ලොරියෙ සහායිකාව ශම්මිලු.. මම මේ අද හෙට ජොබ් එකට යන්න හදන්නෙ...
හොඳයිනේ එහෙනම්....


ලොරියෙ සහායිකාව ශම්මිලු.. මම මේ අද හෙට ජොබ් එකට යන්න හදන්නෙ...


හොඳයිනේ එහෙනම්....![]()
ඇයි බන් ඊයෙ කිව්වෙ ඔක්කමටම කලින් මාව එලොලා එන්න කියලා! මටත් ටිකක් ටිකක් අන්සුවල් දැන්!කෝ කොහෙද..? බන් කිව්වේ.. මම දැක්කේ නෑනේ... මොන පෝස්ට් එකේද..?
hikzz pissu hadeiඑක දිනකට පැය 20ක් වත් ධාවනය කිරීමේ දරාගැනීම ගැන විශේෂයෙන් සැළකේ.

manussayek da hoyanne ane
room eke nidiyana ekatath padi hadenawada banහොදයි කියන්නෙ උපරිමයි.. මම පඩිත් එපා කිව්වා බන්.. මම හිතන් ඉන්නෙ එයාට අතිනුත් කීයක් හරි දෙන්න... ඔය කොම්පැනිය ලගදි පටන් ගත්ත නිසා වියදන් කපලාලු.. ඒක නිසා කොහෙ හරි ගියොත් එකම රූම් එකේ තමා නිදියන්න වෙන්නෙ...

අපිව බයකරන්න හදන්න එපා!හැකින් ටුල් ඩිටෙක්ශන් මෙතඩ් වි හැව්!හොර යාළුවා එකම ip එකෙන් හොර ID දෙකක් හදාගෙන වගේ... නියම එකත් බෑන් කරගන්න හදන්නේ... දැන් ඇති යන්න....
room eke nidiyana ekatath padi hadenawada ban![]()
![]()
එක දිනකට පැය 20ක් වත් ධාවනය කිරීමේ දරාගැනීම ගැන විශේෂයෙන් සැළකේ