කොළඹ එන මධ්‍යම පාන්තිකයන්ට ‘ස්ටුඩියෝ වර්ගයේ‘ කුලී නිවාස

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,119
    3,600
    113
    Pls wear a MASK
    දුර බැහැර ප්‍රදේශවල සිට රැකියා සඳහා කොළඹට පැමිණෙන මධ්‍යම පාන්තිකයින්ට නවාතැන් ගැනීමට හැකි වන පරිදි කුලී පදනම මත වන ‘ස්ටුඩියෝ වර්ගයේ‘ නිවාස ඉදිකිරීම පිණිස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත.

    ඒ අනුව, ප්‍රධාන මහාමාර්ගයන් හා දුම්රිය මාර්ගයන් මඟින් සේවා සපයනු ලබන ප්‍රධාන නගර මධ්‍යස්ථානයන් හි සිට කිලෝමීට 3-5ක් ඇතුළත එවැනි නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.

    Studio-Type-House-01.jpg

    Adaderana BIZ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    meka nam aththa
    ඔය වගෙ දෙවල් කරන්නෙ කොමිස් ගහන්නයි, වටෙ හිටපු උන්ට වැඩ අරන් දෙන්නයි, බොඩ් ලෑලි වල නම ගහල ප්‍රසිද්ධිය ගන්නයි තමා

    මෙ රටෙ දෙයක් වෙන්නේ චන්ද බලාගෙන මිසක් රටෙ දියුණුව වෙනුවෙන් නෙවෙ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,678
    1
    6,353
    113
    ‘ස්ටුඩියෝ වර්ගයේ නිවාස' කියන්නෙ මොකක්ද බන්.... 🤔

    කොලඹ නිවාස හදන්න නෙවෙ රැකියා ටික අනෙක් දිස්ත්‍රික්ක වලට ගෙනියන්න ක්‍රමයක් හදන්නයි ඔන
    agreed:yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    කොලඹ නිවාස හදන්න නෙවෙ රැකියා ටික අනෙක් දිස්ත්‍රික්ක වලට ගෙනියන්න ක්‍රමයක් හදන්නයි ඔන

    මේකේ දෙපැත්තක් තියෙනවා... බෝඩින් වෙලා ඉන්න එකෙන්ක් විදිහට මේවගේ දෙයක් කරනවනම් එක හොදයි. මොකද ආණ්ඩුවට එකෙන් අදායමක් එනවා වගේම අපිටත් සාධාරණ මුදලකට තැනක් ගන්න පුළුවන්.
    ඒවගේම කොලබ අවට විශාල පිරිසක් බෝඩින් කියන එක ජීවිකාව කරගෙන ඉන්නවා... විශේෂයෙන්ම පවුද්ගලික අන්ශේ ඉදල විශ්‍රාම අරගෙන ඉන්න අය
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    Photo eke nam thiyenne studio apartment ekak newei. Studio apartment eka thanikada 1k ta neththan student kenekta ok. Game family ekata inna geyak thiyene kenekta Colombo awilla week days wala inna nam hondhai.
     
    • Like
    Reactions: MARVELS_SL

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    කොලඹ නිවාස හදන්න නෙවෙ රැකියා ටික අනෙක් දිස්ත්‍රික්ක වලට ගෙනියන්න ක්‍රමයක් හදන්නයි ඔන
    එක තමා ලංකාවට කෙල උණේ . මුළු රටේම ඉඩම් දැන් ගෙවල් හදන්න අරගෙන. එහෙම රට පුරාවට Factory ඕපිස් ගහනවා කියන්නේ රට පුරාවටම එකම වගේ පොදු ප්‍රවාහන සේවයක් දියුණූ කරන්න ඕනේ .MRT රට පුරාවටම දාන්න වෙනවා මේවා කරන්න බැරි වැඩ. හොඩම දේ රටේ අාර්ථික මධ්‍යස්ථානය විදියට කොළඹ දිස්ත්‍රික්කය දියුණු කරන එක . නැතුව මුළු රට පුරාවටම Office ගහන එක නෙවෙයි.
    මුළු රටේම ඉඩම් පරිසරය කැලෑ ඔක්කොම ඉවරයි. එක තමා වෙලා තියෙන්නේ .
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe

