රැකියා කිපයක්!කාට හෝ උදව්වක් කරමු.!

තව ටික දෙයකුත් එකට එකතු කරන්න..
කෑපවිමේන් ඒ වගේම කියන දෙවල් අහලා ඒ වගේම කිසිම තේරුමක් නෑතිව නිවාඩු ගන්නෙ නෑතිව.. තවත් කියනවා නම්.. කිසිම තේරුමක් නෑතිව
වර්ජන පවත් වන්නේ නෑතිව..:P
ඒ ආයතයේ ප්‍රධාන වරයාගේ අණට කිකරු වේලා. ( බලු කුක්කෙක් වගේ නගුට වන වන:rofl::P ) කියන දේවල් ඈහුම් කන් දීලා තමාගේ රාජකාරිය කරන පුද්ගලයෙක් වෙන්න ඕනේ...
:D;)
පුද්ගලික ආශ්‍රයක් නෑ.රැකියාවේ වගකිම් පමණයි.
ඔය නාඩඟං වෙන්නේ පරිපාලනයේ දුර්වලකම් නිසයි.මා ළඟ කවදාවත් එහෙම වෙලා නෑ-වෙන්න දෙන්නෙත් නෑ.
සියල්ල අධීක්ෂණය වෙනවා කාටත් හොරාම.:yes:
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රැකියාවෙදි මගෙ එක්ක සෙල්ලං බෑ.ආදරේට ආදරෙයි-හැබැයි සීමාවන් ඇතුලේ විතරයි.:yes::D

    ඔව්, ඉතින් සෙල්ලම් කරන්න නෙවෙයි නේ..
    වෑටුපක් දීලා එක් කර ගන්නේ..:rofl:
    හ්ම්, සිමා මායිම් ලකුණු කරන එක හොදයි..:yes:

    ලොකුවට සීමා මායිමක් ලකුණු කරලා..
    බොඩ් එකක් ගහන්න..
    " බීම් බොම්බ සහිත අධි ආනාරක්ෂිත ප්‍රදේශයක් " කියලා..
    :D:P
     
    මේ.... මම එන්නද....?
    වාහන එළවන්න පුළුවන් ලයිසන් නෑ..(තියෙන එකේ මූණමැකිලා)
    රෙප් කමත් බැරි නෑ..
    බඩු පටවන්න නම් බෑ, කම්මැලී
    ඉස්සෙල්ලම හොඳ ළමයා වගේ අර හොර පූසා එලවලා එන්නකෝ!
     
    ඔව්, ඉතින් සෙල්ලම් කරන්න නෙවෙයි නේ..
    වෑටුපක් දීලා එක් කර ගන්නේ..:rofl:
    හ්ම්, සිමා මායිම් ලකුණු කරන එක හොදයි..:yes:

    ලොකුවට සීමා මායිමක් ලකුණු කරලා..
    බොඩ් එකක් ගහන්න..
    " බීම් බොම්බ සහිත අධි ආනාරක්ෂිත ප්‍රදේශයක් " කියලා..
    :D:P
    බෝඩ් ඕන නෑ.බොඩි ලැන්ග්වේජ් එක හොඳටම ඇති.:lol:
     
    • Like
    Reactions: coollifestyle4u
    මේ.... මම එන්නද....?
    වාහන එළවන්න පුළුවන් ලයිසන් නෑ..(තියෙන එකේ මූණමැකිලා)
    රෙප් කමත් බැරි නෑ..
    බඩු පටවන්න නම් බෑ, කම්මැලී

    ශම්මි හො‍යන්නෙ බර වහන එලවන්න පුලුවන් අ‍ය:P! අනික එක දිගට එලවන්නත් ඔනෙලු!උබෙ ති‍යෙන ඇගත් නැතිවෙ‍යි!:D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පුද්ගලික ආශ්‍රයක් නෑ.රැකියාවේ වගකිම් පමණයි.
    ඔය නාඩඟං වෙන්නේ පරිපාලනයේ දුර්වලකම් නිසයි.මා ළඟ කවදාවත් එහෙම වෙලා නෑ-වෙන්න දෙන්නෙත් නෑ.
    සියල්ල අධීක්ෂණය වෙනවා කාටත් හොරාම.:yes:

    ඔව්, ඉතින් ඕප දුම කාරයන් ඉන්න කම් ඉතින්.
    ඒ ආයතනයට නම් කිසිම බලපෑමක් ඈති වෙන්නේ නෑ..:rofl::rolleyes:
    කොකටත්.. කෑමරා හෑම තෑනකම දලා තියා ගන්න..

    නෑතිනම් දෑන් ඉන්න සේවකයෝ ඈවිත් තමාගෙන් හදවත සොරාගෙන ගියත් තේරෙන්නේ නෑති වෙයි..
    :D:P
     
    • Like
    Reactions: shammee
    ඔව්, ඉතින් ඕප දුම කාරයන් ඉන්න කම් ඉතින්.
    ඒ ආයතනයට නම් කිසිම බලපෑමක් ඈති වෙන්නේ නෑ..:rofl::rolleyes:
    කොකටත්.. කෑමරා හෑම තෑනකම දලා තියා ගන්න..

