රැකියා කිපයක්!කාට හෝ උදව්වක් කරමු.!

Nov 24, 2008
14,813
575
0
78

මමත් දන්නවා ඒ වෑඩේ අමාරු විත්තිය..
පෑය 20ක් කියලා කිව්වාට..
ඒක දිගටම පෑය 20ක් වාහනයක් පදවන්න කියන එක නෙවෙයි..
මේතනින් අදහස් කරන්නේ...
ඒ රස්සාව පෑය 20ක් වෑඩ කරන්න සිදු වුවහොත් හරි.. ඒ දේට එකග වෙනවාද කියන එකටයි.. එහෙම කියලා තියෙන්නේ..
:rofl::rolleyes:

චුයිංගම් කකා තමා එලවන්න වෙන්නේ:baffled:
 
එහෙනම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
කොහොම වුනත් මේ තත්ත්වය තව දුරටත් ලිහිල් කරන එක හොදයි..
:rofl:
එහෙමත් නෑත්නම්.. ඒ සේවකයන්ට ඒ දිනවලදි..
වෑඩි වෑටුපක් දිමට වග බලා ගන්නවා නම්.. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑති වෙයි.. :)
ඔවු දක්ෂයාට 40000ක් බලාපොරොත්තු විය හැකියි.මාසෙකට හොයන්න පුලුවන්ද රියදුරෙකුට මේ වගේ වැටුපක්! අනික වැඩි පිරිසක් උවමනා නෑ.කැපවීමෙන්/බැඳීමෙන් ඉන්න පුලුවන් අය විතරයි තෝරගන්නේ.
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දඹුල්ල/නුගේගොඩ මූලස්ථානය&නාවින්න(සාමාන්‍යයෙන් ඒවා කතාකරන්න ඔන අදාල කෙනා සමඟ විතරයි);)

    එහෙනම් යාලුවාට
    තවත් දෙයක් අමතක වේලා..
    හ්ම්, සාමාන්‍යයෙන් දුර බෑහෑරෙන් ඒ රස්සාවට එකතු වෙන කෙනෙක්ට නම්..
    නවාතෑන් පහසුකම් එහෙම දෙනවාද.. ?:rolleyes:
    උදා :- මහනුවරින් ඒ රස්සාව හොයාගෙන පෑමිණෙන කෙනෙකුට..

    මට නම් නෙවෙයි හරි ද..
    :P
     
    චුයිංගම් කකා තමා එලවන්න වෙන්නේ:baffled:
    චුයිංගම් වැඩිය කන්න බෑ.බඩ පුරෝලා දානවා.එළවන්න අමාරුයි.නිදිමතට හොඳම බේත අයිනක නවත්තලා පුංචි චැටක් දාලා/තේ එකක් බීලා/මූණ හොදගෙන රිෆ්‍රෙස් වෙන එක.
     
    job ekak oona minihaa 20hours unath drive karai...
    අන්න නියම කතාව!
    11.gif
    රස්සාවකට උවමනාව/කැපවිම/ආදරය අවශ්‍යයි.
    :yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඊට වඩා දෙවල් ඒ ආයතනය මගින් සපයනවා කියලා
    ආරංචි මාර්ගයෙන් දෑන ගන්න ලෑබුනා.
    :D;)
    :dull: ඕකට උත්තර නම් දෙන පුලුවන් ඔයාට. ත්‍ර්ඩ් එක OT ගිහින් තේරුමක් නැති වැඩක් වෙන හින්ද කියන්නෙ නෑ:dull:
    :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔවු දක්ෂයාට 40000ක් බලාපොරොත්තු විය හැකියි.මාසෙකට හොයන්න පුලුවන්ද රියදුරෙකුට මේ වගේ වැටුපක්! අනික වැඩි පිරිසක් උවමනා නෑ.කැපවීමෙන්/බැඳීමෙන් ඉන්න පුලුවන් අය විතරයි තෝරගන්නේ.