    Hebei dan ayeth rata puraa Grounds, ports. airports gahana kaale udaavela.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    එක තමා ලංකාවට කෙල උණේ . මුළු රටේම ඉඩම් දැන් ගෙවල් හදන්න අරගෙන. එහෙම රට පුරාවට Factory ඕපිස් ගහනවා කියන්නේ රට පුරාවටම එකම වගේ පොදු ප්‍රවාහන සේවයක් දියුණූ කරන්න ඕනේ .MRT රට පුරාවටම දාන්න වෙනවා මේවා කරන්න බැරි වැඩ. හොඩම දේ රටේ අාර්ථික මධ්‍යස්ථානය විදියට කොළඹ දිස්ත්‍රික්කය දියුණු කරන එක . නැතුව මුළු රට පුරාවටම Office ගහන එක නෙවෙයි.
    මුළු රටේම ඉඩම් පරිසරය කැලෑ ඔක්කොම ඉවරයි. එක තමා වෙලා තියෙන්නේ .

    Lankawata Kela une Rata pura Office tiyena nisa? Mona Gon Thinking ekakda yako eka.
    Ratema Idam aran gewal hadanne Minissu wadi wena nisa. Ekata Government eken Housing Flats hadanna one Minissunta padinichi wenna salli dila. Naththan Haddanna Contractors lawa Diriganwanna one. Land wala gewal hadana unta Tax gahanna one lokuwata. Ewa okkoma Governemt karanna one dewal Issaraha gana hithala. Rules and Regulations Genna one Issaraha Gana hithala. Ewa Kisi deyak na ne. Unta hithunama Hoda deal ekak awoth commis eka hoda nan Karanawa.Echcharai.

    Anika MRT rata Purawata nemei, Aduma Colombo watewath danna tibba. Eka Main Priority ekak Lankawata.. But eka une na last 20 years. Ara Hadapu Airport/ Hambanthota Thadi Auditorium walata wada Kochchara Priory ekak dila eka Karanna tibbada balapan, Mewa Okkoma Palakayange Waradi. Kisima Management ekak na,. Commis walata Okkoma dewal Karanne me thak hitapu hama Government ekakma.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ඔය වගෙ දෙවල් කරන්නෙ කොමිස් ගහන්නයි, වටෙ හිටපු උන්ට වැඩ අරන් දෙන්නයි, බොඩ් ලෑලි වල නම ගහල ප්‍රසිද්ධිය ගන්නයි තමා

    මෙ රටෙ දෙයක් වෙන්නේ චන්ද බලාගෙන මිසක් රටෙ දියුණුව වෙනුවෙන් නෙවෙ
    100% oka thamai wenne kari commis kakkonge wada :angry:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එක තමා ලංකාවට කෙල උණේ . මුළු රටේම ඉඩම් දැන් ගෙවල් හදන්න අරගෙන. එහෙම රට පුරාවට Factory ඕපිස් ගහනවා කියන්නේ රට පුරාවටම එකම වගේ පොදු ප්‍රවාහන සේවයක් දියුණූ කරන්න ඕනේ .MRT රට පුරාවටම දාන්න වෙනවා මේවා කරන්න බැරි වැඩ. හොඩම දේ රටේ අාර්ථික මධ්‍යස්ථානය විදියට කොළඹ දිස්ත්‍රික්කය දියුණු කරන එක . නැතුව මුළු රට පුරාවටම Office ගහන එක නෙවෙයි.
    මුළු රටේම ඉඩම් පරිසරය කැලෑ ඔක්කොම ඉවරයි. එක තමා වෙලා තියෙන්නේ .
    පිස්සු තමා. දැනටමත් කොලඹ ජනගහනය වැඩි.
    හැමතැනම ට්‍රැෆික්.
    සමහර ගෙවල්වලට වතුර කපපු කාල වල දවසක් විතර වැඩිපුර බලන් ඉන්න වෙනව අනිත් ගෙවල්වලට වතුර පුරවන් ඉවර වෙලා තමන්ගෙ ගෙදරට එනකල්.