    නෑතිනම් දෑන් ඉන්න සේවකයෝ ඈවිත් තමාගෙන් හදවත සොරාගෙන ගියත් තේරෙන්නේ නෑති වෙයි..
    :D:P
    :shocked::eek:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බෝඩ් ඕන නෑ.බොඩි ලැන්ග්වේජ් එක හොඳටම ඇති.:lol:

    ඔව්, ඉතින් ඒ ලෑන්ග්වෙජ් එක හෑමොටම අල්ලන්නේ නෑති වෙයි..
    නෑ, ඉතින් සමහරුන්ට ඈලජික් වෙන්නත් ඉඩ තියෙනවා..:rofl::lol:
    ඒ හින්දා කොයි එකටත් ඒ ලෑන්ග්වෙජ් එක පරිස්සම් කරගෙන ගෙදර තියලා එන්න වග බලා ගන්න එක කොකටත් හොදයි...
    :P
     
    එළකිරියේ දැනට ඉන්න හෝ තමන් දන්නා කෙනෙකුට මේ අවස්ථාවක් ලබා දෙන්න උත්සාහයක් කරන්න කියලා ආදරයෙන් ඉල්ලා හිටිනවා.:D
    අදට සමුගන්නවා.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මං හිතනවා මං කලින් අදහස් කල දේ තේරුම් යන්න ඈති කියලා..:rolleyes:
    හ්ම් තේරුනේ නෑත්නම්.. කෙටියෙන් කියනවා නම්..
    කොයි තරම් අතේ දුරකින් සේවකයන්ව තියා ගත්තත් තමාටත් නොදෑන තමාගේ හදවත ( ආදරය ) කවුරු හරි බලාත්කාර කමින් හෝ කෑමෑත්තෙන් ගෙනියන්න ඉඩ තියෙනවා..
    :D:P
     
    එළකිරියේ දැනට ඉන්න හෝ තමන් දන්නා කෙනෙකුට මේ අවස්ථාවක් ලබා දෙන්න උත්සාහයක් කරන්න කියලා ආදරයෙන් ඉල්ලා හිටිනවා.:D
    අදට සමුගන්නවා.

    ඔ‍යා ඔතාරා(odel) වගෙ වෙ‍යි!:rofl:
    ගුඩ් න‍යිට්!:P:P:P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළකිරියේ දැනට ඉන්න හෝ තමන් දන්නා කෙනෙකුට මේ අවස්ථාවක් ලබා දෙන්න උත්සාහයක් කරන්න කියලා ආදරයෙන් ඉල්ලා හිටිනවා.:D
    අදට සමුගන්නවා.

    හ්ම්, දෑන් කට්ටියම ආදරයක් බලාපොරොත්තුවෙන්
    ඉල්ලුම් කරයි ද දන්නේ නෑ..:rofl::P

    මොනවා වුනත් දෑන් මං මේතනින් යන්න හිතුවා..
    හෙටක් කියලා දවසක් තියෙන හින්දා ඒ දවසේ මේ ත්‍රේඩ් එකෙන් හමු විමේ බලාපොරොත්තුවෙන්..
    :rofl::D
     
    sasankacs

    Banned
    Jul 22, 2010
    95
    1
    0
    mama kamathi drive karanna...
    dhawasakata paya 22k mata drive karanna puluwan...
    monawadha diliver karanne?
    golayek innawada?

    mata yana yana thana photo ganna pissuwak thiyenawa.. eka nisa truck eka bara dunna welawe idhan oyata hota danna baha.. awasya welawata, awasya thanata mama truck eka aran ennam...

    Rs. 24,000k athi
    2005,2006,2007 best driver widhihata mata certificate labuna (unarmed vehicle)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    mama kamathi drive karanna...
    dhawasakata paya 22k mata drive karanna puluwan...
    monawadha diliver karanne?
    golayek innawada?

    mata yana yana thana photo ganna pissuwak thiyenawa.. eka nisa truck eka bara dunna welawe idhan oyata hota danna baha.. awasya welawata, awasya thanata mama truck eka aran ennam...

    Rs. 24,000k athi
    2005,2006,2007 best driver widhihata mata certificate labuna (unarmed vehicle)

    certificate eka scan karala dapan balanna mama job eka aran dennam
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අනේ මන්දා...
    මට තේරෙන්නෙ නෑ මිනිස්සු මේවගේ බබා ටෝක් දෙන්නෙ දෙන්නෙ මොකො කියලා. කියන දෙයක් මූනට කියන්නෙ නැතුව
    මේ පෝස්ට් එකට කැමති නම් ඒ බව ඔප්පු කරන්න.ලොල්
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    යාලුවා මෙච්චර කල් හිතාගෙන හිතියේ..
    මිනිස් ජිවිත නෑති වුනත්.. සෙලින්කෝ ආයතනය මගින් ඒ ජිවිතය නෑවතත් ඈති කරලා දෙනවා කියලාද..
    :rofl::rolleyes:

    mama nemeyi ehema kiyanne ceylinco ad ekak balapanko

    un kiyanne
    insurance karala nam thiyenne
    one one vidiyata elavapan
    happa ganin
    salli ganna enna oneth nehe
    atm card ekatama danava
    veradila maloth
    ekatath api salli denava
    hebeyi merichcha buvata nemeyi jivath vela inna ayata

    menna me de thamai un kiyanne hadanne ad valin