රැකියා කිපයක්!කාට හෝ උදව්වක් කරමු.!

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    මට මෙතන තියෙන ප්‍රශ්නෙ උබ හො ශම්මි නෙමෙයි ,තමුන්ලා දුප්පතා පාගගෙන උන්ගෙ ශ්‍රමය අමු අමුවෙ හුරන් කන්න හදන එකට විරුද්දවයි මම කතා කරන්නෙ:dull: ,අපෙ රටෙ නිතිගත කරලා තියෙන දෙවල් අබ්බ්ලික් වගෙයි කියලා මෙහෙම සෙනග ගැවසෙන තැන්වල කියවන්න යන්න එපා මතකනෙ එහෙම කැගහලා අසාදාරන නරි කොටාට වෙච්චදෙ:rolleyes:,දැන් උබ ඔය කතා කරන දියුනුයි කියන රටවල කම්කරු නිතියෙ තියෙනවද දවසෙ වැඩ පැය 8ට අමතරව කැමතිනම් සත්බාවයෙන් පැය24ක් උනත් වැඩකර හැකියි කියලා?,එහෙම තියෙනවා නම් එ කම්කරු act එක ඉදිරිපත් කරන්න,ලංකාවෙ මිනිස්සුන්ට රැකියා නැති නිසා හම්පුතුන්ට ඔන ඔන විදියට රටෙ නිති වෙනස් කරන්න දෙන්න බැ :no:,

    තවම මට තේරුම් ගන්න විදියක් නෑ..
    සහොදරයා මේ කියන්න උත්සහ කරන්නේ මොනවාද කියලා..
    හේතුව.. මං කලිනුත් මේ ගෑන කරුණු නිසි ආකාරයෙන් පෑහෑදිලි කලා ඒත් නෑවත නෑවත තේරුමක් නෑතිව එකම ප්‍රශ්නේ විවිධාකාරයෙන් අහන්නේ ඈයි කියලා..:rofl:
    හ්ම්, මුලින් ම ඕය සහොදරයා රස්සාවක් කරන කෙනෙක් ද කියලා කියන්න.. ?
    :rolleyes:

    මේතන දෑන් සහෝදරයාට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ ඈවිත් පෑය 20 කියන එක මනාව පෑහෑදිලි වෙනවා.. ඒත්.. ඒකට මං කලිනුත් කරුණු පෑහෑදිලි කරලා දුන්නා..:rofl:
    දෑන් සහොදරයා මේ වගේ තේරුමක් නෑතිව එක එක කරුණු ඉස්මතු කරලා පෙන්නුවත්..
    මේ ත්‍රේඩ් එකෙන් මේ රස්සාව වෙනුවෙන් උනන්දුවක් තියෙන පුද්ගලයා ඕය සහොදරයාගේ කරුණු ගෑන කිසිම තෑකිමක් දක් වන්නේ නෑ..
    :rofl::rolleyes:
    අනික දෑන් රටේ තත්ත්වය මත කිසිම ආයතනය ලේසියෙන් රස්සාවල් සදහා පුරප්පාදු ලෑබෙන්නේ නෑ..
    අනික මේ වගේ අවස්ථාවක් ලෑබුනත් ඒ අවස්ථාවත් මේ වගේ තේරුමක් නෑති කතා කියලා මිනිසුන්ව මුලා කරලා ඒ අයව නොමග යවන්න උත්සහ කරන්න එපා..
    ( සහොදරයා කොයි තරම් තේරුමක් නෑතිව කරුණු කිව්වත් මේ ගෑන උනන්දුවක් තියෙන පුද්ගලයා මේකට ඉල්ලුම් කරයි අනිවාර්යෙන්ම.
    )

    ඒ වගේම එළකිරි අඩවියේ අලුත් මෙම්බර් කෙනෙක් නෙවෙයි නේ..
    මේ වගේ රස්සාවක් වෙනුවෙන් ඉඩ අවස්ථාව දුන්නේ..:rofl:

    ඒ හින්දා කිසියම් ප්‍රශ්නයක් මතු වුව හොත්..
    ඒ ගෑන දෑනුවත් කරන්න..
    අනික මේ රස්සා ටික මේ ත්‍රේඩ් එක ආරම්භ කල යාලුවා අපිට දුන්න ගමන් එළකිරි අඩවියට නෑවතිමේ තිට තියන්නේත් නෑ නේ..:rofl::rolleyes:
    ඒ හින්දා අපිට ඒ ගෑන කිසියම් දිනක ප්‍රශ්නයක් මතු වු අවස්ථාවකදි..
    ඒ ගෑන කරුණු විමසමු..
    :)
     
    Jul 19, 2010
    290
    10
    0
    mewata wada hoda jobs mama denawa
    Web Design Development onama ekak
    mata PM karanna
    pita rata clients la ekka adama SKYPE eken interview aran denawa
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ඔවු දක්ෂයාට 40000ක් බලාපොරොත්තු විය හැකියි.මාසෙකට හොයන්න පුලුවන්ද රියදුරෙකුට මේ වගේ වැටුපක්! අනික වැඩි පිරිසක් උවමනා නෑ.කැපවීමෙන්/බැඳීමෙන් ඉන්න පුලුවන් අය විතරයි තෝරගන්නේ.