    යටිතල පහසුකම් හදන්න වෙනව තමා අමුතුවෙන්ම. ඒක ඉතින් කිසිම නියාමනයක් නැතුව අවුරුදු ගානක් පුරා හිතුමතේ ඉදිකිරීම කරන්න දීල තමා කෙලවගෙන තියෙන්නෙ. දැන්වත් ඔවා හැදෙන්න ඔනි.
    මොරටුවේ කොස් එකක් තිබ්බ town and country planning කියල. එකෙ ඉන්න උන්ගෙන් වැඩක් ගන්නෙ නැ වගෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හොටෙල් වල වගේ තනි කාමරයක් තිබුන නං ඇතිනෙ ගොඩක් උන්ට මොකෝ දරුමල්ලෝ එක්ක පදිංචියට එන්න නෙවේ නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පිස්සු තමා. දැනටමත් කොලඹ ජනගහනය වැඩි.
    හැමතැනම ට්‍රැෆික්.
    සමහර ගෙවල්වලට වතුර කපපු කාල වල දවසක් විතර වැඩිපුර බලන් ඉන්න වෙනව අනිත් ගෙවල්වලට වතුර පුරවන් ඉවර වෙලා තමන්ගෙ ගෙදරට එනකල්.

    යටිතල පහසුකම් හදන්න වෙනව තමා අමුතුවෙන්ම. ඒක ඉතින් කිසිම නියාමනයක් නැතුව අවුරුදු ගානක් පුරා හිතුමතේ ඉදිකිරීම කරන්න දීල තමා කෙලවගෙන තියෙන්නෙ. දැන්වත් ඔවා හැදෙන්න ඔනි.
    මොරටුවේ කොස් එකක් තිබ්බ town and country planning කියල. එකෙ ඉන්න උන්ගෙන් වැඩක් ගන්නෙ නැ වගෙ.
    උබ ත් මාර කතාවක් කියන්නේ . කොළඹ Trafic නම් යකෝ අලුතෙන් පාරවල් හදන්න ඕනේ දැන් කියන්න එපා පාරවල් හදන්න කොළඹ ඉඩ නැහැ කියලා . පාරවල් මෙන්න මේ වගේ වෙන්න ඕනේ.
    shanghai-elevated-road-junction-interchange-overpass-overlooking-vehicle-motion-blur-35883579.jpg

    උඩින් ඉඩ නැත්නම් මේ වගේ Under Goround Roads හදන්න ඕනේ .
    main-qimg-5cff2fe5531f9e74509aef0e2cfed057.jpeg

    තවත් Trafic එක වැඩි නම් මේ වගේ MRT ලයින් තුනකින් වත් කොළඹ cover කරන්න ඕනේ
    download.jpeg

    බිම ගෙවල් ගහලා මුළු රටම කන්නේ නැතුව මේ වගේ තට්ටු නිවාස හදලා කොළඹ වැඩ ට එන අයට දීලා පදිංචි කරන්න ඕනේ . පොඩි ඉඩම් කට්ටී කඩලා විකුණන එක නාවත් වල මේ වගේ තටුටු නිවාස සංකීර්ණය ඇති කරන්න ඕනේ. මේ වගේ තැන් වල MRT Train station හදන්න ඕනේ .ගේදරින් එළියට බැහැපු ගමන් Train එක ගන්න
    HDB-Models-of-new-estates-4_crp.jpg

