හ්ම්, යාලුවාගේ කතාව නම් ඈත්ත..
ඒත් මේතන යාලුවා වරදවා තේරුම් අරන් තියෙනවා කියලා මට හෑගෙනවා..
දෑන් මෙහෙමයි.. පෑය 20ක් වෑඩ කරන්න පුලුවන් කමක් තියෙනවාද කියලා අහන්නේ..
තමාට සමහර දිනවලදි වෑඩිපුර කාලයක් වෑඩ කරන්න වෙනවා කියන එකට එකග වෙනවාද කියන එකයි..
අනික පෑය 20ක් එක දිගට ගමන් කරන්නේත් නෑ..
තව දුරටත් විග්රහ කරනවා නම්.. ඒ දිගු ගමනේදි.. තවත් සහකරුවෙක් දෙනවා..
ඒ කියන්නේ ඒ දෙන්නාට මාරුවෙන් මාරුවට රිය පදවන්න අවස්ථාවක් ලෑබෙනවා.. (කෑමති නම් )
අනික මේ වගේ පෑය 20ක් වෑඩ කරන්න සිදු වෙන්නේ සිමිට දවස් වලට පමණයි..![]()

පැහැදිලි කිරීම්වලට ස්තුතියි!
(මේ තරම් කියවන්න දෙයක් නෑ රස්සාවක් ඕන කෙනෙකුට.පැය අටක් අයිස් ගහලා දවසේ පඩිය විතරක් බලන් ඉන්න කම්මැලි මිනිස්සු කවදාවත් හැදෙන්නෙ නෑ.තියන මිනිහට හූල්ල හූල්ලා නිකංම නාකි වෙලා මැරිලා යනවා විතරයි.)





මටත් ඕක තේරුනා
,