    බොරුනම් කියන්න එපා ලංකාවෙ නැතිඋනාට පිටරට බලන්න (Ex-Motor Grader drivers JCB drivers .... etc) මෙයාලගේ සැලරි නිකමට බලන්න....ඔච්චර මහන්සි වෙන්න ඕනෙද රු 40000 උපයන්න එච්චර මහන්සි වෙන්න ඕනෙද? අනික ඒකත් ගිය ගමන්ම හම්බවෙනවද? ඔයා රටවල් කීයක සංචාරය කරල තියෙනවද අහන්න ආසයි????? :confused::confused::confused::confused:
     
    Jul 19, 2010
    290
    10
    0
    mewage chater jobs mama denne naha
    me gani elakiri eke ayata chater jobs denne meke inne otuwo kiyala hithuwada

    hoda jobs ona nam mata kiyanna
    wagakimen set karala denawa
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    බොරුනම් කියන්න එපා ලංකාවෙ නැතිඋනාට පිටරට බලන්න (Ex-Motor Grader drivers JCB drivers .... etc) මෙයාලගේ සැලරි නිකමට බලන්න....ඔච්චර මහන්සි වෙන්න ඕනෙද රු 40000 උපයන්න එච්චර මහන්සි වෙන්න ඕනෙද? අනික ඒකත් ගිය ගමන්ම හම්බවෙනවද? ඔයා රටවල් කීයක සංචාරය කරල තියෙනවද අහන්න ආසයි????? :confused::confused::confused::confused:

    ලංකාවේ නම් 40000ක් ගන්න රියදුරෙකුට අමාරුයි...
    15000ක් කියන්නෙත් එයාලට ලොකුගානක්...

     
    අපෙ උන්ට කොච්චර හොද කලත් වැඩැක් නැහැ!දවසට පැ‍ය විස්සක් ඩ්‍ර‍යිවින්කරනවා කි‍යන්නෙ සිම්ප්ලෙ කෙස් එකක්! පහුවෙනිදාට නිවාඩුලු!
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ලංකාවේ නම් 40000ක් ගන්න රියදුරෙකුට අමාරුයි...
    15000ක් කියන්නෙත් එයාලට ලොකුගානක්...


    ඒකනම් ඇත්ත මචන් ඒත් රජයේ නැත්නම් අධිකාරියක සේවය කරන සාමාන්‍ය රියදුරෙකුටත් ගෙවනවා රු 25000(අතිකාල දීමනා සමඟ) හැබැයි ඉතින් එයාලගෙ ඕ.ටී එක එකතු කලත් පැය 20ක් නම් නෑ. මම කියන්නේ මිනිස්සුන් කම්මැලි වෙන්න හොඳ නෑ සල්ලි හොයන්න නම් මහන්සි වෙන්න ඕනෑ. ඒත් ශ්‍රමය සූරාකෑමනම් අනුමත කරන්න අමාරුයි.:confused::confused:
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    දඹුල්ල/නුගේගොඩ මූලස්ථානය&නාවින්න(සාමාන්‍යයෙන් ඒවා කතාකරන්න ඔන අදාල කෙනා සමඟ විතරයි);)


    තොග එළවලු බෙදාහැරීමේ business එකක්ද?
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒකනම් ඇත්ත මචන් ඒත් රජයේ නැත්නම් අධිකාරියක සේවය කරන සාමාන්‍ය රියදුරෙකුටත් ගෙවනවා රු 25000(අතිකාල දීමනා සමඟ) හැබැයි ඉතින් එයාලගෙ ඕ.ටී එක එකතු කලත් පැය 20ක් නම් නෑ. මම කියන්නේ මිනිස්සුන් කම්මැලි වෙන්න හොඳ නෑ සල්ලි හොයන්න නම් මහන්සි වෙන්න ඕනෑ. ඒත් ශ්‍රමය සූරාකෑමනම් අනුමත කරන්න අමාරුයි.:confused::confused:

    පැය 20ක් වැඩකරලා අනිත් දවසේ නිවාඩුනම්, 40000ක් හම්බවෙනවානම් මටනම් වැරද්දක් නෑ...
    කෑම බීමත් එක්කනේ...
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පිස්සූ යකා;7971159 said:
    හිඩ්න් ඇඩ්මින් උබ කි‍යලා මම හිතන්නෙ නැහැ!ඇ‍යි ශම්මි නගා උබට කිව්වෙ මාව බැන් කරන්න කි‍යලා!

    කෝ කොහෙද..? බන් කිව්වේ.. මම දැක්කේ නෑනේ...
    මොන පෝස්ට් එකේද..?
     

    sasankacs

    Banned
    Jul 22, 2010
    95
    1
    0
    පැය 20ක් වැඩකරලා අනිත් දවසේ නිවාඩුනම්, 40000ක් හම්බවෙනවානම් මටනම් වැරද්දක් නෑ...
    කෑම බීමත් එක්කනේ...

    ලොරියෙ සහායිකාව ශම්මිලු.. මම මේ අද හෙට ජොබ් එකට යන්න හදන්නෙ...
     
    පැය 20ක් වැඩකරලා අනිත් දවසේ නිවාඩුනම්, 40000ක් හම්බවෙනවානම් මටනම් වැරද්දක් නෑ... කෑම බීමත් එක්කනේ...
    පහුවෙනිදාට ති‍යෙන්නෙ එලවලු බාන්න තැලිච්ච එලවලු තොරන්න!(ඩ්‍ර‍යිවින් නැහැ!)