    කොළඹ ඇතුලත Private Bus දුවන එක නතර කරලා මේ වගේ Bus Rapid Transist එකක් පටන් ගන්න ඕනේ Gov එකෙන්. මිනිස්සු කාර් වල සුක්කානම් කරකර ඉන්නේ නැතුව මේ බස් වලට නිකම්ම ගොඩ වෙනවා ලේසියෙන්ම වැඩට යන්න

    bus-6.jpg

    Office Buildingsටික මේ වගේ ගහන්න ඕනේ . එකම තැනක
    1833-ThePeak.jpg

    කොළඹ Traffic එකක් එන්නේ නැහැ . ලෝකේ කොයි රටත් කරේ මිනිස්සු නගර වලට ගෙන්නලා උපරිම පහසුකම දුන්න එක .Fiber Optic ඉන්ටර්නෙට්. HD ip tv service තව 5G වගේ ඕනෑම සේවාවක් දෙන්න පුළුවන්. රට පුරාම මිනිස්සු ඉන්නවා කියලා රට පුරාම Fiber Optics අදින්න බැහැ. Japan උනත් කරේ මේක තමා දෙවන ලෝක යුද්දෙන් පස්සේ .
    ඔය වෙන රටක් දැකලා නැති ගොන් මිනිස්සු කියන විදියට රටවල් හදන්න බැහැ එක ප්‍රායෝගික නැහැ. රට පුරාම මිනිස්සු ඉන්නවා කියන්නේ රටපුරාම ඉඩම් පරිසරය කැලෑ ඔක්කොම ඉවරයි කියන එක.
     
    Attachments

    • 1833-ThePeak.jpg
      1833-ThePeak.jpg
      872.1 KB · Views: 39
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    හුගක් රාජ්‍ය සේවයේ කැපකිරිම් නිසා කොලඹින් කරගත්ත වැඩ බහුතරයක් දැන් පලාත් මට්ටමින් හරි සිද්ද වෙනවා. මන් රජයේ සේවකයෙක් නෙමේ. ඒත් උදේ ඉදන් රෑවෙනකන් මඩ ගහ ගහ ඉන්නේ නැතිව උන්ගේ කැපකීරිම අගය කරන්න ඔනේ. මේකේ දාලා තියන ගොන් තර්ක දැක්කහම මුන්ට තියෙන්නේ මොනවගේ මොලයක්ද කියලා හොදට තේරෙනවා. අලුත් තරුන නිලදාරින් වැඩිපුර රාජ්‍ය සේවයට බැදේන නිසා අලුත් system වල ඊතා ඉක්මනින් වැඩකරන්න පුලුවන් සේවකයින් පිරිසක් ඉන්නවා. තම තමන්ගේ ජන්ද කඩාගැනිමේ උවමනාවට රාජ්‍ය සේවය බිල්ලට තියන කාලකන්නියෝ හැදිගැවිලාම යන්න ඔනේ.
     
    වටිනා වාක්‍ය රචනා වක් .
    ලකුණු 20 න් 17ක්ම දෙන්න පුළුවන් 🤫🤫
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක තමා ලංකාවට කෙල උණේ . මුළු රටේම ඉඩම් දැන් ගෙවල් හදන්න අරගෙන. එහෙම රට පුරාවට Factory ඕපිස් ගහනවා කියන්නේ රට පුරාවටම එකම වගේ පොදු ප්‍රවාහන සේවයක් දියුණූ කරන්න ඕනේ .MRT රට පුරාවටම දාන්න වෙනවා මේවා කරන්න බැරි වැඩ. හොඩම දේ රටේ අාර්ථික මධ්‍යස්ථානය විදියට කොළඹ දිස්ත්‍රික්කය දියුණු කරන එක . නැතුව මුළු රට පුරාවටම Office ගහන එක නෙවෙයි.
    මුළු රටේම ඉඩම් පරිසරය කැලෑ ඔක්කොම ඉවරයි. එක තමා වෙලා තියෙන්නේ .
    හම්බන්තොට බිජ්ජව මතක් උනා
     
    • Haha
    Reactions: 2osama