    තව ටික දෙයකුත් එකට එකතු කරන්න..
    කෑපවිමේන් ඒ වගේම කියන දෙවල් අහලා ඒ වගේම කිසිම තේරුමක් නෑතිව නිවාඩු ගන්නෙ නෑතිව.. තවත් කියනවා නම්.. කිසිම තේරුමක් නෑතිව
    වර්ජන පවත් වන්නේ නෑතිව..:P
    ඒ ආයතයේ ප්‍රධාන වරයාගේ අණට කිකරු වේලා. ( බලු කුක්කෙක් වගේ නගුට වන වන:rofl::P ) කියන දේවල් ඈහුම් කන් දීලා තමාගේ රාජකාරිය කරන පුද්ගලයෙක් වෙන්න ඕනේ...
    :D;)
     
    එහෙනම් යාලුවාට
    තවත් දෙයක් අමතක වේලා..
    හ්ම්, සාමාන්‍යයෙන් දුර බෑහෑරෙන් ඒ රස්සාවට එකතු වෙන කෙනෙක්ට නම්..
    නවාතෑන් පහසුකම් එහෙම දෙනවාද.. ?:rolleyes:
    උදා :- මහනුවරින් ඒ රස්සාව හොයාගෙන පෑමිණෙන කෙනෙකුට..

    මට නම් නෙවෙයි හරි ද..
    :P
    ඔවු.තුන් පොලේම සියළු පහසුකම් සහිතයි.ආහාර පවා ඉදිරියේදී නොමිළේ.:yes::D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    චුයිංගම් වැඩිය කන්න බෑ.බඩ පුරෝලා දානවා.එළවන්න අමාරුයි.නිදිමතට හොඳම බේත අයිනක නවත්තලා පුංචි චැටක් දාලා/තේ එකක් බීලා/මූණ හොදගෙන රිෆ්‍රෙස් වෙන එක.
    :dull:OT:dull::P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අන්න නියම කතාව!
    11.gif
    රස්සාවකට උවමනාව/කැපවිම/ආදරය අවශ්‍යයි.
    :yes:

    රස්සාවට උවමනාව, ඒ වගේම කෑපවීම තිබ්බොත් හොදටොම ඈති..
    අන්තිමට කියපු වචනය නම් තිබ්බේ නෑති වුනාට කමක් නෑ..:rofl::P
    ඒ අය ඒ කේ තේරුම හරි හෑටි වටහා ගත්තේ නෑතිනම්.. ඉතින්.
    ඒ ආයතනයේ භාරව වෑඩ කටයුතු කරන තරුණියන්ටමයි..
    එකෙන් පාඩුවක් විදින්න වෙන්නේ..
    :rolleyes::P
     
    රැකියාවෙදි මගෙ එක්ක සෙල්ලං බෑ.ආදරේට ආදරෙයි-හැබැයි සීමාවන් ඇතුලේ විතරයි.:yes::D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :dull: ඕකට උත්තර නම් දෙන පුලුවන් ඔයාට. ත්‍ර්ඩ් එක OT ගිහින් තේරුමක් නැති වැඩක් වෙන හින්ද කියන්නෙ නෑ:dull:
    :P

    හ්ම්, යාලුවා වෑරදි වෑටහිමක් අරන් තියෙනවා වගේ..:rofl:
    මම කියන්න උත්සහ කලේ.. ඒ වගේ තේරුමක් නෑතිව
    චුවින්ගම් එකක් කකා කාලය ගෙවන්න වෙන්නේ නෑ. :rolleyes:
    ඒ ආයතනය මගින් තනියට සහයකයෙක් සපයනවා කියන එකයි මං උත්සහ කලේ..:rofl::D
    ( සහකාරියක් නෙවෙයි, සහකරුවෙක් බව කාරුණිකව සලකන්න.. :P)
     
    චුයිංගම් වැඩිය කන්න බෑ.බඩ පුරෝලා දානවා.එළවන්න අමාරුයි.නිදිමතට හොඳම බේත අයිනක නවත්තලා පුංචි චැටක් දාලා/තේ එකක් බීලා/මූණ හොදගෙන රිෆ්‍රෙස් වෙන එක.

    හරිම දෙ ඇවිල්ලා ටිකක් නිදා ගන්න එක!ඔ‍යාට පාඩුවෙන හින්දා එක කි‍යන්නෙ නැහැ වගෙ!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔවු.තුන් පොලේම සියළු පහසුකම් සහිතයි.ආහාර පවා ඉදිරියේදී නොමිළේ.:yes::D

    ඒ ආරංචිය නම් අපේ යාලුවන්ට වෑදගත් වෙයි..
    මොනවා නෑතත්, කෑම තිබ්බොත් ලොකු දෙයක්..:rofl::D

    ( මට නම් ඉතින්.. ඉන්න තෑනක් ලෑබෙනවා නම් තමයි ලොකුම දේ... :P)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේ.... මම එන්නද....?
    වාහන එළවන්න පුළුවන් ලයිසන් නෑ..(තියෙන එකේ මූණමැකිලා)
    රෙප් කමත් බැරි නෑ..
    බඩු පටවන්න නම් බෑ, කම්මැලී