රැකියාව කියමු බලන්න

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Oya Gem Business gana dannava vage. Vena Business vage neve, mea Business eka very interesting. Lagadi Mama Ratnapure Gem market ekata giya. A ayata mava peneune Tourist kenek vage. Mava vata kara gena noyekuth varga vala Gem idiripath kala buy karanna kiyala.Buy kala . Samahara gem niyama value eka ohun danne naha. For example----big Yellow[gold color] Topaz ekak buy kala Mila aduven.

    Kohomada gem gana wisthara hoya gaththe? (Business ekata enter une?)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    kohen baluwath mage ganata karanna beha ban.

    ගාන නම් කමක් නෑ කියමුකෝ.
    විශ්වාසවන්තකම කොහෙන් හොයන්ඩද.

    නිකන් හරි ඔය ෆෝන් එකේ තියන ෆොටෝ එහෙම බැලුවොත් හදන්ඩ දෙන එකා.
    අපිට උබව සුවර්නේ උබ එහෙම කරන්නේ නෑ කියල.
    අන්නේකයි මම කියන්නෙ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කළමණාකාර සහකාර

    පාර්ට් time

    computer repairing,
    පොල් වලවල් කැපීම
    ගස් කැපීම,අතු කැපීම

    හෙඩ් මසාජින්ග්,බොඩි මසාජින්ග්,ෆූට් මසාජින්ග්
    for ලේඩිස් ඔන්ලි
    professional:cool::cool::yes::yes:
    (not just banging women)

    අනිකුත් පාර්ට් time ජොබ් ~ ලිස්ට් එක දිග වැඩියි
    ඒ හින්ද මේ ටික විතරක් දැම්ම :):)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    ගාන නම් කමක් නෑ කියමුකෝ.
    විශ්වාසවන්තකම කොහෙන් හොයන්ඩද.

    නිකන් හරි ඔය ෆෝන් එකේ තියන ෆොටෝ එහෙම බැලුවොත් හදන්ඩ දෙන එකා.
    අපිට උබව සුවර්නේ උබ එහෙම කරන්නේ නෑ කියල.
    අන්නේකයි මම කියන්නෙ.

    :):) Mata nikamata wath owa mathak une neha ban
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    පරිගණක යන්ත්‍ර ක්‍රියාකරු

    Computer oparetor කෙනෙක්ගෙ සාමාන්‍ය slary එක කීයද මචං?? Data Entry oparetor කියන්නෙත් ඔය පෝස්ට් එකටමද??
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    කළමණාකාර සහකාර

    පාර්ට් time

    computer repairing,
    පොල් වලවල් කැපීම
    ගස් කැපීම,අතු කැපීම

    හෙඩ් මසාජින්ග්,බොඩි මසාජින්ග්,ෆූට් මසාජින්ග්
    for ලේඩිස් ඔන්ලි
    professional:cool::cool::yes::yes:
    (not just banging women)

    අනිකුත් පාර්ට් time ජොබ් ~ ලිස්ට් එක දිග වැඩියි
    ඒ හින්ද මේ ටික විතරක් දැම්ම :):)

    රාජ්‍ය කලමණාකාර සහකාරද මචං ?? දීමනා එක්ක මුලු සැලරි එක කියක් වගේ සෙට් වෙනවද??
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    දන්න එකෙක් කියහන්කො software QA engineer කෙනෙක්ගෙ සැලරි එක කීයද කියලා??fresh graduate කෙනෙක්ගෙ සැලරි එක එක්ස්පීරියන්ස් එකත් එක්ක සැලරි වැඩි වෙන විදිහ, software QA engineer කෙනෙක්ට වැඩකරන්න හොද company ගැනත් දන්නවනං කියහල්ලකො රෙප් දෙනු ලැබේ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    Okkoma 34000-35000 athara set wenawa.
    Lagadi oka tikak wenas wenawa. ⁣👍

    තොපිටත් ඉතිං කෙල්ලෙක් මොනවහරි ඇහුවොත් තමා උත්තරයක් දෙන්න පුලුවන්නේ??:angry::angry::angry:ලැජ්ජයි හු#@$:P:P